@gaby.ca1: #fyp y en la radio sonaba 🤭

Gabby🫶☕️♥️
Gabby🫶☕️♥️
Open In TikTok:
Region: US
Saturday 10 January 2026 16:10:51 GMT
2058
522
11
0

Music

Download

Comments

samuel_77__
Alexander :
hermosa👑
2026-01-12 05:00:44
1
josue.pineda409
Catrachito 504 🇭🇳 :
Linda masita
2026-01-11 21:26:34
0
antony.vallecillo6
Antony Hernandez v 🇳🇮🇺🇸 :
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
2026-01-10 17:22:17
1
gersonnoel46
Gerson Noel :
💖💖💖
2026-01-19 00:25:13
0
edwincastro6304
El cariñoso🥵🥵🥵🥵🥵🥵 :
😱😱
2026-01-11 07:11:53
0
luisfe330
Luis Feliciano :
🥰
2026-01-12 04:26:48
0
gerardosoto426
gerardosoto426 :
😘
2026-01-11 20:52:00
0
glenda.noemi.rald
Glenda noemi Ralda capen :
🥰
2026-01-11 20:47:51
0
fredy.lpez647
fredy López :
❤️🌹😘😘
2026-01-12 20:34:40
0
502chapin082
Fer Bravo 🇬🇹🥰🇬🇹 :
🥰🥰🥰
2026-01-27 23:41:22
0
To see more videos from user @gaby.ca1, please go to the Tikwm homepage.

Other Videos

මට මාවම පාලනය කරගන්න බැහැ. එක තත්පරයකට හරි ඔයා මගෙන් ඈත් වෙයි කියලා හිතෙද්දී මගේ මුළු පණම යනවා වගේ දැනෙනවා. මම දන්නවා මම ඔයාට දරාගන්න බැරි තරම් ආදරේ කරනවා ඇති, ඒත් මට ඒක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. අනේ මාව දාලා යන්න එපා. 🥺✨️ මම හැමදාම රෑට අඬන්නේ පපුව ඇතුළෙන් එන ඒ මහා ලොකු බයට. මට බයයි.. කවදා හරි දවසක මම ඇස් ඇරලා බලද්දී ඔයා මගේ ළඟ නැති වෙයි කියලා මට හරිම බයයි. මම දන්නවා මම මහා ලොකු වාසනාවන්තයෙක් නෙවෙයි කියලා, ඒත් මගේ ජීවිතේට ලැබුණ එකම වාසනාව ඔයා විතරයි. අනේ මගේ ඒ වාසනාව මගෙන් උදුරගන්න එපා. මම සමහර වෙලාවට ඔයාට ගොඩක් වද දෙනවා ඇති, නිකම් බොරුවට රණ්ඩු වෙනවා ඇති.. ඒත් මම ඒ හැමදේම කරන්නේ මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරන නිසයි.♥️ ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බැහැ. මම කොහොමද ආයෙත් තනියම ජීවත් වෙන්නේ? මට මාවම අහිමි වුණා වගේ දැනෙයි. ඔයා තමයි මගේ හිනාව, ඔයා තමයි මගේ හුස්ම.. ඉතින් ඒ හුස්ම මගෙන් උදුරගෙන මාව මරලා දාන්න එපා. මම දන්නවා මම ඔයාට ගොඩක් කරදර කරනවා ඇති, ඒත් අනේ ඒ ආදරේ නිසා හරි මගේ ළඟින් ඉන්න. 🫀✨️ මම මගේ පණටත් වඩා ඔයාව විශ්වාස කළා. මේ ලෝකේ කිසිම කෙනෙක්ට වඩා මම ඔයාට ලං වුණා. ඉතින් අනේ මාව මේ ලෝකේ තනියම අතරමං කරලා යන්න හිතන්නවත් එපා. මම ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසන්නම්, ඕනෑම වැරැද්දක් හදාගන්නම්.. ඔයාට ඕන විදියටම මම ඉන්නම්.. ඒත් මගේ ළඟින් ඉන්න. ඔයා නැති වුණොත් මම හුස්ම ගන්න පණක් නැති මළ කඳක් වගේ වෙයි..😔 මගේ මේ අසරණකම දිහා එක පාරක් බලන්න. මට මේ ලෝකේ ඉන්නේ ඔයා විතරයි. මගේ හැම හීනයකම ඉන්නේ ඔයා විතරයි. ඉතින් ඒ හීන කුඩු කරලා දාලා මාව අඬවන්න එපා. අනේ මගේ ළඟින් ඉන්න.. මගේ අන්තිම හුස්ම යනකල්ම මගේ ළඟින් ඉන්න..🥺 අනේ මාව දාලා යන්න එපා.. 🥺❤️ #onemilionauditions #fypシ゚ #sadstory #foryourlifetimememory #www_ravi_com📌💨

About