@dab_bianca_: Replying to @DaVey 🧛 “කෙනෙක් මගෙන් ඇහුවා – මම පිරිමිද ගැහැණුද කියලා. ඒ ප්‍රශ්නය මම මගේ ජීවිතේ පුරාම මගෙන්ම අහගෙන ආවා කඩාවැටීමෙන් නොව, ධෛර්යයෙන්. මම ට්‍රාන්ස් පුද්ගලයෙක්.🏳️⚧️ මගේ gender එක විහිළුවක්වත්, ට්‍රෙන්ඩ් එකක්වත්, comment section එකේ වාදයක්වත් නෙවෙයි…. ඒක කිසිවෙකුට නොපෙනුණු නිහතමානී සටන්, ඇස්වලට පැමිණි කඳුළු, මටම දැනුනෙ නැති ශක්තියක්… වෙනස් වෙන්න මම මේ මග තෝරගත්තේ නෙවෙයි…සත්‍යව ජීවිතේ ජීවත් වෙන්නයි. මෙම සිනාව පිටුපස තියෙන්නේ මම කෙනෙක් වෙමින් ආපු කතාවක් — භය අතහැරලා, අවසානයේ මාවම තෝරගත් කතාවක්…. මගේ ගමන ඔබට සම්පූර්ණයෙන් තේරෙන්න ඕන නෑ… නමුත් මතක තියාගන්න, මම මනුෂ්‍යයෙක් ” ✨ “Someone asked if I’m a boy or a girl…. I’ve been asking myself that question my whole life , not out of confusion, but out of courage…. I’m a trans person 🏳️⚧️ and my identity is not a joke, a trend, or a comment section debate… It’s years of silent battles, tears no one saw, and strength I didn’t know I had…. I didn’t choose this to be different. I chose this to be honest. Behind every smile is a story of becoming, of unlearning fear, and finally choosing myself ❤️ You don’t have to understand my journey to respect it just remember I’m a human” ✨ #transgender #srilankan_tik_tok🇱🇰 #goviral #foryoupage
DAB 🖤
Region: LK
Wednesday 31 December 2025 10:44:58 GMT
Music
Download
Comments
⚔️`⍤⃝🧿📿♆⃝ᵃˢʰᵃⁿ᭄🐙 :
Caption 🤍✨ " තේරුම් ගතයුත්තේ එක පොඩි දෙයයි අපි හැමෝම මිනිස්සු කියන එක"
2025-12-31 16:02:55
3209
🌸𝐒𝐀𝐍𝐃𝐔🌸 :
yaara ට පස්සේ මම දැකපු ලස්සනම කෙල්ල. ♥
2026-01-01 08:06:28
243
NIMALKA 🌀🌷 :
මටත් වඩා ඔයා ලස්සනයි ගොඩක්. ඔයා කවුද කියන්න වැඩක් නෑ.පන ගැහෙන මනුස්සයෙක්නෙ 💚
2025-12-31 21:32:45
148
C K ♡ :
දැන් නම් සාදාරණ බයක් සැකක් තියෙනවා 😪💔 මොන මරාලෙකට අහුවෙයිද දන් නෑ 🥹
2026-01-02 16:13:11
93
Abishek 🦥 💕’’ :
Caption එකට උත්තරයක් දෙන්න ඇත්තටම වචනවත් ගලපගන්න හරි අමාරුයි but you very beautiful All peoples ❤
2025-12-31 16:27:14
196
Suki_🍄 :
Caption❤
2025-12-31 11:33:51
326
sampath45000@ :
ලස්සනම කෙල්ලෙක් ඒ මට දැනුන විදිය
2026-01-07 03:46:38
22
🐻Anuja_kaushalya🐻🐻 :
✨එයා ජීවිතය හොයාගත්ත එත් හොයා ගන්න බැරි වෙච්ච අය කොච්චර ඉන්නවද එඅතින් බැළුවොත් මෙයා හරිම ශක්තිමත් නැත්තන් මෙයා මෙච්චර දුරක් එන්නෑ🥺❤️🩹
2025-12-31 14:31:55
75
Hima 🦄💜️ :
ඒ උනාට එයාගේ අමුතුම ලස්සනක් තියෙන්නේ
2026-01-15 10:01:04
17
Raveen Kanishka Pinto :
anyaeuanyau is this u?
2026-01-14 04:55:48
36
Warsha wijethunga :
කොල්ලද කෙල්ලද වැඩක් නැ අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන එකම ඇති👍😎💗
2026-01-05 04:10:15
8
💛💙නීකී බබා💙💛 :
ඔයා ඔයා වෙන්න.කාගෙවත් කතා අපිට වැඩක් නැ....ලස්සන ලමයෙක් ඔයා.❤😳🌷
2026-01-01 03:18:07
37
Lahiru | ලහිරු | லஹிரு. 🍃🫶🤍 :
2026-01-04 09:17:47
7
HELA RUU🌿[හෙළරූ]🌿 mymoon :
මනුෂ්‍යත්වය අගයන මිනිස්සුන්ට වටින්නෙ මනුෂ්‍යත්වය පමණයි☝️💪✊🧚♀️❤️
2026-01-03 06:45:55
5
v ❤️ :
මට පේන්නේ ඔයාව එක විදියකට විතරයි ඒ .....( ඔයා මනුස්සෙක් ) that's it ❤️
2025-12-31 20:48:28
33
zakk :
she's cute ngl
2026-01-02 04:37:56
6
Thathii💋 :
bonikkek wage🥺💕
2026-01-01 07:46:45
5
chamathka nethmina🐽<3 :
My prettiest 💋💋💋
2025-12-31 11:03:10
35
Yaara wgemai🥰❤️
2026-01-07 04:45:30
84
Fire-devil :
අනේ එයාගෙ හැඩ..🙈🤍
2026-01-01 03:07:10
5
DENURII🐤🎧🎶 :
Anee එයා හරීම ලස්සනයි නේ angle kenk wage 💗💫
2026-01-01 08:33:07
6
Vinzz💋 :
Oyaaa lassanayyy😊🤍
2025-12-31 19:16:29
102
Gaurawee🪻 :
මමත් මනුස්සයෙක්!!❤️
2026-01-01 13:35:11
10
Didu⁷ :
Caption is the one 😩🔥💞✨
2026-01-01 08:55:11
5
Aylin :
හරි ලස්සන කෙනෙක් ඔයා....
ඔයා ඔයාම වෙන්න අනිත් අය කියන දේවල් හිතන්න එපා ❤
2026-01-01 04:13:25
6
To see more videos from user @dab_bianca_, please go to the Tikwm
homepage.