@by_laurawild: ආදරය, යාළුකම, නෑකම මේ මොන බැඳීමෙදි වුනත් අනිත් කෙනා ඔයාට දැන දැන බොරුවක් කරලා තියනවනම්, ඒ බොරුව ඔයාට අහුවෙනකම් එයා ඔයාට කිව්වෙත් නැත්තම් එයා "බොරුකාරයෙක්" එච්චරයි! අනේ පව්, එයාට වරදින්න ඇති, බැරි වෙන්න ඇති, කියන්න අමතක වෙන්න ඇති, තියන ආදරේ නිසා නොකියා ඉන්න ඇති, ඔන්න ඔය වගේ වචන වලට බර දීලා හිත හදාගෙන බොරු කාරයොන්ව විශ්වාස කරන්න එපා. දැන දැන ප්ලෑන් කර කර බොරු කියන, වංචා කරන හැම මනුස්සයෙක්ම ,ඒ බොරු අහුවුනාම හැසිරෙන්නෙ මුකුත් නොදන්න විදිහට තමයිනේ. බොරුවලට සමාව දෙන්නම ඕන. සමාවදීලා අපේ හිත නිදහස් කරගන්න ඕන. සමාව දුන්නට බොරු කියපු මිනිස්සුන්ව තව දුරටත් විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්න එපා! බැඳීම් නිසා හුඟක්ම රිදුනු,ජීවිතේ එපා වුනු, තමන්ගෙ හැමදේම නැති වුනු මිනිස්සුන්ගේ බහුතර කතන්දර ඇතුලෙ ඒ මිනිස්සු අතින් සිද්ධවුණු ලොකුම වැරැද්ද තමයි, "එක සැරයක් බොරු කරපු මනුස්සයව දෙවැනි සැරේටත් විශ්වාස කරපු එක" ඔයා ඒ වැඩේ කවදාවත් කරන්න එපා !! ඔයා තදින් විශ්වාස කරපු කෙනෙක් ඔයාට දැන දැන එක බොරුවක් කිව්වා කියන්නෙ ,එතනින් එහාට ඒ මනුස්සයා තව බොරු කියනවා ,එච්චරයි! 🖋️📸 🌕Ruu #Love #reality #life #peace #breakup
Laura 🪽
Region: LK
Wednesday 14 January 2026 14:23:03 GMT
Music
Download
Comments
anu❤️ :
2026-01-16 07:05:21
36
𝐂𝐫𝐚𝐳𝐲 𝐁𝐨𝐲 :
Atta 🥺🥺
2026-01-14 23:51:47
7
Shalugirl :
2026-01-16 09:52:10
11
𝐋𝐨𝐜𝐡𝐢𝐢𝐢 🐼💋 :
Caption ekh dnnko 💗
2026-01-18 06:50:28
1
@_Sheyiz :
Caption eka plz 🥺💔
2026-01-17 05:51:54
1
🐰Uchi🍁ウチ🐰 :
caption plzzz🥺🥺🥺
2026-01-16 18:43:04
1
3rd eYe Creations :
Caption please
2026-01-15 15:59:52
1
セヌー🐼❤️ :
caption plz 🥺
2026-01-15 04:15:49
4
𝘀𝒾𝓉𝒽𝓊𝓊𝓊 💗 :
Caption eka dennko 🥺
2026-01-15 12:02:49
2
@NXT💀❗❌ :
caption ek denn ko 🥹
2026-01-15 04:52:05
1
ƙꪖ᭙ꫀꫀ 🦦🍒_ :
Caption 💆♀️❤️🩹
2026-01-16 11:16:41
1
Hashi Hashi :
ඇත්ත 😇💔
2026-01-29 12:20:02
1
⚜️ UDANI PERERA☸️✝️ 🇱🇰 🇸🇬✈ :
❤️❤️❤️❤️🌹🌹
අනිවාර්යයෙන්
2026-01-16 04:02:21
1
Udari Gunawardhana :
100000%
2026-02-17 15:13:39
1
Nimsara Prabhashwari :
caption plzzz
2026-01-15 13:14:07
2
𝐍𝐞𝐭𝐡𝐮 𝐀𝐥𝐰𝐢𝐬...🛸 :
caption plz ❤
2026-01-15 01:54:21
1
@cloriy :
caption plz🥺
2026-01-15 05:11:19
3
08.03 🫀✨️ :
Caption plz 🙏
2026-01-15 13:28:19
1
ShAmu GiRl✨ :
Matara neda ❤🥰
2026-01-15 13:10:22
1
Dream Girl..🖤💫 :
Eka nm athth..🤍
2026-01-15 06:26:33
1
චුටි...!!♥.🙃...!!!$ :
හ්ම්ම්☺️🥺
2026-01-16 17:30:04
1
DeW :
hm
2026-01-16 12:09:23
1
Rash_mila 🖤🌙 :
Caption plzz
2026-01-15 05:21:03
1
inukyyyy_🤍🍯 :
Aththa🙂💗
2026-01-15 14:37:34
1
Chathu :
Hmm....
2026-01-15 04:41:58
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.