@hotzy_by_zestlanka: මෙයාලට මුලින්ම බෙදන්න ගිහින් තමයි අයන්තිගෙන් තව ටිකෙන් මන් ගුටි කන්නේ.. ඔයාලත් තාම හදලා බැලුවේ නැත්තම් හදල බලන්නම ඕනි කෑමක් තමයි මේ පාන් කොත්තුව. එළවලු ටිකක් තෙම්පරාදු කරලා, ටෙරියකි සෝස් එකෙනුයි, අපේ සැර වැඩිම සෝස් එකෙනුයි ඒ කියන්නේ ස්නේක් බයිට් සෝස් එකෙනුයි ටිකක් දාල එකට පොඩියට කපා ගත්ත පාන් කෑලි ටිකක් දාලා චිකන් හොදි ටිකක් දාල මික්ස් කරන්න. උණු උණුවේ කාල බලන්නකෝ. සුපිරි #hotzy #SmallBusiness #food #localbrand
Hotzy
Region: LK
Saturday 17 January 2026 04:50:11 GMT
Music
Download
Comments
WARUNI ATHUKORALA :
Gayan kiwwanam rasa athi.. 😁
2026-01-17 11:54:38
1
thilinatharaka :
blacka malli 🩵
2026-01-17 07:52:48
1
Dewmini ᥫ᭡ :
😂❤️
2026-01-17 04:51:57
0
Beautiful Stories :
❤
2026-01-17 06:17:18
1
𝕦𝕡𝕦𝕝 ℘ґї¥ѦηкѦ🇮🇱😍🇱🇰 :
🥰🥰🥰
2026-01-17 12:44:24
1
chamathdperera :
Bread kottu with hotzy
2026-01-17 07:16:46
3
nishi fernando :
අයියෝ මේවා මෙහේ ඉදලා බලන අපි වගේ අසරණයෝ 😏🙄
2026-01-22 16:23:52
2
Madhawa Rajapaksa :
Gayaan 😇
2026-01-20 17:50:54
0
Meenu :
😳😳😳
2026-02-11 14:55:57
0
Hiru :
🥰🥰
2026-03-04 04:41:01
0
Sasidu dilsara🇰🇷 🇰🇷 :
🥰🥰🥰
2026-03-19 00:38:29
0
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm
homepage.