@_justkavii: මන් විශ්වාස කරන දෙයක් කියන්නද.....! මන් හිතන්නේම අපි එක හිතින් දෙයක් ගැන ප්‍රාර්ථනා කරොත් කාලයක් ගිහින් හරි අපිට ඒ දේ ලැබෙනවා, මීට කාලෙකට කලින් මන් ප්‍රාර්ථනා කරපු දෙයක් තිබ්බා , ඇත්තම කිව්වොත් ඒ දෙයක් නෙමේ කෙනෙක් හිටියා... මන් එයා වෙනුවෙන් බලන් හිටියා,හිතට එන හැම වෙලේම හිතුවේ අනේ මගේ වුනානම්, මේ ආත්මේ නැතත් ලබන ආත්මේ හරි මගේ වෙන්න ඕනා කියලා..... ඔයාලට හිතෙයි මේක බොරුවක්, මේ මොන විහිලුවක්ද කියලා, හැබැයි මට නම් ඒක සතුටක්, මන් ප්‍රාර්ථනා කරපු, දවස ගානේ මතක් වෙන මතක් වෙන සැරෙට කදුලූ උනපු, පපුව ගලවන් යන්න තරම් රිදූම් දීපූ ඒ හිතට මන් ආදරේ කරා නොසෑහෙන්න, හොදම දේ මොක්කද දන්නවාද මන් දැන් ඒ හිතේ ඉන්න එකම කෙනා වෙලා අපි ආදරේ කරන අය අපිට ලැබෙන්නම ඕනා...! ❤️👤 . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting
කා.දි.
Region: LK
Thursday 15 January 2026 12:09:02 GMT
Music
Download
Comments
Gayan :
ඒ ටයිප් එකේ සිංදුවක් එක්ක තනියම මෙහෙම හවස් වරුවක ඉන්න එකේ ආතල් එක මාරයි........♥
2026-01-17 16:41:11
30
한국 දේශය 🇰🇷 :
අපිට එච්චර වාසනාවක් නෑ 🥺
2026-01-16 11:42:39
1
Ravindu_Hasaranga_ :
Vibe 🎞️🤍
2026-01-15 16:04:04
12
Sanula wathnuka :
Caption plzz ❤🥺
2026-01-15 14:58:41
1
Lydia 🌙🎀 :
Ow mek atta ❤
2026-01-16 09:32:58
1
sachini madushika :
😮wow
2026-01-19 11:02:01
1
ᴴᴬᶻᴵ|හසී 🫀🦕 :
Maru ooi vedio 🥹💗
2026-01-15 13:31:34
3
Asanka..💜️💛🍃 :
ඇලේ දොලේ හඩ ඇසුනේ අපේ ආදරේ..!💜️💛🍃
2026-01-16 04:29:46
2
____Rashi____🦋🧿🪬 :
2026-01-16 01:44:03
4
user567432 :
felt it💙
2026-01-15 18:09:25
1
@thara_🐣 :
hope 🥺❤️
2026-01-15 13:20:54
3
Sudeera Sampath :
I agree 💖🥹
2026-02-04 14:22:53
1
DREEZY STATUS" ❗🫀 :
Video 👌💞
2026-01-15 15:04:46
1
Keshan Weerasinghe :
Top 🤍!
2026-01-17 17:01:22
2
නෙත්මිණි අත්තනායක 🇱🇰 :
Vibe 😭💗
2026-01-16 10:57:13
1
අ.ද :
Podi❤️
2026-01-16 04:46:10
2
Niro_Music95 :
ඔව් ❤️
2026-01-15 17:56:59
1
Sri Lanka service hub :
Aneee🥰
2026-01-21 11:11:41
2
Sanduni Rajapaksha :
එහෙම දවසක් මටත් එනවනම් 🥺
2026-02-07 07:51:59
1
__Itzz_Anuu_D_D__🧘🪬🪐" :
හිත නැවතෙන තැන්🥹😫
2026-01-19 19:54:58
1
Nisheda dananjaya :
lssna vibe oi mewa addict harida🥺🥰🤩
2026-01-22 17:15:00
1
කතන්දර පැංචි :
ඒක ඇත්තක්.අපි එක දෙයක් හිතන් ඉද්දි අනිවාර්‍යෙන්ම ඒ දේ වෙනවමයි.
2026-01-28 15:36:11
2
Sanju :
oya harima wasanawanthai... good luck..
2026-03-10 02:02:25
2
💕❤️Wazhii✨❣️ :
caption eka dennako🥺
2026-01-16 07:31:18
2
Sheron Kevin :
Brother video edit karana tools කියන්නකො 🥺
2026-01-15 15:01:40
1
To see more videos from user @_justkavii, please go to the Tikwm
homepage.