@pudani000: මං නැවැත්තුවා ඔයාගෙ ලාස්ට් සින් බලන එක.. ඔයා ඔන්ලයින් ඉන්නවද කියලා බලන එක.. අලුත් ෆොටෝ දාලද කියලා බලන එක.. ඔයා repost කරන්නේ මොනවද කියලා බලන එක, ඒ හැම දේම මම නැවැත්තුවා මට ඔයාගේ දේවල් හොය හොය වේදනා විඳින්න බැ ඒක අමාරුයි කියලා මම තේරුම් ගත්තා මොකද හිතලා කරන්න ඕනේ දේවල් මෑතක ඉදන් මං ඔයාට කියලා කරවගත්තේ බලෙන් වගේ අඩුම මට හිත පුරවලා ආදරේ දෙන එක පවා ඔයා දුන්නේ නැ, මං ඉල්ලගත්තා ඉතින් මටත් මහන්සි.. ඒ නිසාමයි මම නතර වුනේ මං දන්නවා මට නොකිව්වට , ඔයත් හිටියේ මාත් එක්ක හරි මහන්සියෙන් බව.. ඉතින් නිදහස් කලා මං ඔයාව.. කාලය විසින්ම මගේ හිතත් ඔයාගේ හිතත් සුවපත් කරාවි.. එතකන් අපි නොහදුනන අය වගේ පාරවල් දෙකක යමු.. ඉතින් එතකන් මම මේ දේවල් දරාගන්නම්.. හිතේ කොනක තියාගන්න.. මං හැමදාම, හැම මොහොතකම ආදරේ කලා බැරිම තැන අතහැරියා🍃
Pudani | පුදනි | புதனி 🌺🥥
Region: LK
Thursday 01 January 2026 19:43:10 GMT
Music
Download
Comments
Asanga 🗽 :
බලාපොරොත්තු සීමා කරගන්න !
2026-07-10 08:27:43
0
🧿06.25🍁🌀 :
අනේ අක්කි ඒ caption එක 😔❤️🩹
2026-01-02 06:22:19
24
ThThSrNi🧿💗 :
මට තවම හිතාගන්න බැරි කෝමද එයා එච්චර දරුණු උනෙ කියලා ❤️🩹😔
2026-01-02 15:35:25
5
binuriii..🤍 :
Video eken ena feel ekai caption ekai 💔🙂
2026-01-02 21:21:29
3
|| Y A Z I 👽 :
caption ek oni🥺
2026-01-02 15:36:43
1
Sanduni Yehansa :
Aththatama ai api mehema adare karala eka eyalata ganak naththe 💔
2026-01-04 14:18:51
1
𝐓𝐡𝐚𝐒𝐡𝐡 🧸🩵🕊️ :
Caption eka dennkoo🥺🖤
2026-01-31 16:20:36
1
ꫝꪖకꫝỉ 🎀✨ :
Caption ek denn ko ☺️💔
2026-01-02 09:12:41
1
💋" :
😔 same
2026-01-02 15:33:05
1
Ruuu❤️🥰 :
My story🥺💔
2026-01-02 17:49:34
1
kal :
හ්ම්ම්
2026-01-04 02:03:26
1
kanchanawickramas4 :
I never hope
2026-01-02 14:47:32
1
Dew 👀💗💥 :
caption ek🥺
2026-01-04 14:47:52
1
Dila_fdo :
caption
2026-01-04 10:20:12
2
kavee :
It,s oky🌸
2026-01-02 12:55:54
1
Tharu🧑🦱🖤 :
Captain 🥹🫶
2026-01-02 15:26:10
1
L 💗🧚 :
Same 😖💔
2026-01-04 02:22:47
1
||°𝙷𝚊𝚜𝚑𝚒°||🕊️🫀• :
හ්ම්ම්...🥺💔
2026-01-02 13:36:33
1
Maasha Dissanayake🕊️ :
caption ek 😭🖤💔
2026-01-02 12:34:25
1
Janitha Pramod :
Mmm ow aththa🙂
2026-01-02 11:22:12
1
S🧿🪬 :
caption 😫❤️🩹
2026-01-02 09:22:25
1
Madara Madhubashini :
caption eka
2026-01-02 03:00:22
1
𝓬𝓫𝓮𝓽𝓱𝓪𝓷𝓪 :
අමාරුයි හැබැයි😑
2026-01-02 05:27:42
1
𝐻𝒶𝓈𝒾 𐙚 :
Krnn amaruma de 🥺
2026-01-02 00:55:51
1
S A M A🫧♥️ :
මන් හැමදාම හැම මොහොතකම ආදරේ කරා.බැරිම තැන අතෑරියා🙂💔 i felt it
2026-01-02 04:15:20
4
To see more videos from user @pudani000, please go to the Tikwm
homepage.