@jeenu235: සුර ඇඟිලි🫂❤️ (𝗦𝘂𝗿𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - ත්‍යාගශීලී අය ​ඔබේ අතේ ඇඟිලි එකට එකතු කරාම, ඇඟිලි අතරින් පොඩි හිඩැස් පේනවද? සාමුද්‍රික ශාස්ත්‍රයේ මේකට කියන්නේ "සුර ඇඟිලි" කියලා. ​"සුර" කියන්නේ දෙවියන්ට. ඇත්තටම මේ ඇඟිලි තියෙන අය පොළවේ පය ගහලා හිටියට, ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු වගේ. ඔබ කාටවත්ම යටත් නැති, කාටවත්ම කොටු කරන්න බැරි "නිදහස්" මනුස්සයෙක්. ​උපන් ගෙයි වාසනාව: ඔබ හෙට දවස ගැන වද වෙවී මැරී මැරී උපදින්නේ නෑ. ඔබට ඕන අද දවස රජෙක් වගේ විඳින්න. පුදුම දේ කියන්නේ කොච්චර ප්‍රශ්න ආවත්, අන්තිම මොහොතේ කොහෙන් හරි වාසනාව පෑදිලා ඔබ ගොඩ යනවා. හරියට අදෘශ්‍යමාන බලවේගයකින් ඔබව ආරක්ෂා කරනවා වගේ. ඔබේ අතේ හිඩැස් තියෙන්නේ ඇයි දන්නවද? ඒ ඔබේ අතින් අනිත් අයට දේවල් ගලාගෙන යන්න. ඔබ මහා කුහක විදියට සල්ලි පොදිගහන කෙනෙක් නෙවෙයි. තමන් කෑවොත් යාලුවන්ටත් කන්න අරන් දෙන, අතේ තියෙන දේ ගලවලා දෙන "පට්ටම හිත හොඳ" චරිතයක් තමයි ඔබ. ​ඔබේ දුර්වලතාවය 😓❤️ ඔබේ ලොකුම අවුල තමයි ඔබ ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරන එක. ​ඔබ හරිම අවංකයි. ඒ නිසාම කපටි මිනිස්සු ඔබට ළං වෙලා ඔබේ හොඳකමෙන් ප්‍රයෝජන ගන්න බලනවා. ​ඒ වගේම ඔබට බොරු රඟපෑම් බෑ. හිතේ එකක් තියාගෙන මූණෙන් හිනාවෙන්න ඔබ දන්නේ නෑ. හිතට එන දේ කෙලින්ම මූණටම කියනවා. ඒ නිසා සමහරු ඔබත් එක්ක තරහ වෙන්න පුළුවන්. මසුරු මිනිස්සු බැංකු පොත් පුරවද්දී, ඔබ ජීවිතේ ලස්සන මතකයන් පුරවගන්නවා.❤️ "සුර ඇඟිලි" තියෙනවා කියන්නේ ඔබ සල්ලි පස්සේ දුවන වහලෙක් නෙවෙයි, සල්ලි ඔබ පස්සේ එන රජෙක් කියන එකයි. ඒ රජකම දිගටම තියාගන්න! ​ඔබේ අතෙත් මේ වාසනාවන්ත සලකුණ තියෙනවද? Comment එකක් දාගෙන යමු 👇😎 ​✏️තරූ විතානවසම් ​(--අභිරහස් කතා කියවන්න Page එකත් Follow කරන්න 👻--) #SuraAngili #RichLife #Money #Luck #BigSpender

jeenu
jeenu
Open In TikTok:
Region: LK
Thursday 15 January 2026 15:44:44 GMT
82347
1932
100
273

Music

Download

Comments

sampath.suranga5
sampath suranga :
කතාව ඇත්ත හැබැයි අනිවාර්යයෙන් ජීවිතේ අවසාන සමයෙදි කාගෙවත් පිහිටක් නැතුව යනව. ඒකනිසා ඒ තත්වයට දැන්ම තියාම පුහුනුවන්න තෙරුවන් සරණය් 🥰
2026-01-16 15:38:59
4
_aura0.1
Tharushan Malaka :
මගෙත් ඒ වගේ නෙ 👀
2026-01-15 19:07:50
5
samadi.weerasingh
Jayawardana :
මගෙත්. කිවිවටික හරියටම හරි..අවුරැදු 21ක් රට ඒත බැංකු පොතක සතයක් නැහැ..හැබැයි දුකකුත් නැහැ මගේ ගෙදර අය වෙනුවෙන් නියලා සතුටින් ඉන්නවා
2026-01-16 09:45:54
2
chuti5456
😈 :
mekanam aththama aththa
2026-01-15 16:13:11
0
nethu7665
nethu :
mageth e wage
2026-02-01 12:03:57
0
chandanabuddadasa
chandanabuddadasa :
කතාව ඇත්ත
2026-02-06 06:38:57
0
sani__girl
Sandy Diyon :
මගෙත්...
2026-01-15 19:09:57
1
sujeedewmi
❤️🔥🔥tharu🔥🔥❤️ :
ඇත්ත කියල තියන මේ හැමදේම මට වෙලා තියන්නේ.....
2026-02-01 15:04:08
0
dulakshi86
Dulakshi😊❤️ :
Mageth ehemai🥺
2026-02-25 06:49:13
0
__mali____24
мαℓℓ🥑 :
2026-02-10 13:00:53
0
kalanawarusapperu
Noha Luminor💞💫 :
ඇත්ත ❤️
2026-02-19 02:33:53
0
minuwankaveesha
M I N U :
2026-01-16 18:10:10
2
kaviquotes31
kavii💗 :
ane e dewal aththtama hari ne 🥺🥲
2026-01-16 04:38:31
1
kaushi23599
Kaushalya Manage :
mageth e wage
2026-03-05 11:45:31
0
hashiniwijesingh
Hashini Wijesinghe :
2026-01-16 11:27:40
1
zanka_18_
Zanka | සැන්කා | செங்கா ❗🚬 :
මගෙත්🙂
2026-02-05 06:47:42
0
jaanu4969
jaanu :
mageth ehemai
2026-01-16 05:29:05
1
diluni488
🇱🇰✈️🇧🇭🥹💔 Diluni 💔💔 :
ඒකනම් ඇත්ත
2026-01-22 06:10:17
0
_chathura_dhananjaya_
Chathura Dhananjaya 👣🍃 :
True♥️
2026-01-23 11:07:51
0
tharu0720
තරු :
100% ඇත්ත❤️
2026-03-13 13:33:51
0
sanu.nicosia
Sanu Nicosia :
true 💯
2026-01-27 18:46:19
0
randee975
Randee :
ඇත්ත සම්පූර්ණ ඇත්ත හරියටම මගේ ජීවිතේ...
2026-01-25 17:56:00
0
darshikama
දර්ශි බොතේජු :
ඇත්ත 😢
2026-01-24 09:26:53
0
hansi6696063
🦋🌺hansi🌺🦋 :
mageth thiyanawa 🥰🤘
2026-01-15 16:14:39
0
To see more videos from user @jeenu235, please go to the Tikwm homepage.

Other Videos


About