@dilzeditz_: ~ බුද්ධත්වයට පෙරත්, යශෝධරාව වීමටත් පෙර, දීපංකර බුදු පාමුලදී තැබූ ඒ පොරොන්දුව..සසර දුක නිමවන තුරා අත් නොහරින උතුම් සහසම්බන්ධයයි.. 🌸🙏🥺 ~ Long before he attained Enlightenment, and long before she became Yasodhara, a promise was made at the feet of Deepankara Buddha..A noble bond that refused to let go, until the very end of worldly suffering..🌸🙏🥺 #lordbuddha #buddhism #theravada #global #viral
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Region: LK
Tuesday 06 January 2026 12:18:32 GMT
1142865
138537
2581
20235
Music
Download
Comments
Supuni Rajasingha 🖤 :
ඇයි මගේ ඇස් වලින් කදුළු එන්නේ...🥺😭🙏🪷☸️✨️♥️
2026-07-18 14:05:39
3
Dama :
ඇස් වලට කදුළු ගලනවා..❤️🥺
2026-01-07 02:31:12
2077
geemakuma :
ඇස් වලට කඳුලු ආපු නැති කෙනෙක් නැතිව ඇති 🥺♥
2026-01-07 11:30:31
954
cutie_grooves :
ජීවිතෙ මේ තරම් දුකක් කියල දැන දැනත් එතෙර වෙන්න බැරි ඇයි .......
2026-01-07 13:01:16
386
𝗬 𝗢 𝗠 𝗘 𝗦 𝗛_2𝗞30_⚙️🔧 :
වචන ටික ඇහුනත් ඇති ගිනි ගොඩක් වගේ තියෙන හිත් නිවෙන්න 💗
2026-01-07 19:17:03
466
Gokkola Art"__🪬🌴🌿 :
කමේට් දැක්කාම . අපේ මනුස්සයො දැන් බුදු දහමට තියෙන ආදරේ ❤🥺
2026-01-14 02:47:17
170
CHANUKA OJITH ☸️🇱🇰 :
2026-01-09 09:27:45
220
Chanu🇱🇰 :
ඇයි මේවා බලද්දී නොදැනිම ඇඩෙන්නේ😞😞
2026-01-09 06:32:56
110
꧁.... 𝘽𝘼𝘿 𝘽𝙊𝙔 ....꧂ :
අද උදේම දැක්ක ලස්සන විඩියෝ එකක් 🙏❤
2026-01-30 01:03:40
82
𝓈..𝗻𝗲𝘁𝗵𝘂___✨🧸 :
ඒ වචන ටික😩🙏🥹
නොදැනීම අඩුනා එකට නම්🥹😩🥺
2026-01-30 15:15:17
47
Dimalsha Nimsadi💜💜 :
Ada උදෙ dakka lassanama vidiyo eka 😳😳
2026-01-31 01:59:55
93
Sheran🐰🤎 :
සංසාරෙන් එතෙර වන තාක් ඉපදෙන හැම ආත්මෙකම මා බෞද්ධයකු වේවා. 🙏🏻❤️
2026-03-31 06:01:56
8
𝟕𝟕𝟕 🐊 :
ඇස් වල කදුළු පුරවගෙන බලනවා ...❤️🥺 🙏🏻🙏🏻🙏🏻
2026-01-10 12:58:15
73
Dan M :
මුලු ඇගම කිරිගඩු පිපුණා.. ඒක ඉවර වෙද්දි ඇස්වල කදුලුත් ඇවිල්ලා. මටත්, මේ ලොව සිටින සියලුම සත්වයන්ටත් මේ උතුම් සත්‍ය අවබෝධ වේවා...
සාදු සාදු සාදු....🙏🙏🙏🙏
2026-01-12 07:24:54
18
malinda.sajith :
දෙවනි පාරට බැලුවත් කදුලු එනවා 🥹
2026-01-09 01:16:23
26
🔥RANASINHA🔥 :
ඒ මහා ප්‍රාතිහාර්ය 🙏🙏
2026-02-07 06:30:08
14
Nurasha__xx :
කියන්න වචන නෑ ඇත්තටම මුලු ඇගම හිරිවැටුන 🥹🙏🙏
2026-01-30 19:13:31
6
:⋆୨୧˚𝘾𝙡𝙤𝙪𝙙𝙮 ☁️|•" :
🥺🙏🌸
2026-01-10 15:23:11
10
11:11🧘♂ :
🙏❤️
2026-03-04 18:17:01
5
MÄĐU"¡!i🔥, :
වචන ටික ඇහුනත් ඇති ගිනි ගොඩක් වගේ තියෙන හිත් නිවෙන්න🙏🙏🙏
2026-01-10 14:35:58
22
𝘏𝘪𝘳𝘶𝘯𝘪🌈🧚♀️ :
හිතේ තියන ප්‍රශ්න මොහොතකට නැති කරන වීඩියෝ 🥺❤️
2026-02-04 13:29:27
7
spc luxury edition :
ඒ උතුම් බුද්ධත්වයේ සෙවනැල්ලට මාගේ නමස්කාරය වේවා 🥺🥺
2026-01-08 00:40:28
54
𝙎𝙃𝙀₩❀𝙉 🌸 :
ඇය නමින් යශෝදරා නම් වන සේක 🥺❤️💫
2026-02-05 08:56:06
10
Supun >>♠︎ :
Hamadem dukk ede awboda unanm 🙂
2026-01-10 15:03:04
10
anuhas_upamada :
Edite ekh 🥺👊
2026-01-29 10:45:16
8
To see more videos from user @dilzeditz_, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.