@ghostkc: "2026 සුභ නව වසරක් වේවා.!" අලුත් අවුරුද්ද කියන්නෙ පිටු 365 ක් තියෙන හිස් පොතක් වගේ.. ඉතින් ඔයාගේ ජිවිතයේ ලස්සනම පරිච්ඡේදය ලියන්න පටන් ගන්න.. ගිය අවුරුදු වල ඔයා ලබපු අත්දැකිම්, අසාර්ථක විම්, ජයග්‍රහණ මේ හැමදේම දරාගෙන ඉගෙන ගත්ත පාඩම් එක්ක කලින් තිබුණ වැරදි හදාගෙන ජිවිතයේ ඉදිරියට මුහුණ දෙන්න.. 🔹ඔයාගේ ජිවිතයේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ගිහින් හැම දවසකම සතුට විතරක් ලැබෙන්න ඕන.. 🔹ජිවිතේට එන හැම බාධකයකින්ම ඔයා තව තවත් ශක්තිමත් වෙන්න ඕන.. 🔹සතුට, සැනසීම, ආදරය, නිදහස උතුරන්න ලැබෙන්න ඕන.. 🔹දුක් කරදර ආවත් සැනසීම සැනසීම නැති වෙලා නොයන්න වාසනාවන්ත වෙන්න ඕන.. 🔹ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඔයා හිතෙනවාට වඩා ලස්සනට ඉටු වෙන්න ඕන.. 🔹මුදල් වලින් කරදරයක් ඇති නොවි.. මුදල් උතුරන්න ලැබෙන්න ඕන. විශ්වාසයි.. මේ ගමනේ අවසානය ලස්සන කතාවක් වේවි.. සැමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...💚💚 තෙරුවන් සරණයි 🙏🙏🙏 #ZayloClothing #newyear #loveyou #smile #viralreelschallenge
Kaushan Chamika
Region: LK
Wednesday 31 December 2025 19:54:49 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @ghostkc, please go to the Tikwm
homepage.