@by_laurawild: Relationahip එකක් ඉවර වුණාට පස්සේ අපි නිශ්චිත අවසානයක් වෙනුවෙන් මාර විදිහට fight කරනවා. යුක්තිය වෙනුවෙන් fight කරනවා. සාධාරණත්වය වෙනුවෙන් fight කරනවා. තමන්ගේ පැත්ත හරි බව, සාධාරණ බව අනිත් කෙනාට තේරුම් කරලා දෙන්න fight කරනවා. පිදුරු ගහක හරි එල්ලෙන්න උත්සාහ කරනවා. තව එක වතාවක් හරි හමුවෙන්න ඉඩක් ඉල්ලලා fight කරනවා. මේවගෙ කෙළවරක් තියෙනවද? මේකෙන් වෙන්නේ තුවාල හොඳ වෙන එකද, නැත්තම් තියෙන තුවාල තව තවත් පෑරෙන එකද..? ඉතිං ඊට වඩා ලේසි නැද්ද නිහඬවම පිටවෙලා යන එක? ඒකට psychology වලදී කියන්නේ "The silent exit" කියලා. Fight කිරීමක් නැතුව, කෝලාහාලයක් නැතුව, ඝෝෂාවක් නැතුව, මොනවත්ම ඉල්ලන්නේ නැතුව, මොනවත් බලාපොරොත්තු වෙන්නෙත් නැතුව නිහඬවම ඒ ජීවිතෙන් පිටවෙලා එලියට බැහැලා යන්න යන එක. සමාව දෙන අයට තනියම සමාව දීලා, සමුදෙන අයට තනියම සමුදීලා, හිතේ කිසි කිළුටක්, කහටක් වෛරයක් නැතුව නිශ්ශබ්දවම පිටවෙලා යන එක. මම සාධාරණයි නම්, මම වැරදි නොකලා නම් හැමදේම එයාල තේරුම් ගන්න වෙලාවට තේරුම් ගනියි. සමහර වෙලාවට එයාලා කවදාවත්ම තේරුම් නොගෙන ඉඳියි. පසුතැවිලි වෙන වෙලාවට පසුතැවෙයි. හිත හදාගන්න වෙලාවට හිත හදාගනියි. ඒ හැම දෙයක් ම අයිති ඒ අයට. ඒ හැම දෙයක් ම වෙද්දි මම වලාකුළක් වගේ ඈතට පාවෙලා ගිහින් ඒ අයගේ ඇස් මානෙට අහුනොවෙන තැනකට ගිහින් ඉඳීවි. මගේ සාමය විතරක් පරිස්සම් කරගෙන. අන්න එතනයි ultimate freedom සහ maturity තියෙන්නේ. අපි mind එක හදාගන්න ඕනත් අන්න එතනටයි. එහෙම fight වලින් තොරව ඉවර කරපු relationship එකක, කවදහරි ඒ අනිත් කෙනා ආයෙ දකින දවසක තරහකාරයෝ නොවී, හිනාවෙලා කතා කරන්න පුලුවන් තරමට දෙන්නගෙම හිත්වල හිතවත්කම ඉතුරු වෙලා තියේවි. ඉතිං අපි "Silent exit" එකකින්ම මේක ඉවර කරමු. 🖋️📸 🌕Ruu #breakup #toxicrelationship #Reality #fypシ #loveyou

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 11 January 2026 07:29:29 GMT
371909
22414
170
1409

Music

Download

Comments

agradhie
bash_H :
caption plz
2026-01-11 08:38:48
12
user9500758799828
nila@97 :
silent exit ඇත්තටම එහෙම කරලා තියෙනවා.. ඔයා කිව්වා හරි කවදාවත් තරහක් හිතේ ඉතුරු නෑ..
2026-02-04 11:49:07
6
nishunisansala18
ニシュ 💋🥂 :
Caption please ❤️‍🩹
2026-01-14 14:31:38
3
uma___99
Uma__🌻 :
caption please 🥺❤️
2026-01-13 16:08:33
1
carguykw
carguy :
caption please 🙏
2026-01-14 11:44:11
1
mrhazisl
HAZ :
Caption please🥺
2026-01-14 04:14:05
1
sadew_induwere
サデウ☄️ :
caption plz🙂
2026-01-12 17:59:13
1
janu26686
𝐉𝐚𝐍𝐮𝐮 🐬🌀" :
Definitely 😊❤️
2026-01-13 03:38:39
1
sheky__0z
S chandrasena 🧊 :
caption please ❤️‍🩹
2026-01-13 09:51:01
1
nethulamandil18
Nethula 💀💥 :
caption please 😞
2026-01-13 00:47:57
1
bhashi746
Bhashi :
caption plz 🥺
2026-09-03 15:29:54
1
im_kavi_5
Kavindi🐚🧿 :
Capition plz 🥺
2026-01-15 11:39:23
3
dilki_dewindi
DilKi 🧿🪬 :
Caption please 🥺
2026-01-11 15:28:28
3
t.m.01999
THAKSHI 💐🕊 :
Caption plz
2026-01-12 17:31:04
1
rashii1317
Rashyy 🌙✨ :
Thank you❤ ektnm
2026-01-13 10:04:59
2
not_ur_type___11
eccedentesiast :
caption plzz ❤️‍🩹
2026-01-13 16:57:52
2
hasi_0009
black 🌹 :
caption plz
2026-01-12 15:47:44
1
thanu..98
Nayo🤍🌸 :
caption plz🥺
2026-01-14 14:22:18
2
dilandrew_
🕷'' 𝘋ιℓ 🪶 :
Caption please 🥺
2026-01-12 16:44:51
1
gauriefashionsquare
G A U R I E🌹✨️ :
caption plz❤
2026-01-12 09:13:51
1
_nethunisehasna_7
𝗣_<🥺🐼👀>❤️ :
caption plz
2026-01-11 16:14:38
1
shehankulasinghe
S H E H A N :
Caption plz🥺
2026-01-11 18:17:29
1
waruniupeshika
waruniupeshika :
Caption pls🥺
2026-01-12 11:19:22
1
zyra_roo3
zyra_roo3 🥀✨ :
Caption please
2026-01-11 16:49:52
1
buddhikagajanayak8
buddhikagajanayak8 :
Csption plzzzz😩
2026-08-11 15:17:46
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About