@_justkavii: ආදරේට පුලුවන්ලු පන පිටින් මරන්නත් හිතුවෙම එහෙම නෑ ඒක මහ බොරුවක් කරුමෙකට මොකා කිව්වද හෙන ගහන ඇත්තක් තේරුනේ මටමයි රැවටිලා තාමත් අඬන් නෑ ආයෙ නම් කොයි කවමදාවත් කිව්වට හිනා වෙලා අනික් අය ගාවත් මහ රෑට ගුලිවෙලා හැමදාම තාමත් අනේ මං අඬනවා හොර රහසේ කාටත් ආදරේද බං ඔය මඟුලට කියන්නෙ ඕක මහ කරුමයක් මට නම් හිතෙන්නෙ හදවතින් ඇහුවොත් එයා නම් කියන්නෙ එපා බන් ආදරේ උබට උබ ඉන්නේ ඔහොම මන් කිව්වට තාමත් හිතන්නේ කෝමද කාටවත් ඒ රස්නෙ දෙන්නේ මතක් වෙන වාරයක් පාසාම දැයෙන්නේ අපෝ නෑ නපුරක් කවමදත් තියෙන්නේ මතක් වෙන තත්පරේකම ඉල්ලුවත් ඔය හිත , ඒ මතක පරිස්සමට හදවතේ පැත්තක | 🫀" . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting
කා.දි.
Region: LK
Wednesday 14 January 2026 12:56:01 GMT
Music
Download
Comments
End Of Sonic :
එයා|එයත් එක්ක පරිස්සමට ඉදී...🖤🙂
2026-01-14 13:05:40
28
💖🥰MAHEESHI@TA🥰💖 :
ආදරෙ කියන්නෙ බොරුවක් 🙂❤️
2026-01-15 17:22:33
24
OᗰIKᗩ ᴰᵁᴸᴹᴵᴺ👤 :
Aiya videos instagram danne nadda
2026-01-15 06:03:35
2
_ 𝑫𝒐𝒓𝒂 "_💗🐰 > :
ඔයාගේ විඩියෝ හරි ලස්සනයි මල්ලි ❤🥺
2026-01-15 03:46:50
2
Dew 👀💗💥 :
caption ek denn puluwnd
2026-01-15 04:23:57
1
ᴿᴼᴳ 乙ʜᴇʀᴏメ :
caption eka one 🥺
2026-01-14 17:50:48
1
𝐖𝐚𝐆𝐞𝐄𝐳𝐙𝐳🧸 :
Caption ek gtta 😩❤️🩹
2026-01-16 19:11:18
1
Nizuwa🐬_ :
Sapot ekak oni apitath
2026-01-14 17:16:06
1
Supunnn_ 🪅 :
මතක් වෙන හැම තත්පරේකමක ඉල්ලුවත් ඔය හිත,ඒ මතක පරිස්සමට හදවතේ පැත්තකට 🫀👣
2026-01-15 12:43:18
3
masha.s :
caption eka gatta sahodaraya!
2026-01-19 07:03:55
1
🌼🧿🦋 J'Zt ChaNi 🌼🧿🦋 :
හැමදාම ඒ මතක හිත අස්සේ පරිස්සමෙන් තියෙවි 💔
2026-01-14 16:41:15
1
ᗰᗩᑎ⭕️ 💋 :
වීඩියෝ එඩිට් කරන වුශිහ කියල දෙන්නකෝ ප්ලීස් 🥺 ඉෆෙට් එක විතරක් හරි
2026-01-30 16:12:26
3
දිල් Quotes :
Caption eka gannm🥺
2026-02-02 02:57:32
0
user127511924567 :
Caption ek denna puluwnd
2026-01-14 14:29:47
2
Ushi 🐥 :
This vibe❤
2026-01-16 14:01:41
1
Sanju.🌀🩷 ( 산주 ) :
supiri video tikak thiyenne...🥺💔
2026-01-15 02:36:26
2
Rashie 🐰🎀 :
2026-01-26 10:47:07
1
____Rashi____🦋🧿🪬 :
2026-01-14 17:05:45
1
Tharushi Sewmini 🕊️🌻 :
ආදරේ තාම මම ඒක හොයනවා 🌻
2026-03-25 16:36:19
0
𝙎 𝘼 𝙉 𝙅 𝙐ₚₐᵥᵢ :
2026-02-28 21:37:57
0
I 🍁 :
ඉවසීමයි...දරාගැනීමයි එක්ක 🤍
2026-04-05 09:18:20
0
Zᴇʀ :
thani u kaleh🙂🤍
2026-03-29 14:29:07
0
kusal sandaruwan official✌️ :
කෙසෙ වෛර කරන්නද අවංක පෙම් කල සිතකට 🥺🥀
2026-03-28 04:46:13
0
S.🦕 :
ජිවිතේ සතුට නැතිකරන ශාපයක් ඔය ආදරේ 🫤
2026-03-15 15:27:04
0
DANU 🩸💀 :
I think there's no true love in this generation anymore.. 3
2026-02-20 18:48:21
0
To see more videos from user @_justkavii, please go to the Tikwm
homepage.