@janiya0006: තමන්ග දරුවා කානුවෙ දාලා යන අම්මලා ඉන්න සමාජයක ඇය සැබෑ මවකි දරු දුක දන්නා ….🌎🥺〽️#amma #ammawarune #Love #mom #momlove

J A N I Y A 🎗️🪼〽️
J A N I Y A 🎗️🪼〽️
Open In TikTok:
Region: LK
Sunday 11 January 2026 18:52:45 GMT
144107
21911
1261
545

Music

Download

Comments

dammindika
Indika(Wave)💫🎭💎 :
අවසන් තිරිසන් ආත්මය වේවා🙏🙏🙏
2026-01-12 09:24:48
455
dunipemasinghe4
DuNi🧚‍♀️🇯🇵 :
නිකන්ම බලන් ඉන්නෙපා උදවු කරන්න🥺
2026-01-12 04:39:43
301
nisansala5682
nisansala ❤️💗🇱🇰🇦🇪 :
මන් කවුරු බැන්නත් ඔහොම ආදරණීයන් ගෙදර අරන් ඇවිත් කන්න බොන්න දීලා තිය ගන්නවා ඒත් දැන් මන් ලංකාවේ නෑ 🥺 ..මට නම් බෑ බලන් ඉන්න ඔහොම 🥺 මෙයාගේ අවසන් තිරිසන් ආත්මයම වේවා 🙏🙏💐💐💐 , අම්මා කියන්නේ ඒක සත්වයා ද මනුෂ්‍යද කියලා නෑ අම්මා අම්මාම තමා 💐💐🥰🥰🙏🙏🥰🥰
2026-01-14 05:56:08
7
dinuweerasinghe7
💗Dinuweerasinghe💋 :
ඒ දෙන්නා කොහෙද ඉන්නෙ කියන්න පුලුවන්ද 😔😔😔
2026-01-14 17:31:17
8
shyamen.jayasinha
Shyamen Jayasinha :
උදව් කරන්නයි තිබුණෙ😥
2026-02-07 08:57:56
1
shiro47905
Shiro :
එයාව ගත්තේ නැද්ද
2026-02-06 04:07:21
1
napuraaaaaaaa
napuraaaaaaaaaaaaaassssssssss :
ඒ ආදරණීය අම්මට.දරුවත් එක්ක තෙමෙන්නැතුවතුව ඉන්න.උදව් කරන්නකෝ.🙏🫣🫣😪😪😪😪😪😰😰😰😰😰🫣🫣🫣🫣🫣🫣🫣
2026-02-02 16:42:08
1
manjula5053
manjula :
පුදුම අසරනකමක්😥
2026-01-12 06:09:11
20
novarahairsolutions
Novara Hair Solutions :
එයාටයි අම්මටයි හොඳට කන්න බොන්න ලැබෙන්න ඕන...හොද හෙවනක් ලැබෙන්න ඕන.... කෑම බීම.හොඳට ලැබෙන්න ඕන.. අවසන් තිරිසන් ආත්මය වේවා අම්මගෙයි පැටියගෙන් දෙන්නගෙම
2026-01-12 17:49:39
19
dinidu.lakmina
💋Dinidu lakmina💋 :
ලබන බවේ මහ මායක් වගේ මවක් වේවා♥😢
2026-01-13 07:05:44
36
user904621139965
pushpa :
අනේ මැණික පපුව පැලෙන්න තරමට දුකයි 😢😢😢
2026-01-29 08:28:08
1
amilaprasath
AMILA PASATH ~ SUDU ~ ❤️ :
මනුස්ස උනත් තිරිසන් උනත් " මව් සෙනෙහෙ කියන්නේ එකම දෙයක් !
2026-01-12 04:43:14
49
kasun.tharanga53
K තරංග :
thirisan satheku gawa thiyena mau senehasa den inna ammala laga ne bn😔😔
2026-02-01 08:53:17
1
rivindu.ranjaka
Rivindu Ranjaka :
අවසන්ම තිරිසන් ආත්මයයි 🙏
2026-02-01 17:31:58
1
elegance8685
SUMUDU79 :
අයියෝ පව් දෙයියනේ 😭😭
2026-02-09 15:59:29
1
kumudu884
🌹🦋kumudu🦋🌹 :
අනේ එයාට ඉන්න තැනක් නැද්ද😥😥
2026-01-12 04:35:06
18
malkasubasni
Malka Subasni :
අනේ එයාට උදව් කරන්න
2026-01-14 19:57:12
1
user7354738813868
..... :
අනේ🥺🖤
2026-02-19 16:34:59
1
usedili7
🇰🇷..디리..🇰🇷 :
අනේ පව්... 😔🙏 අවසන් තිරිසන් ආත්මය වේවා.. 🙏🙏
2026-01-24 02:17:49
2
sampath.jayasekara
sampath jayasekara :
මේ ලොකේ පාරවල් වල දුක් විදින සියලු සත්තුන්ට හොද ආදරනීය නිවහන් ලැබේවා! නිදුක් නීරෝගී වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි!
2026-02-07 02:17:26
4
pinkdiarylk
𝓼𝓱𝓪𝓼𝓱𝓲𝓷𝓲 ♡ :
ලබන ආත්මයෙ හොද ම්නුස්ස අත්මයක් ලැබෙව
2026-03-18 08:12:45
1
dinuuu097
: 𝑫𝒆𝒆 ! 𝒔𝒉𝒂𝒂 🐬 :
කොහොමද දෙයියනේ මේවා බලන්නේ 🥺🫀❤️‍🩹කරදරයක් නම් වෙන්න එපා එයාලට 🥺❤️‍🩹
2026-01-22 17:05:48
1
ishara.madushanka24
ishara madushanka :
අනේ පව් අම්මා කියන්නෙම සසරක්🥰🥰
2026-02-22 08:29:34
3
travelcooking2
travelcooking2 :
තිරිසන් ආත්මය අවසන් වී උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
2026-02-15 07:46:55
1
To see more videos from user @janiya0006, please go to the Tikwm homepage.

Other Videos


About