@i.think676: නුඹට මා අමතක විය යුතුය... නුඹට මා ගැන ආරංචි නොවිය යුතුය... නුඹට මා ගැන සෙවීමට අමතක විය යුතුය... නුඹට මා ගැන අනුකම්පාවක්වත් නොදැනිය යුතුය... නුඹත් මමත් ප්‍රේමයෙන් සිටි බව නුඹේ හදවතිනි මැකීයන්නට මා ප්‍රාර්ථනා කරමි.... ඒ සියල්ල අතරින් මා නිසා කිසිම මොහොතකටවත් නුඹට වේදනාවක් නොදැනිය යුතුය.... නුඹත් මමත් ආගිය තැන්වල සොඳුරු මතක නුඹෙන් අතුරුදන් විය යුතුය.... මා නිසාවෙන් කිසිම වේදනාවක් නුඹට නොදැනිය යුතුය.... ඉතින් ප්‍රේමිය අප ප්‍රේමණීය මතක මා තුලම අකාලිකව ගැඹුරින් සටහන්වේවි... මට නොපිපුන මල් නුඹට පිපිය යුතුමය සතුය සැනසීම ප්‍රේමය නුඹට හිමිවිය යුතූමය.. නුඹ අහිමිවීයෑමෙන් මා විඳි වේදනාව කිසිම දිනක නුඹට නොදැනිය යුතුමය... ඉතින් නුඹ සතුටෙන් සිටිය යුතුමය.... 🥺❤️🩹🥀". මi think...✍🏻 #tiktoksrilanka🇱🇰 #100k #wadansinhala🌼🥀 #sinhalaquotes #wadan_tik_tok
මi Think
Region: LK
Wednesday 14 January 2026 15:39:24 GMT
Music
Download
Comments
K a v i y a 🇱🇰 :
" මග හැරෙන දේවල් දෙස බලා සිටීම තරම්, වේදනාකාරී හැඟීමක් තවත් නැ"🥺
2026-01-15 10:25:26
11
𝘽𝙀𝙅 𝙎𝙝𝙖𝙣𝙯𝙯 🤍 :
Captions eka denna bada
2026-01-16 16:09:32
0
𝐬𝐡𝐚𝐧𝐮𝐡.🐬🍃 :
captain ek denna puluwan d 🥺💔
2026-01-15 02:24:57
1
sanka :
මේක නම්😔👍👍
2026-02-02 11:34:52
1
Fathima Rinosha :
හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි ❤️
2026-01-15 14:31:45
5
Nii Shai :
අතින්වත් අල්ලන්න බැරි කිසිවක් හිතින් අල්ලන්න හොඳනෑ.......
2026-01-15 16:10:13
3
Dilini anu :
තනිකමට පුරුදු උනාම බැදීම් විහිලුවක් විතරයි ..
2026-01-17 07:08:01
2
Į̴̧̝͔͍͖͇̹̗̅͆̈́̈́̒̕ℕ𝓓𝒰W̶ꪖR҈🅐 :
Caption eka !
2026-01-17 18:08:01
0
renu❤️🌹 :
Hithanna de wenne na wena de hitha ganna ba😔
2026-01-27 17:59:51
1
d1la_.02 :
ආදරය නිසා රැවටුන අය කොච්චර ඉන්නවද 🥺
2026-01-16 18:05:26
1
dinusjkadv0 :
exactly 💯
2026-01-23 17:10:05
1
🧿නුගී ලියානා 11.11 🔮🪬✨️🍀 :
ලියන්නට දහසක් දේ සිතට නැගුනත්,සුසුමක් හෙලා මා නිහඬ වෙමි..R....💔💔💔💔💔💔💔💔💔💔💔💔🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
2026-01-15 16:30:39
1
dilaa :
ඒ වචනයක් වචනයක් පාසා ඒව ඇතුලෙ තිබුනෙ හැබෑම ආදරේද මන්දා...😳සිරාවටම හිතකට පෙම් කලා නම් කවමදාවත් අඩුම තමන් නිසාවත් ඒ හිතට දුකක් දෙන්න බෑ😔.මම නිසා නම් ඒ දුක එන්නෙ...නිහඩවම නොදොඩාම අයින් වෙලා යන මේම චරිත ඉන්නවා...ඒ තමයි වචනෙන් නෙමේයි ක්‍රියාවෙන් ආදරෙ වෙනුවෙන් පණ උනත් දෙන චරිත..❤️..එහෙව් එකෙක් නැති කරගන්න කෙනාටත් මට කියන්න තියෙන්නෙ පව් ඔයා කියල තමයි...❤️❤️
2026-02-17 10:10:03
3
තුසී :
අනෙ ඒ වේදනාව නම් කාටවත් දැනෙන්න එපා 🥲🥹
2026-01-15 14:49:23
1
_𝐇𝐚𝐒𝐡𝐈 𝐁𝐛𝐇 🥺🐰 :
අනේ 🥺😔💔 හිමි නොවන්නට හරි හමු උ මේ ජීවිතයට මා ප්‍රේම කරමි ❤️
2026-01-15 17:49:52
1
Chamoo Creation :
අහිමිවීම අදුරැය....
එහෙත්.............
හමුවීම හිමිවීම නොවූ ලෝකයක.......
හිමි නොවන්නට හෝ...........
ඔබ හමුවූ ජීවිතය ට.............
ආදරේ කරමි..........
💓💓💞💞💖
2026-02-01 08:26:20
1
A V E E 🐼💫 :
Captions ek dennako 🥺❤️🩹
2026-04-08 02:48:22
0
Shanu :
අයිතියක් තියෙන්නම ඕනද ආදරේ කරන්න
2026-03-27 18:24:18
0
mali(මලී)🐻⛓️🧚🎀 :
awasarai♥️
2026-07-27 16:03:24
0
dulipkaushalliya :
hm
2026-03-13 01:27:43
0
Janaka Gonagahapitiya :
hmm
2026-04-04 16:37:16
0
Pasindu🇦🇪 :
@🇱🇰 🧚♂️12. 05 🧚🇦🇪
2026-03-18 21:33:37
1
chanu 🧚 :
@Lakshitha pramod ❤️
2026-01-15 06:27:21
1
To see more videos from user @i.think676, please go to the Tikwm
homepage.