@mindnotes07: ඔයාගේ partnerගෙත් මේ ලක්ෂණ 05 තියෙනවා නම් ඔයාගේ Relationship එකත් අනතුරේ වෙන්න පුලුවන්❗️❗️ . . #creatorsearchinsights #psychology #Relationship #foryoupage

MindNotes
MindNotes
Open In TikTok:
Region: KR
Monday 12 January 2026 12:08:25 GMT
130710
7106
149
1532

Music

Download

Comments

sonu_quotes
𝗦𝗼𝗻𝘂 𝗤𝘂𝗼𝘁𝗲𝘀 ♡ :
Relationship එක නැතුවත් මේක ඉවර වෙනකම් බැලුවෙ ඇයි කියලා කල්පනා කරන මම
2026-01-19 03:37:07
13
savinduhithsara
Saviya :
ඔක්කොම වෙලා දැන් පාඩුවෙ ඉන්න මං 😂
2026-01-18 01:10:31
4
mal.mal9895
MAL MaL :
දුර ඉදන් දෙන්නෙක් ආදරෙ කරන අය ගැන කතා කරන්නකෝ අක්කේ
2026-01-29 13:18:57
9
user2004shakya
shakya💗 :
ආදරේ නිසා අතාරින්න අමාරුයි ......😊🤍
2026-01-18 17:56:15
7
lahiru_m9715
L A H I R U 💟 :
විශ්වාසයි කියලා හිතලා ගෙදරටත් කිව්වා.ඒත් කාලයත් යද්දි මේ දේවල් ඇතිවුනේ.
2026-01-22 16:34:56
4
navodasenarath
Navo🍓 :
තනිකම සැපයි ❤
2026-01-17 04:06:20
4
.manu_quotes
𝑀𝒶𝓃𝓊 𝒬𝓊𝑜𝓉𝑒𝓈 🧸" :
සෙරම හරි නේ 🥲
2026-01-17 03:50:37
5
sudumanika676
Sudu manika 💙 :
තනියම ඉන්න එක තමයි හොද ඒත් ආදරේ නිසා අතාරින්න අමාරුයි ☺🤍
2026-01-19 20:15:42
2
marsh2828
mar$h28 :
මේ කියන විදියෙ partners ල ඉන්නවද 🙄
2026-01-18 19:51:06
1
madu__official43
🌹 Nima girl 💋👩🏼‍⚕️ :
අම්මො තනියම ඉන්න එක තමා හොද🥺
2026-01-18 10:32:15
1
dimazsilva
𝗗𝗶𝗺𝗮𝘇 𝘀𝗶𝗹𝘃𝗮 :
long distance relationship එකක් ගැන කියන්නකෝ 🥹❤️
2026-02-18 00:50:06
1
avish___0
avish___0 :
Kiyn okom thiyn eya 🙂
2026-01-27 06:31:37
0
amila.dinesh37
🇮🇱❤️Amila.D.Fdo💞🇮🇱 :
(3)(4) මට 100% ම මගේ කතාව කියවෙන්නෙ❤️‍🩹
2026-01-22 12:01:11
1
nethmalsri0
nethmal sri :
දැන් කල්පනා කරනවා ❤
2026-01-16 19:33:08
1
girls_attitude8
Tharu - තරූ 🐚! :
5ම තියනව... ඉතිං මං දැන් අයින් වෙලා ඉන්නෙ 💔
2026-03-16 06:40:58
1
lakshanenviromento28
Lakshan Ranasinghe :
Dan oya tika mage athen wela thiyenawa eth love nam mk 😒💔
2026-01-23 15:57:51
1
chathuleon1
Chathu Leon890 :
Aththa💔
2026-01-18 19:25:58
1
maxdj198
max( まっくす) :
3/5😁😁
2026-01-27 08:32:29
0
battery337
Battery :
Married nam 😔
2026-01-22 05:47:47
1
saku221029
🤍☸️〽️TUTU〽️☸️🤍 :
මේ දේවල් හැම එකක්ම වගෙ තියෙනවා. යන එන තැන් ඔනිවට වඩා හොයනවා සැක කරනවා නීති දානවා. මොනා කරන්ඩද තාමත් මං ඉවසලා එයත් එක්කම ඉන්නවා.. අතාරින්ඩ හිතෙන දහස් වතාවෙම මගෙ හිත මාව අසරණ කරනවා. විදින්ඩ හරි විදවන්ඩ හරි එයා එක්කම ඉන්නවා කියලා හිතනවා. 🥺🌹
2026-01-30 16:18:30
1
rufi_liora
Shani🧜🏻‍♀️” :
3 විතරක් තියෙනවා නම්?
2026-02-23 06:56:20
0
youcriya
views10000090000000000000 :
my wchn 0 kriyawan100 but she..🙂
2026-03-13 01:57:04
0
dilshansadaruwan143
🖤☘Dilshan🖤☘ :
Me okkom hari 🙂
2026-01-17 00:39:43
1
amanda72448
අමන්දා :
විදවන්න හරි කොහොබ ගහේ වේලිලා ඉන්නවා 🥺
2026-03-01 17:12:55
0
chinthana427
chinthana :
අන්තිම දවස්ටිකේ එයත් ඔහොමකරා මමයි බලෙන් තියාගත්තෙ.ඉතින් ඊටපස්සෙ දන්නෙම නැතුව එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා🙃🙃
2026-03-10 07:58:48
0
To see more videos from user @mindnotes07, please go to the Tikwm homepage.

Other Videos


About