@tharangasujeewa0: බැල්ටික් මුහුදේ අභිරහස මුහුදු පතුලේ පිටසක්වල යානයක් හැංගිලා තියෙනවා කිව්වොත් ඔබ පිළිගන්නවද? 🌊🛸 2011 දී ස්වීඩනයේ Ocean X කණ්ඩායම බැල්ටික් මුහුදු පතුලේ නිධන් හොයමින් ඉද්දී ඔවුන්ට හමුවුණා අඩි 210ක් පළල අමුතු වස්තුවක්. ඇයි මේක අභිරහසක් වෙන්නේ? ⁕ මේක පෙනුමෙන් හරියටම Star Wars ෆිල්ම් එකේ තියෙන Millennium Falcon යානය වගේමයි. මේකේ පඩිපෙළවල් සහ දොරවල් වගේ හැඩතලත් තියෙනවා. ⁕ පර්යේෂකයන් මේ වස්තුවට අඩි 200ක් විතර ළඟට ගියපු ගමන්, ඔවුන්ගේ සැටලයිට් ෆෝන්, කැමරා සහ අනෙකුත් විද්‍යුත් උපකරණ වැඩ කරන්නේ නැතුව Off වුණා. ඔවුන් එතනින් ඈතට ගිය ගමන් ඒවා ආයෙත් වැඩ කරන්න ගත්තා. ⁕ මේ වස්තුව පිටුපසින් කිලෝමීටර් ගණනක් දිග ධාවන පථයක් වගේ සලකුණක් මුහුදු පතුලේ තියෙනවා. හරියට මොකක් හරි දෙයක් එතනට Crash Land වුණා වගේ. විද්‍යාඥයන් සමහරු කියන්නේ මේක ස්වභාවික ගලක් කියලා. ඒත් ලෝහමය ගලක් ගාවදී විද්‍යුත් උපකරණ වැඩ කරන්නේ නැතුව යන්නේ කොහොමද? 👇 ඔබ හිතන්නේ මේක පිටසක්වල යානයක්ද? නැත්නම් නාසි හමුදාව දෙවන ලෝක යුද්ධ කාලේ හදපු රහස් ආයුධයක්ද? #BalticSeaAnomaly #OceanX #UFO #UnderwaterMystery #ScienceFactSL
tharanga sujeewa
Region: LK
Tuesday 06 January 2026 10:56:27 GMT
Music
Download
Comments
m,sanjeewa :
👍👍👍
2026-01-06 12:26:52
1
To see more videos from user @tharangasujeewa0, please go to the Tikwm
homepage.