@srivishnumahadewalaya0: වසරේ පළමු පොහොය අදයි..! බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ඔබ සැමට පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා… බස්නායක නිලමේතුමා ඇතුළු කාර්යාලය මණ්ඩලය උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය | Official Media Bureau - Uthpalawanna Sri Vishnu Maha Dewalaya | #uthpalawannasrivishnumahadewalaya #usvmdmedia #Devinuwara #God #OfficialMedia

Sri Vishnu Maha Dewalaya
Sri Vishnu Maha Dewalaya
Open In TikTok:
Region: LK
Saturday 03 January 2026 17:57:21 GMT
1155
148
3
1

Music

Download

Comments

To see more videos from user @srivishnumahadewalaya0, please go to the Tikwm homepage.

Other Videos


About