@cinema_ceylon: 1970–1990 දශක අතර ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම්වලින් ආභාසය ලබමින් නිර්මාණය කළ චිත්‍රපටයක මංගල දර්ශනය | Father #fathermovie #sinhalamovie #father #fatheredit #movieedit

Cinema Ceylon
Cinema Ceylon
Open In TikTok:
Region: LK
Saturday 10 January 2026 17:37:32 GMT
345226
22984
96
631

Music

Download

Comments

ashanperera24
Ashan Jay 🧿 :
වාලම්පුරි වගේ රියල් චරිත ඉන්න ෆිල්ම් එකක් ❤️
2026-01-11 07:22:20
115
anonymous17117
Anonymous :
මෙච්චර හොද film එකකට අර අනුද කනුද ගත්තේ ඇයි බං ???? 🙃🙃🙃
2026-01-21 08:47:17
3
maliya_004
Maliya_04 :
රිලාවර්නත් ඉන්නවා 😂😂😂
2026-01-13 13:31:55
3
isankasameera1778
සmeeර,🦜🦜🌹🌹🌝🌝 :
ඔක්කොම එක තැනක
2026-01-11 01:01:15
76
chethidisanayaka
chethidisanayaka :
සුපිරියක් ඊයේ බැලුවා♥️
2026-01-18 05:59:09
0
geeth_sriya
උඩුගම්පල බේල් ඇදුම් කඩේ :
කවදා ඉදලාද තිරගත වෙන්නෙ 👍❤️😍🌹👍
2026-01-14 14:24:47
1
yemukydj
Tharaka Abeywickrama :
අද බැලුවේතංගල්ලෙදි හවස 6.45 සල්ලි දී බැලුවට පාඩු නැ.මන් හිතන්නේ නැ (මේ මගේ මතේ ඒනිසා අනිත් අයගේ මතේට මගේ මතෙන් හිත් රිදුනම් සොරි),ලංකා සිනමා ඉතිහාසයේ බිහි විච්ච සුපිරි ම ෆිල්ම් එක නමට පවා සාදාරනයක් කරපු ෆිල්ම් එකක්.කියන්න වචන නැ.මන් හිතුවේ නැ.මේ වගේ ෆිල්ම් එකක් ආයේ එයි කියලා.මේකට ගහන්න ෆිල්ම් එකක් ලොවෙත් නෑ ලොවිගහෙත් නැ.ලංකාවේ ෆිල්ම් කලාව උඩුයටිකුරු කර.next level.🥰💖.ලංකාවේ ෆිල්ම් එපා වෙච්චි මට ලංකාවේ ෆිල්ම් බලන්න මොරාල් කරපු එක ම ෆිල්ම් එක.💖✌️
2026-01-25 17:40:09
9
surangi.wk
surangi wk :
වාව් සෙට් එකම එක තැන😊
2026-01-11 14:30:42
5
niranjanishanmugaraja1
Niranjani Shanmugaraja :
Wow ❤️eka
2026-01-21 13:20:55
2
deshanimalalanaya
Deshani 🍒🍒 :
supirima fil ekek math iye baluwa
2026-01-11 11:28:41
0
vishwajith_anuruddha
Anuruddha :
වර්තා රැසක් එනම් Soon 👑
2026-01-11 04:42:41
11
shenu.bae
Shenu Bae😍🌚🇦🇪 :
Film eka aye supiriyak😍blnnm oni😔
2026-01-18 09:10:48
2
renukafernando25
Renukafernando25 :
සේරම ඉන්නවා ❤️
2026-01-11 18:50:32
2
sadun_212
miki 💕 :
ado charitha tika 🙆‍♂️💙
2026-01-13 15:42:33
1
madushan.fdo81
Madushan Fdo :
මටනම් ලස්සන සේවියර් විතරයි💓💓
2026-01-10 18:52:21
5
sahanigoldhouse
Sahani Gold House :
Superb Casting 🔥
2026-01-11 05:25:05
2
madhavi.thalgaswa
Madhavi Thalgaswatte :
පරිසමාප්තාර්ථයෙන්ම film ekak ❤️❤️
2026-01-11 04:59:21
2
dilmiperera4
Dilmi Perera :
Darshan nadd😫 eya nti welaa ne me weddi
2026-01-11 11:10:54
1
thulasinawarathna
Thulasi Nawarathna :
💀
2026-01-10 20:14:53
16
user4317900969190
ඉමායා සත්සරනි🤪💙 :
සුපිරිම සෙට් එක එකම එකකින් සුපිරියක් තමා 😊❤
2026-01-11 06:03:57
5
rukshan6767
Rukshan Perera🖤 :
චරිත ටික🥰
2026-01-13 07:53:33
0
body.butter8
WAFFLE 🧇 :
සුපිරි සෙට් එකක් ඉන්නෙ
2026-01-13 04:00:23
0
mmrathnayake
mmrathnayake :
මමත් බැලුවා හොදයි ෆිල්ම් එක
2026-01-12 18:10:01
0
sudarshanibasnaya
Sudarshani Basnayake :
meruna darsha hitiyanam me soo eka tawat lassanai 😅😅😅😅😅😅😅😅😅😅
2026-01-28 04:35:52
0
nethuua
nethu :
All in one ❤
2026-01-11 18:03:41
0
To see more videos from user @cinema_ceylon, please go to the Tikwm homepage.

Other Videos


About