Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kaalo_facebook_page: ඒක හරි ලස්සන කතාවක් ❤️🩹 . . . #viralvideo #foryoupage #kalo_facebook_page
𝝟𝗮𝗮𝗹𝗼 𝑓𝑏 𝗽𝗮𝗴𝗲 🎍
Open In TikTok:
Region: LK
Thursday 08 January 2026 02:58:06 GMT
550499
39352
462
5811
Music
Download
No Watermark .mp4 (
1.28MB
)
No Watermark(HD) .mp4 (
1.28MB
)
Watermark .mp4 (
2.02MB
)
Music .mp3
Comments
Adhii🪻🩵 :
මටත් එහෙම කෙනෙක් ඉන්නවා. මාත් එයාට මාර විදිහට ආදරේ කරන්නේ එයාට දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් මම කවදාවත් ඒක එයාට කියලා නෑ මට ඒක කියා ගන්න තරම් ශක්තියකුත් නෑ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ.එයා හොද පිලිගැනීමක් තියෙන ජොබ් එකක් කරන කෙනෙක්.ඒත් ටික කාලකෙට පස්සෙ මම දැන ගත්තා එයා එයාගෙ ජොබ් එකම කරන එක්කෙනෙක් එක්ක යාලු උනා කියලා.මට ඇත්තටම එතනදී දුකක් දැනුන්නෑ.හැබැයි මම දැන ගත්තා ඒ ගෑනු ලමයා මෙයාව පාවිච්චි කරනවා කියලා එයාගේ වැඩ ටික කර ගන්න. මොකද එයා යාලු වෙලා ඉන්න කෙනා නැවක ජොබ් එකක් කරන කෙනෙක්.ඒ සම්බන්දෙ ගෙවල් වලිනුත් දන්නවා.love එකටත් අවුරුදු ගානක්ලු.මට ඒක අහද්දි පපුව කඩාගෙන ගියා. මොකද මම මාර විදිහට එයාට ආදරේ කරේ.එයාගෙ යාලුවෝ එයාට මේක ගැන කිව්වත් එයා එයාව අත හරින්න ලෑස්ති නෑ.🥺 මොකද එයාට අම්මයි තාත්තයි දෙන්නගෙන්ම හම්බෙන්නැති ආදරේ එයා ඒ ගෑනු ලමයගෙන් මාර විදිහට හොයන නිසා.ඒත් ඒ කෙල්ල එයාගෙ boy ලංකාවට එන කාලෙදි එයාගෙ call ආන්සර් කරන්නෑ. මොකුත්ම කතා කරන්නෙත් නෑ. එයා ලංකාවට ඇවිත් ඒ giri එක්ක එකට ඉන්නෙ. එයා රට ගියාමා ආයෙ මෙයාව අල්ල ගන්නවා. මට මේක බලන් ඉන්න බෑ.මම හැම දාම උදේට එයාව දකිනවා. පපුව කඩාගෙන යනවා දෙයියනේ🥺
2026-09-16 12:50:35
3
Pubz_princess 🧚♀🐬✨ :
සංකීර්ණයි ! බරපතලයි ! ❤️🩹
2026-09-15 15:31:11
2
Roo ❤️ :
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය 🥹🖤
2026-09-07 18:59:06
4
mini_muffin :
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය!❤️🩹
2026-09-15 10:28:14
1
chami girl❤️💫 :
අප්‍රකාශිත හැගීම් සුන්දර කියන්නෙ මේ නිසා තමා🥰❤
2026-01-08 10:49:38
212
Saku_official_😼❤️ :
Eth ex repost karla💔
2026-01-12 18:18:24
14
Ama..🎀༘⋆ :
නෙලා ගැනීමට නොහැකි වූවද අත් හැරීමද ප්‍රේමය 🥺❤️
2026-01-08 09:36:44
81
𝑺𝒉𝒂𝒔𝒉𝒊𝒚𝒂 |ශශියා |சஷியா :
ලගට අරන් ආදරෙයි කියන්න බැරි උනත් දුරින් ඉදන් බලාගෙන හැමදාමත් සැනසෙනවා🥺 ඒක වේදනාවක් උනත්,විදින්න ආසම හැගීමක්🙂💔🥀
2026-01-20 15:12:22
6
𝄞⍣⃟🌹𝙉𝙞𝙙𝙞𝙡🌹 :
අයිතිවෙන්න ඕන නැහැ..කොහේ හරි එයා ගොඩාක් සතුටින්,හොදින් ඉන්න විතරයි ඕන..ඉතින් ඒක ආදරය නෙවෙයිද...
