@janiya.50: " අම්මලා නැති අයට ගොඩක් ඒ වේදනාව දැනෙනවා වැඩි ❤️🩹 අනිත් අයගෙ අම්මලා එයාලගෙ ළමයිට" පුතේ " කියලා කතා කරනකොට .. ආය ඒ කටහඩ ඇහෙන්නෙ නැ කියලා දැනෙනකොට .. සමහර ක් තැන්වල අම්මා නැති අඩුව ගොඩක් දැනුනා. 🙂❤️🩹 පරක්කු වෙලා ගෙදර එනකොට .. අනිත් අයගෙ අම්මලා කෝල් කරනකොට .. මට ආය ඒ කෝල් එක එන්නෙ නැ කියලා දැනෙනකොට .. ලොකු තනිකමක් දැනෙනවාහ් ❤️🩹🥺 #viralvideo #for #foryoupage #foryoupage #official
janiya.50
Region: LK
Saturday 03 January 2026 05:47:47 GMT
Music
Download
Comments
chungi 😋💗 :
O/l ලියන්න තමන්ගෙම ඉස්කොලෙට යන පලවෙනි දවසෙ රැස්වීම් වලදි ගොඩක් දැනුනා🙂🥺 හොදට විබාගෙ ලියල එන්න කියල නලලට කිස් එකක් දීලා අම්මලට කට්ටිය වැදල යනකොට ඇතුලට යන්නත් ඉස්සෙල්ලා ඒවා දිහා බලල මට ඇඩුන මටත් හිටියනම් කියල 🙂💔
2026-01-14 02:13:58
32
> RABBIT GIRL ᥫ᭡֟֟ :
අම්ම ඉද්දිත් අම්මා නැතිව තනිවුනාම💔
2026-01-09 13:02:03
30
itz___me___nachu :
Mn widinawa a duka 🥺💔
2026-01-09 04:07:47
43
*𝐍̃ 𝐢̂ 𝐏 𝐏 𝐔̈ * :
අම්මා නැතිවෙලා මාස 3ක් වෙනෝ 😭🥀. දරාගන්න අමාරුයි 😖. සතුටින් ඉන්න රත්තරං..❤️🩹🥺 .ගොඩාක් මතක් වෙනවා.. මගේ අම්මට අල්ලාහ් දෙවියන් ගේ පිහිටයි 🙇🙇🙇. ආදරෙයි ගොඩාක් 🌏🥺❤️
2026-01-10 22:14:30
9
@ kavi _ official ❤️ :
කවදවත් කිසිම දරැවෙක්ට එ වෙදනාව දැනෙන්න එපා
2026-01-11 16:57:30
5
ㄥᗩ𝖐𝖆𝖆..💣🐉"_ :
අම්මත් දල ගියා ආදරේ කරපු කෙල්ලත් ගියා හිතා ගන්න බැරි තනිකමක් 🙂💔
2026-01-11 01:35:16
9
Hansi :
මගෙත් අම්මා නෑ එයා ලස්සනම ලස්සනයි මේ 25ට අවුරුද්දක් උනා ඒ උනාට එයා මාත් එක්ක ඉන්නවා මට ඒක දැනෙනවා😔💔
2026-01-10 12:27:08
18
ɯιɳσ ɠιɾʅ👀❤️🩹🤏 :
අම්මා හිටියත් මගෙ ලග ඉන්න වෙලාවක් නැති හැටි😊❤️🩹
2026-01-16 10:30:52
6
Anjana Samadi :
මගේ අම්මත් නෑ 🥺
2026-01-12 04:56:34
8
Thanu Gamage :
අනේ අම්මා ලගට යන්න තිබ්බනම් පොඩ්ඩක් 🥺🥺
2026-01-13 19:45:51
2
Just Mahee 👸🏻 :
අම්මා ජීවත් වෙලා ඉදලත් ඒ ආදරේ ලැබෙන්න පින නැති උනාම 🙂
2026-01-20 05:16:05
5
🐻🌷 :
ඔයා අද මං ළග හිටියනම් මට මෙහෙම දුක් විදින්න වෙන්නෑ අම්මේ 🥺🍃😔
2026-01-14 04:44:07
4
IDUWA | 🥷🏻🌪 :
අවුරුදු 10 කින් අම්මාව දැක්කේ නැ🥺
2026-01-11 08:30:33
6
Nishuu Nishuu :
අදට මාස දෙකයි අම්මා නැතිවෙලා . 😭😭
2026-01-11 02:18:11
5
චූටි 🏏☸5️4️🧔 :
මගෙ අම්මත් නෑ..🥺තාත්තත් නෑ 🥺
2026-01-14 16:11:26
3
12.09 ❤️🥹🫶🌸 :
දෙන්නම් නැති මන් 🥺💔
2026-01-19 07:19:04
1
© H_A_R_S_H_I 🤍🧿 :
mtth hitiya nm hod amma kenek 😔 therena kale idlam mt inne thaththa vithrai 🥺
2026-01-15 07:10:57
1
ᥫ᭡ 𝙆𝙞𝙢 𝙎𝙖𝙨𝙢𝙞 🖤" :
මගෙත් නෑ 🥺
2026-01-19 20:34:22
2
🅷>🐽🧸 :
අම්මා නැති වෙල අවුරුදු 11 k 🥺❤️🩹🙂
2026-01-21 14:15:14
1
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
මාත් විදිනවා 🥺🥹🥹🥹😓😓😓😓එයා ගාවට ඉක්මටන යන්න තිබ්බනම්
2026-01-16 17:26:27
1
MĮSƘƳ! 🪬 :
Ammai thaththai dennam na kiyl mthk unam 🙂💔
2026-01-13 14:50:06
2
Naja shan :
a aduwa kiynna therenne nh💔
2026-01-15 13:09:22
2
san kella.....💋🥰 :
අද එයා ඉදියනම් මන් සතුටෙන්නේ එත් 🥺🥺🥺
2026-01-17 20:47:14
1
💙😘maheshi💕💕 :
අනේ අම්මයි තාත්තායි දෙන්නාම නැති මන් 🥺😭
2026-01-14 08:54:05
1
Sujeewa Wijesinghe🇱🇰🇰🇼 :
amma innawa eth mage paukarakamata ammata mawa ganakwath nee 🥺🥺🥺
2026-01-16 09:48:20
1
To see more videos from user @janiya.50, please go to the Tikwm
homepage.