@nadjiracabe19: Bon kotem pran la #creatorsearchinsights #foryou #haiti #everyone #creators

Big familia
Big familia
Open In TikTok:
Region: US
Wednesday 31 December 2025 15:12:36 GMT
190
25
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nadjiracabe19, please go to the Tikwm homepage.

Other Videos

මම දිනපොතට ලියමින් උන්නේ. හැමදාම වගේ මගේ හිත හදාගන්න. කෝපි කෝප්පයක් ලඟින් තියාගෙනම. මට ඕනෑ වුණේ සිද්ධ වුණු හැමදේම අමතක කරලා දාන්න, හිතේ තියන හැමදේම දිනපොතට ලියලා හිත නිදහස් කරගන්න.  ඒත්, දැන් දිනපොත දකිනකොට මට දැනෙන්නේ හරිම කණගාටුවක්. කියවනකොට කොහොමත් දුකයි, ඒත් දැන් ඒක දකිනකොටත්. ඊයෙ වැස්සට පොත මුළුමනින්ම පෙඟිලා. සමහර තැන්වල අකුරුත් බොඳ වෙලා. හරියට දැන් ගෙවෙන මගේ ජීවිතේ වගේ. කොහොම වුණත් ඒ කිසි දෙයකට අකාලෙ ඇදහැලුණු වැස්සටවත්, ඇරිලා තිබුණු කවුළුවටවත් දොසක් කියන්න කොහෙත්ම බෑ. අහස කලු වෙලා කියලා දැන දැනම කවුළුව ඇරියේ මමනේ. මගේ නොසැලකිල්ල නිසා වෙන විනාසවලට ඒ දේවල් මොනවා කරන්නද? . නවිෂ්ක ✍

About