2026-01-12 20:03:04
12
-~SANDU~😚💗- :
මගෙ ආදරයත් එහෙමයි🥺
2026-01-12 17:16:30
6
𝑪𝑯𝑨𝑴𝑨💋 :
ප්‍රකාශ නොවන තාක් සුන්දරයි ❤️🩹
2026-01-09 05:43:04
14
Chamudini Heshani :
හිතින් ආදරය කරන්න ගත්ත දවසේ ඉදන් තමයි දැන ගත්තේ ආදරේ කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද කියලා🥺 අයිතියක් නැතත් ආදරේයි පැලෙන්න🥰🌸
2026-01-16 03:53:12
26
Amila Fernando :
රහසිගත ආදරය සදාකාලිකයි ප්‍රදර්ශනාත්මක ආදරය තාවකලිකයි❤️👌
2026-01-09 07:59:45
10
_Yehara_ :
ඒ රූපේ දිහා බැලුවත් ඇති සැනසෙන්න❤️🥹❤️🩹
2026-01-08 12:13:11
40
Rashi 🤍🦋 :
නෙලා ගැනුමට නොහැකි ඌවද අත් හැරීමත් නොවේ ප්‍රේමය 🥺🤍
2026-01-08 18:15:39
5
M🧃 :
එයා කවදහරි මගේ වෙනොන්නි කියන එක දේශපාලනිකයි . එයා කොතන හරි හොදින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි ! -මස්ඉඹුල-
2026-01-15 12:28:48
10
Anaconda :
අදටත් තියෙනවා ඒ ආදරේ ඒත් අදටත් එයා දන්නේ නෑ
2026-01-14 05:41:09
6
Imesh.A.🫶.Fernando.✝️.🖤 🇰🇼 :
yes.😊.💖
2026-01-14 19:41:37
1
✋☆ iᔕ𝓊ώ𝒶 ᗷгᗝ 🔥✌ :
ඒකපාර්ශ්වික ආදරය🥺🥺
2026-01-08 14:31:10
9
@පැංචී ≠ 🐼❤️🔥🇱🇰 ᵀⁱᵏᵗᵒᵏ✓ :
එය ගරිල්ලා ප්‍රේමයකි 😌❤️✨💯
2026-01-18 08:00:38
4
💫Rose :
one side love ❤❤
2026-01-17 11:41:19
0
𝗥𝗲𝘀𝗵 🦅🔥 :
Definitely 🥺❤️🩹
2026-02-06 03:55:46
3
D E E M 🧸 :
This is called ‘pure love’
2026-03-07 15:46:10
0
Lakmini Radhika :
hmm
2026-01-14 00:12:17
0
𝙨𝙝𝙚𝙣𝙪𝙯𝙯🚬⚡🌊 :
ඇත්තමයි😌
2026-01-16 06:29:05
0
To see more videos from user @kaalo_facebook_page, please go to the Tikwm homepage.
Other Videos
#CapCut Tutorial on this “mentalist trend”,Please help to follow and repost my video tutorial,Good luck and thank you 🤩🔥🔥 #capcut #capcutpioneer #capcutphoto
এইটা কি করল 😑 . . . #foryou #foryoupage #viralvideo #viralvideo #foryoupage @TikTok Bangladesh @Noyon gaming999
mufti tariq masood short viral clips @NRS #RBeiditz #muftitariqmasood #growaccount #muftitariqmasoodshortclips #foryoupage❤️❤️
رحله البحث عن احسن كبابجي في مصر ( ابو هاشم )🥩🍖#cairo #القاهرة #كباب #اكلات_شعبية #جريمه_اكل
Saturday Kettlebell Workout. @Tutempire #GymTok #kettlebellworkout #fitnessjourney #fitnessroutine #healthylifestyle https://tutempire.com/?ref=zldnjupk
Save For Future Use. #DHAtest #trendiing #creator #fy #viewsproblem😭
About
Robot
API
Legal
Privacy Policy