@tastystorysl: චොක්ලට් බේරෙන ලාවා කේක් එකක් හරියටම හදමු ද❤️😋 #lavacake #chocolatelavacake #EasyRecipe #trending #foryou

Tasty Story | රස කතාව
Tasty Story | රස කතාව
Open In TikTok:
Region: LK
Tuesday 30 December 2025 06:32:49 GMT
1579536
49882
541
9678

Music

Download

Comments

sashawaves2
Sasha 👾 :
අනේ එයාට හදල දුන්න මේ වගේම. එකක් කෑවා.. දෙකක් කෑවා... ආසාවට පහක් කෑවා. එකපාරටම වෙව්ලල වෙව්ලල වැටුනා.. තාම ඇහැරුනේ නෑනෙ 🥺
2025-12-31 06:37:17
240
gimhanibhagya2
Gimhani 💥🤍 :
බටර් වෙනුවට oil පාවිච්චි කරන්න පුලුවන්වද. දැම්ම කියන්නකො දැන් හදන්න ඔනෙ. ආස හිතුනා
2026-07-28 09:08:57
1
nayoesh004
manupramu004 :
Chocolate monada ganna oni dear 🥰
2025-12-30 10:50:41
43
nimna593
🇱🇰✨ 𝑷𝑨𝑺𝑰 𝑮𝑹𝑳 ✨🇦🇪 :
මටත්🥹
2026-07-02 16:40:33
1
deshrss_1020
U.k. Russel :
වයිෆ්ට හදලා දෙන්න ඕනා. හෙට 😍
2026-01-05 17:23:11
15
sithufernando456
Sithu Fernando :
එයා කෙනෙක් හොයාගන්නත් එපැයි දැන් 😅🥲
2026-01-20 12:27:30
3
jenuki123
#jenuu°🧚🤗❤ :
ane akki mn haduwa marama rasay 😭💗
2026-01-13 13:50:21
3
user8527608756541
S 💋! :
මම හදලා බැලුවා මාරම රසයි 😋😋😋
2026-06-13 13:17:42
1
niki_girl30
Niki...✌️💗 :
හදලා කාලා බලන්න ඕනි ,ඒක රස පාටයි ,චොකලට් කොච්චරක් විතරද දාන්නෙ ,වර්ගෙකුත් කිය්න්නකො🥰
2025-12-30 16:57:51
7
oshi21551
Oshi 🐿 :
woww man me dn haduvaaa... marama rasaiiiiii 😩❤️man nan 10 min wage bake karaaaa..only top heat
2026-01-23 12:04:20
2
im_yohanzaa
Mulani Yohansa :
math ada hduwa hrima rasaiiiii ❤️
2026-01-28 11:43:44
4
muinjerry
🆃︎🅾︎🅼︎ ♥️ :
hedhuva ane
2026-01-23 10:39:07
2
dula2613
dula :
එහෙම කෙනෙක් නෑ මන් හැදුවා මන් ම කෑවා...🙂✊
2026-01-19 08:33:47
1
sosee_tt
𝐒𝐨𝐬𝐞𝐞 🧸🍓! :
මටත් 😞💘
2026-02-16 18:46:46
6
aviyathetraveler
Aviya the Traveler :
😋 yum
2025-12-30 07:35:59
6
bada_jari_kella
bada_jari_kella :
Super
2026-02-27 13:01:13
1
danasammani
Dana :
Cup keeyak hadanna puluwnda
2026-01-17 09:13:31
1
ruchiramadhusanka.lk
Ruchiya🇶🇦 :
chocolate frondent😍✨
2026-01-25 23:32:29
1
binaramalee1
බිනරmalee :
Eya peniraha kema kanh😭
2026-02-08 16:45:26
3
vi_pu_li_ase_la15
vipuli_asela15 :
Microwave ake danna puluwan neda
2026-01-26 11:07:47
1
shehanyanaveesha
Navee'z: 🦊 :
මං හදාගෙන මමම කෑව ඒක රසයි😂 thanks for your recipe 💕
2026-03-11 09:13:28
2
dilmi.wilochana
𝐃𝐢𝐬𝐬 𝐃𝐢𝐥𝐦𝐢 ⛱️! :
lawa cake neda oya🤭🤍
2026-01-23 13:20:27
1
chathoogirl07.17
Army girl 💜️ :
recipe eka danna ko
2026-02-24 11:45:52
2
amoquotes
Amo ✍️ :
ape podi akka meka haduwa eka e widihatama haduna mara rasai♥️
2026-01-16 15:42:08
1
easnisalma
S A N D U :
ලිපේ හදන්නේ කොහොමද අක්කේ
2026-02-23 05:58:39
2
To see more videos from user @tastystorysl, please go to the Tikwm homepage.

Other Videos


About