@_justkavii: ආදරේ මං වයෙ එක්කුට අපලයි... පපුව ගින්දර රස්නෙටත් වෙවුලයි.... කණ්දෙක උඹේ කටහඬට දෙදරයි.... වෙලාවත් දැන් මයෙ හිතේ පාන්දර හතරයි... " මයෙ රන්කඳේ අද රෑත් ඇහිදාර හෙණ ගහ ගහා පුපුරයි..! හිනාවුන තැන් මැකිලා ගිහිම් කඳුළ රිදවුම විතරයි" මයෙ අම්මපා පල්ලා දැන් ඉතුරු මතකයි අතීතෙට යන්ඩ තියෙන යතුරයි... අතගානවද පපුව හුස්ම ගන්නෙත් මැරි මැරි ඇවිදගන්නත් බෑ යන්නේ තැන තැන වැටි වැටි ප්‍රේමයේ බර දන්නේ නැත්තම් හරි හැටි හුස්ම ගත්තත් බඩ පපුව දාලා යනවා හිරිවැටි " ආදරේ උනත් මොකටද රත්තරනේ තිබිලා අපිට අපි හිමිනැති!" හොටු පෙරාගෙන ඇඬුවත් පස් කකා මැරුණත් දෛවය නේන්නම් අපේ හතුරං... එක එක ජාතීයේ අවි ආයුධ තිබුණත් උඹව ඕනයි හිතුනත් හොයාගෙන නෑනේ තව මල්සරා මරණ පතුරං.... " ඒක නෙවෙයි බෙහෙත් අහුරු ගනම් බිව්වත් හොයාගන්න බෑ පිස්සු හැදුනම මට මං!" සංසාරේම බැරිවුනොත් අපිට අපි ලියාගන්න.. පුරුදු විදියට ඇවිත් හීනෙන් පපුව තව තව බදාගන්න... " රත්තරන් ' බය නොවී සැනසීමේ දෑස් දෙක පියාගන්න... බර උනොත් කඳුළු කැට මයෙ නමට තියා යන්න... " මට පුලුවන් මැරෙනකම් උනත් උඹව හැමතැන දරාගන්න!" 💔? . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting

කා.දි.
කා.දි.
Open In TikTok:
Region: LK
Friday 09 January 2026 11:49:45 GMT
242970
30296
347
1290

Music

Download

Comments

black_av0
Black ΛV :
Ubath mge vibe eke kollek bokka ❤😍
2026-01-10 12:01:24
74
user__sandizz
S a n D i z :
අඩො උබෙ විඩියො 2ක් 3ක් සෙට් උනා දැන් fv 😓🤙
2026-01-10 15:02:09
7
sanskk19
....... :
Device/Editing app ?
2026-01-10 18:32:06
11
mallika.jayathila
Mallika Jayathilake :
පුදුම සිතිවිලි maha kayawa❤❤
2026-01-21 07:43:09
1
___nuwah___1
___Nuwah___1 :
vibe ❤️‍🩹🫶🫂
2026-03-22 16:02:52
1
kaveeshadissanay16
kaveeshadissanay16 :
Old is gold ❤️✨
2026-03-16 14:45:27
1
tharu_shadow
Tharu 🍓! :
ආසම vibe එකක් 🤎!
2026-01-19 17:47:47
1
sanukanethmira33
S 🦕 :
favorite bm 💗🥹
2026-03-29 02:13:42
1
shaanaofficial
- ශා නා - :
මගෙ වචන ටික🙃🤍
2026-01-23 13:30:06
1
k.m.malitha
Malitha Sajith :
තාමත් ඔයාගේ වීඩියො බලනව මල්ලි 🥰
2026-01-14 05:09:20
1
sanu69237
Sanuki 🤍 :
my fav vibe🥹🤍
2026-01-13 07:06:54
1
nethu200744
𝐢 𝐭𝐳 𝐦𝐞 𝐧𝐞𝐭𝐡𝐮 :
අඩෝ 🥺❤
2026-01-10 06:08:13
1
ushanianuradha987
Ushi 🐥 :
Lassnai video .❤ Hadanne khmda malli
2026-01-16 06:28:11
1
janiya_official_066
𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 🕊️" :
this vibe.✨👽
2026-01-17 05:46:01
1
learnwithdula
Learn with Dula :
fav ❤️
2026-02-18 11:20:49
1
shenu200006
Shenu gaje 💋😚°®$° :
fv song
2026-01-13 13:56:57
1
_r_ush_
RuSh 🦦 :
Pot ek 🔥❤️
2026-01-11 14:32:37
1
bagya.pathum
බාගි-::-🎇 :
mewa hith walata thanikarama beheth a 😇🫶
2026-02-05 18:31:41
1
zenox_17y
zₑₙₒₓ 🧋 :
Lassani oi video🥹❤️
2026-02-08 08:52:21
1
user7861706976936
Asanka..💜️💛🍃 :
තනියම ජිවත් වෙන එකත් වෙලාවකට ලොකු තනිකමක් වෙනවා තනි මනුස්සයෙක්ට..!🖤❤️🍁
2026-01-20 02:50:01
2
luminous_quotes1
× ʟᴜᴍɪɴᴏᴜꜱ ॐ :
vibe 🧖
2026-01-12 11:02:07
0
madu_boy14_
🍄 MADU_BOY🧋 :
Vibe 🖤✨
2026-01-11 02:19:57
1
h_dew2005
🧊´𝗛𝗜𝗠𝗔.!🧿 :
Old is gold ❤️‍🩹
2026-02-24 20:01:06
1
senuthanusara
𝕾3𝖓𝖚𝖙𝖍_𝕬𝖓𝖚𝖟! :
That vibe hits different 🥹🔥
2026-01-10 21:08:53
1
sandaru_ranmina
Night Penther :
caption please 🙂🫂
2026-03-04 13:33:17
1
To see more videos from user @_justkavii, please go to the Tikwm homepage.

