@hamay_.patrol8: #foryou #foryoupage #fffyyyypppppppppppppppp #شحب_صيني_ماله_حل😂 #ئەکتیڤ_سفڕە_یەک_تۆز_ئەکتیڤ_بن_دڵەکان😻💔

🥀ئەکسل_شکێن🥀
🥀ئەکسل_شکێن🥀
Open In TikTok:
Region: IQ
Monday 05 January 2026 15:30:33 GMT
6078
453
1
67

Music

Download

Comments

bshdarpicabnisan4
BASHDAR_RZGAR🥀🚬 :
HAMA XAWNAYAN RASTYA AWAYMNDABYNmAEWASHDAYBN😂😂
2026-02-06 22:16:13
0
To see more videos from user @hamay_.patrol8, please go to the Tikwm homepage.

Other Videos

අද අපේ කොල්ලෝ ලබාගත්ත මේ ජයග්‍රහණය වෙනුවෙන් වනිඳු හසරංග අවශ්‍යම වෙලාවේ ඇවිත් කඩුලු අරන් තිරණාත්මක පන්දු යැවීමක් සිදු කලා..  වනියගේ මුල් පන්දුවාර දෙකටම කොදෙව් පිතිකරුවන් ලකුණු 11 බැගින් පන්දුවාරයට ලබා ගන්නවා. ඒත් මානසිකව වැටුණේ නැති වනිඳු එයාගේ තුන්වෙනි පන්දුවාරයේදී කොදෙව් පිතිකරුවන්ට දීපු ඇටෑක් එකෙන් සම්පූර්ණයෙන්ම කොදෙව් ඉනිම කඩාගෙන වැටුනා. වනිඳු කියන්නේ කවදාවත් ප්‍රෙෂර් සිටුවේශන් වල ඇවිත් එක ලග කඩුලු අරන් දීලා තනි පන්දුවාරයකින් momentum එකක් shift කරන්න පුළුවන් පන්දු යවන්නෙක්... ඔහු ඒක අදත් පෙන්නුවා. මුල් පන්දුවාර දෙකට ලකුණු 22ක් වැදිලා හිටපු වනිඳු තුන්වැනි පන්දුවාරයේ පලමු පන්දු දෙකෙන්ම පිට පිට රදර්ෆඩ් සහ රෙමාරියෝ ශෙපර්ඩ්ගේ වටිනා කඩුලු දෙක අරන් ගේම් එක අපේ පැත්තට අරගෙන ආවා. ඊට පස්සේ අකීල් හොසෙයින් එක මොහොතක ඇවිත් අපිට counter attack කරද්දී වනිඳු ඇවිත් අපිට ඒ කඩුල්ලත් අරගෙන දුන්නා. සමස්ත තරගයේ වනිඳුගේ පන්දුවාර 4ට ලකුණු 38ක් කොදෙව් පිතිකරුවන් රැස් කරත් තරගයේ අවශ්‍යම අවස්ථා වල වටිනා කඩුලු තුනක් වනිඳු අද මේ ජයග්‍රහණය ලබා ගන්න අපිට අරන් දුන්නා..❤️ අද කොදෙව්වන් පරාජය කරන්න වනිඳු හසරංග පන්දුවෙන් එල්ල කල බලපෑම තරගයේ ලොකුම සාධකයක් වුනා. අපිට වඩා ඉහළ රන් රේට් එකක් තියාගෙන ගියපු කොදෙව් පිතිකරනය සහමුලින්ම පරාජය කරන්න වනිදුගේ කඩුලු දඩයම ලොකුවටම බලපෑවා. Keep it up වනියා..! 👏 [copied] #waninduhasaranga #srilankacricket #slvswi #vihangaanuhas #trending

About