@domiey_: 🥺 #creatorsearchinsights #foryoupage #song #favorite #share

ᙃoຕɩᥱყ!🇰🇷
ᙃoຕɩᥱყ!🇰🇷
Open In TikTok:
Region: LK
Saturday 10 January 2026 04:37:38 GMT
665619
57747
717
1990

Music

Download

Comments

ayyaaaannnn11
<3 :
එ සින්දුව ලස්සන වෙන්නෙ ,එ සින්දුව අහද්දි කවුරු හරි ඔලුවට ආවොත් විතරයි
2026-01-10 08:15:50
1492
samanwickramasinghe.lk
Saman Wickramasinghe :
එයා දන්නවා නම් එයා වෙනුවෙන් මම මේ සිංදුව හැමදාම අහපු බව , ඒක වෙනම හැඟීමක් වෙනම කතාවක්....
2026-01-10 09:16:23
165
derricksandil2
Derrick sandil Rashmika :
අවුරුදු අටක් ආදරේ කරලා කිසිම දෙයක් නොවුණු ගානට පවුලේ අය නිසා වෙන්වෙලා දැන් අවුරුදු තුනක් වගේ ගෙවිල. මමත් එයාව මතක් උනොත් කොහේ හිටියත් අහන්නේ මේ සින්දුව තමයි. මේ වීඩියෝ එකත් බලපු ගමන් වෙන කිසිම දෙයක් මතකයට ආවේ නැහැ. අවුරුදු තුනකට කලින් දැකපු ඒ රූපය විතරයි
2026-01-10 12:28:07
62
_didula_sathzara
Diddah_🧞‍♂️ :
ඔයාට ඒ සින්දුව වගෙ තමා අපිට සදවතියේ🥹🪄
2026-01-10 19:13:00
127
bish_788
🌼Bisho🌼 :
"අතීතයකට යනවා හිත නිවෙනවා... වයසට ගිහින් නැ කියලා හිතෙනවා...ආදරේ කොච්චර නම් ලස්සනද සැනසිමද පිරිමි ලමෙක් කොයිතරම් ගෑනු ලමෙක්ට ආදරෙයිද වගේ ඒ විශේෂන පද වලින් හිතෙනවම " ඇපල් මලක් " " දිගු දෑසේ බැල්ම " නාද රටාව... කොයි තරම් ලස්සනද.... හිත නිවෙවෙවෙවෙවෙන සිංදුවක්.... පරන නොවෙන සිංදුවක්... වයසට නොයන සිංදුවක් "
2026-01-10 11:14:54
17
kasthuriperera
kasthuriperera :
මං ආසම වචන ටික “ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි.. පින්තූරෙ වගෙ ඔබ හිනැහෙනකොට මට ලෝබයි. අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි… I felt it😌❤️
2026-01-10 13:13:41
193
gamingashi6
GAMING ASHI :
ඒක අහද්දී කෙනෙක්ව මතක් වෙන්නේ මට විතරද 🙂
2026-01-12 02:43:26
2
walker.ramiya95
walker.ramiya95 :
මම මගේ වයිෆ් ට යාලුවෙච්චකාලේ ඉස්සෙල්ලම යවපු සින්දුව🥹🥹🥹❤️❤️❤️අදටත් ආදරෙයි ඒ සින්දුවට😘😘😘😘😘
2026-01-10 16:28:41
28
baby_.giral
BaBY_ GiraL :
කියවන කතා වල ඉන්න උන්ව මතක් කරන් සින්දුව අහන මන්😒 ❤️
2026-01-10 22:15:21
5
uththara.wickrama
🥴❤️DIWYA🌼🦄 :
agree❤️
2026-01-13 04:27:15
0
user276760510924
❤️🅓︎🅔︎🅦︎❤️ :
ඔව්ව් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🥺❤️හැමදාම අහනවා.. එත් එපා වෙන්නේ නැ 🥺❤️‍🩹💐
2026-01-10 12:24:50
14
denu983
Unknown 🫥 :
මාත් ආසම සින්දුවක් ඒක 🥰♥
2026-01-10 08:24:12
15
madara.sam5
Madara Sam 🦋💜 :
my favorite ever 🥰 ඒ හැඟීමට මං හරිම ලෝබයි♥
2026-01-10 09:57:46
12
nilangadilhan166
Nilanga Dilhan :
ලෝකෙ තියෙන ලස්සනම එක මටනම්🥰
2026-01-11 20:30:51
5
ykenzo18
Y" kenzo :
ඇයි සොබනත් එ වගේම තමයි... මාරම feel ඇත්තටම මරු 🥺❤️‍🩹
2026-01-10 14:14:27
8
namal.dananjaya
Namal Dananjaya :
අතීතයත් එක්ක බැඳිච්ච මාර සින්දුවක් ඒක 🫶❤️
2026-01-10 09:52:30
11
navoduniriella
navoduniriella :
මං ආසම songs එක 🙈
2026-01-10 14:31:49
8
danushkalakshikap28
Danushka Lakshika Pr :
therena kale indan ahana kawadawath epa nowunu geethaya❤️❤️❤️
2026-01-12 17:19:29
1
rehansa_n
NaYaNi l ナヤニ🧚🏼‍♀️💫 :
Math❤
2026-01-11 00:58:41
1
nira_sh_zz
Nirash S:)🇱🇰 :
Atta❤
2026-01-12 11:42:13
1
shenayamandaki
shenaya mandaki :
mamanama marama asa sinduwak
2026-01-12 00:11:18
1
sameera2326
Sameera 🇱🇰🇦🇪 :
මගේ සිංදුවත් අහන්න❤
2026-01-12 19:07:00
1
a.desh1
Mr.Desh :
එයාට මුලින්ම කියපු සිංදුව😔🥺
2026-01-11 19:16:57
1
manushipoornima
Manushi🎀 :
True 💞
2026-01-11 17:44:34
1
hasini.sandu
💫🥀Hashi Sandu 🧚‍♀️ :
Yes 💖💖
2026-01-12 01:28:41
1
To see more videos from user @domiey_, please go to the Tikwm homepage.

Other Videos


About