@astrasrilanka: Astra හැන්දක රසයයි පෝෂණයයි දෙකම එකතු වෙලා, අම්මාගේ අත් ගුණයයි ආදරයයි එක්ක උදෑසන ආහාර වේල රසවත් කරන Astra Breakfast Recipe මාලාවේ 4 වෙනි Recipe එක තමයි අල පොල් රොටි! අම්මලාට කියලා මේ විදිහට හදාගෙන රස බලලා, කොහොමද කියලා අපිටත් කියන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය - Astra මේස හැඳි 4 - කුඩාවට කපා ගත් අල 250 g - වතුර 250 ml (තම්බා ගැනීමට) - කුඩාවට කපා ගත් ලූනු 50 g - කුඩාවට කපා ගත් අමු මිරිස් තේ හැඳි 1 - Garlic Paste තේ හැඳි 1 - සීනි තේ හැඳි ½ - ලුණු තේ හැඳි 1 - ගම්මිරිස් කුඩු තේ හැඳි ½ - ගා ගත් පොල් 250 g - කරපිංචා කොළ 10 - පිටි 250 g පිළියෙල කර ගන්නා ආකාරය: 1. අල හොඳින් තම්බා ගන්න. ඉන්පසු වතුර ඉවත් කරන්න. 2. බඳුනක් තුළ අල, ලූනු, මිරිස්, Garlic Paste, සීනි, ලුණු, මිරිස් කුඩු, පොල්, කරපිංචා සහ Astra මේස හැඳි 3 ක් දමා හොඳින් මිශ්‍ර කර එකම වර්ණයක් ලැබෙන ආකාරයට මැෂ් (පොඩි) කරගන්න. 3. එයට පිටි එකතු කර මෘදු Dough එකක් සෑදෙන තෙක් අතින් තලමින් අනා ගන්න. අවශ්‍ය නම් වතුර හෝ අමතර පිටි එකතු කරන්න. 4. කුඩා බෝල ලෙස Dough එක කැබලිවලට කඩාගෙන, අතෙන් හෝ රෝලින් පින් එකකින් තුනී කර, කැමති නම් රවුම් හැඩවලට කපා ගන්න. 5. පෑන් එක රත් කර Astra මේස හැන්දක් දමා, දෙපස රන්වන් පැහැ වනතෙක් බදින්න. Recipe by Chef Dushanthi Madanayake

Astra
Astra
Open In TikTok:
Region: LK
Friday 16 January 2026 04:30:00 GMT
1195224
30201
34
1288

Music

Download

Comments

shamaxcool
iNNoceNtDeVil :
මං මේක ඊයේ දැකලා අද හදලා කෑවා මාරම රසයි.
2026-01-18 17:10:14
2
kumanandana
Nandana Chndrakumara :
Astra akka poddi ❤️❤️❤️Love you 😍😍
2026-01-17 05:15:37
2
mangalikapathiran6
mangalikapathiran6 :
හදලා බලන්නම් රස Thank "s
2026-01-18 05:35:47
1
lalithawijesundar
lalithawijesundar :
2026-01-19 04:45:22
1
jeganeshrajendran
Jeganesh Rajendran 🍒 :
Maath try karala balnawa meka
2026-01-16 11:08:39
1
deepa7413
deepa :
raha patai thanks
2026-01-18 14:24:59
1
dayawathi.harabak
Dayawathi Harabakkaragedara :
මමත් හරිම ආසයි අලුත් දේවල් වලට හදලා බලන්න ඕන
2026-01-17 03:51:00
6
prathapsanthi2
s.sHANTHl :
🥰🥰🥰🥰
2026-01-16 08:44:15
3
rasika.nilanthi70
Rasika Nilanthi :
🥰🥰🥰
2026-01-16 07:34:27
3
user8393722666908
අම්මා ගේ පන සුදු නෝනා :
🥰🥰🥰🥰🥰
2026-01-16 06:45:57
3
lasaa4124
kalhari Lk💖 :
🥰
2026-01-16 08:18:08
2
rs2370
RS :
🥰🥰🥰
2026-01-17 02:51:23
2
zeenathrikaz
Zeenath Munaff :
🥰
2026-01-17 02:40:17
2
user6131698723767
suddi suddi123 :
👌👌👌👌
2026-01-16 12:02:50
2
srikanth.madusha
Srikanth Madusha :
🥰🥰🥰🥰
2026-01-16 11:52:15
2
srimali.sudeshika
Srimali Sudeshika :
🥰🥰🥰
2026-01-18 12:54:28
1
pigera1
Pigera :
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
2026-01-18 14:08:08
1
mayu.mayu312
mayu -mayu :
♥️
2026-02-17 12:21:09
0
24.21.kawya
🍃*𝓚. 𝓖𝓮𝓮 𝓣𝓱𝓪𝓷𝓾 25.14 :
🔥🔥
2026-01-16 11:31:46
2
chandi19721
chandi1972 :
🥰
2026-01-18 18:56:51
1
kumanandana
Nandana Chndrakumara :
❤️❤️❤️
2026-05-24 04:40:56
0
rasika.disanayaka67
Rasika Disanayaka :
🥰🥰🥰
2026-01-16 17:31:03
2
nidhunnidhun0
nidhun. nidhun :
🥰🥰🥰
2026-01-18 04:57:45
1
rhvnayana
nethu❤️nethu❤️💖😍😍 :
❤️❤️❤️
2026-01-18 01:38:15
1
isaacwlye
IsaacwlYE :
😉
2026-01-17 14:52:48
1
To see more videos from user @astrasrilanka, please go to the Tikwm homepage.

Other Videos


About