@boofy.xx: සංසාර පුරුද්දක්, සමහර ආදරණියන් අපිට මුන ගැහෙන්නේ අහම්බෙන් , සමහර අය ආත්මාර්තකාමී අය හමුවෙනවා උවමනාවෙන් ඉතිං මේ හමුවෙන, මගහරින, මගහැරෙන හැමෝම අතර බැදිම් කියන දේ වචන ටිකකින් අවසන් උනත් , අවසන් නොවන බැදීම් ඇතිවෙන්නේ සංසාර පුරුද්දක්, හැගීමක්, සැනසීමක්, දැනෙන, වචනයෙන් කියාගන්න බැරි මොකක්දෝ කියන තැනින් නවතින, පුදුම දෙයක් ! එහෙම දරාගන්න බැරි, ඕනමයි කියලා හිතුනත් මගේ නොවන පුදුම විදියට දැනෙන එයාව, මගේම උනානම් කියන හීනයක, අසරණ හැගීම කිසිවෙකුට වචන කල නොහැක ! message, එකක් හරි call, එකක් හරි ගන්නකල් මගබලන් ඉන්න, ජීවිතේ කිසිම දේකට සමානකරන්න බැරි උහුලන්න බැරි හිස්තැනක් වගේ, මොනම දේ තිබුනත් එයාව හැම තප්පරේකම මතක් වෙන, සමහර ආදර කතා හරිම සුන්දරයි ! හැම සංසාරයකම හැමදාමත් මගේම වෙන්න පතන, ලගින් තියන් ආදරෙන් බලාගන්න හිතන, බැදීමක් කොයිතරම්නම් ජීවිතවල ඇතිද නොකියා හිතේ තදකරන් හූල්ලන ! ඔයා නොදන්නවා උනාට, කෙනෙක්ට ඔයාව ලෝකයක් වෙන්න පුලුවන් ! ඔයා නොදන්නවා උනාට, කෙනෙක්ට ඔයාව එයාගෙ මුලු ජීවිතේම වෙන්න පුලුවන් ! ඔයා නොදන්නවා උනාට, ඒ කැපකිරීම් හැමඑකක්ම ඔයා වෙනුවෙන් වෙන්න පුලුවන් ! ඔය නොදන්නවා උනාට එයා ගොඩක් දේවල් දරාගන්නෙ ඔයා නිසා වෙන්න පුලුවන් ! ඔයාට ආදරේ නිසා වෙන්න පුලුවන්, ඔයාව හුඟක් වටින නිසා වෙන්න පුලුවන් මිනිස්සු එකිනෙකා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පෙළඹෙන්නෙ ඒ බැඳීම් ජීවිතේට ගොඩක් වටිනවනම් විතරයි ! ඉතින් ළමයෝ මං දන්නවා මට ඔයාව වටින තරමටම ඔයාටත් මාව වටිනවා කියලා ! ඒ නිසා මගේ ලස්සන ළමයෝ හැමදාමත්, ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න ඕන ඔයා ! ඔව් , ඔයා ගැන තමයි ලිව්වේ මැණික ! 🤍 #Love #foryou #foryoupage #fypシ #viral
boofy.x
Region: AE
Friday 02 January 2026 09:18:36 GMT
Music
Download
Comments
Rishiya_♥️💫 :
Caption Plz💗🥺
2026-03-19 08:17:24
0
SASIYAH OFFICIAL 🌴🪨" :
Anee capction ek
2026-03-15 13:56:31
1
Nishu Ranasinghe 🎀 :
@𝓢𝓱𝓲𝓱𝓪𝓷....❤️
2026-01-16 09:13:57
1
REDFOX 🦊 <•”.࿐ :
මගෙ පන ටික 🤍🫰🧚♀🍄🌍🫀🫂💋🌈🥵
2026-01-29 17:45:21
0
Nimantha 🇱🇰🇰🇷 (니마) :
caption please
2026-02-01 22:03:59
0
Minuu ☺️🤍 :
L ❤️🩹🥹
2026-01-11 17:48:59
1
chalanajayarathne8 :
caption plz 🥺🫶
2026-01-27 05:13:38
0
Thaaru__xx__ :
caption please
2026-01-14 11:30:44
0
𝘚𝘢𝘥𝘦𝘦 😾💗 :
@𝗰𝗵𝗲𝗻𝘂... 😌🍓🥂" donii😚💗
2026-01-13 13:47:34
1
🎀..𝑅𝐴𝑁𝑈𝐿𝑌𝐴..🎀 :
@𝘀𝗵𝗲𝗵𝗮𝗻 👁️❗" 🥺❤️🩹
2026-01-17 12:28:47
0
➳❦❦♡^Anu^♡❦❦➳ :
@Hiran Harshana🥰
2026-03-05 14:27:47
1
RusH🤍 :
@Hasii "🫶❤️" ❤️🩹
2026-01-18 06:02:35
2
𝓓𝓲𝔀𝓲 💦 :
@Neeroda ♥️😚
2026-01-14 14:29:21
2
Bhagy :
@Sithupa Nethasara 😩🌷💜️
2026-01-14 19:54:11
1
sadi 💋 :
@Rana 💋🥺🫂🌍
2026-01-15 13:22:17
1
Sasi :
@@Zupu_98_❤💫🇧🇭 😘❤️🥰
2026-01-18 02:53:04
1
Diluheart🖤_ :
@_Dilu_ 😇❤️🫶🫀
2026-03-23 14:59:34
1
avishkabohingamuwa :
@ruchi 🥰
2026-02-16 07:37:37
1
𝑺𝒖 𝑴𝒊 𝒀𝒂 🍒 :
@𝓝𝓲𝓶𝓼𝓪𝓻𝓪 🍃😫 🥺❤️🩹🌍
2026-03-25 08:09:32
1
SaDiya 🐼💓 :
@SHASHI 🫂💞 😚🫂
2026-01-13 17:58:56
1
10.15 🌝💗 :
@07.29 💊❤️🩹 🥺❤️
2026-01-13 05:11:22
1
pawan (DJ FLASH) :
@ChA ThuNi🧚💋
2026-03-31 03:00:36
1
✦||𝓥𝓮𝓷𝓾𝓾𝓾~.. :
🥹❤️🥀@Nisinu_Nenitha_official®
2026-01-15 17:25:12
1
To see more videos from user @boofy.xx, please go to the Tikwm
homepage.