Other Videos

✨✨Free templates ✨✨Create free one‑click videos with the same style, featuring the recently viral light‑effect photos. instagram effect tutorial. instagram lofi filter. how to use lofi dusk filter. how to use lofi dusk filter on ig. popular instagram filters. lofi dusk filter effect. how to use lofi dusk filter. lofi dusk filter tutorial in tiktok. lofi dusk filter tutorial. lofi dusk filter tutorial ksa edit kra. lofi dusk effect. lofi dusk effect kasa bana sakta han. how to apply lofi dusk filter on instagram. lofi dusk effect. lofi dusk prompt. insta viral filter prompt. how to open insta effect ✨🌙📸 یہ ''لو فائی ڈسک'' انداز والی تصویریں بہت خواب جیسی اور جذباتی لگتی ہیں 😭✨ اندھیری رات، پیچھے سے آتی نرم روشنی، بالوں کے گرد چمکتا ہوا کنارہ اور پوری تصویر کو فلمی منظر grain effect ہلکا سا جیسا بنا دیتے ہیں 🖤🌌 چاہے جوڑا ہاتھ پکڑ کر چل رہا ہو یا کوئی اکیلا خاموشی سے کھڑا ہو، ہر تصویر میں رات کی یادوں والی پرسکون فضا محسوس ہوتی ہے 🥹⭐ यो “लोफाइ साँझ” शैलीका फोटोहरु धेरै dreamy र emotional देखिन्छन् 🌙✨ अँध्यारो background, पछाडिबाट आएको नरम प्रकाश, कपाल वरिपरि देखिने चमक र हल्का grain effect ले फोटो फिल्मको दृश्य जस्तै बनाउँछ 📸💖 जोडीको हात समातेको पल होस् वा एक्लै उभिएको portrait, सबैमा शान्त रातको सम्झना जस्तो vibe आउँछ 🫂 📑 এই “লোফাই সন্ধ্যা” স্টাইলের ছবিগুলো খুব স্বপ্নের মতো আর আবেগময় লাগে 😭🌙 অন্ধকার পটভূমি, পেছন থেকে আসা নরম আলো, চুলের চারপাশে আলোর রেখা আর হালকা grain effect পুরো ছবিটাকে সিনেমার দৃশ্যের মতো করে তোলে 📸✨ জোড়ার হাত ধরা মুহূর্ত হোক বা একা দাঁড়িয়ে থাকা ছবি, সবকিছুতেই শান্ত রাতের স্মৃতির অনুভূতি আসে 🖤💫 Gemini AI বা ChatGPT দিয়ে এমন ছবি বানাতে চাইলে শুধু glow، رات کا ماحول، پچھلی نرم روشنی، بالوں کا realistic shadow، হালকা grain effect র cinematic mood মনের বর্ণনা করে পুছ 🤖📱 AI dreamy، soft اور nostalgic تصویر کو بنا دیتا ہے 🌙✨ #newf#newffilteri #capcut #capcutpioneer#Trend

About