@_justkavii: දේවල් නැති වෙද්දි අපි ටික කාලයක් අඩයි … පසු තැවෙයි …දුක් වෙයි… ඉස්සරහට අඩියක් නොතියා එක තැනක හිර වෙලා වගේ ඉදී … හැබැයි ඒ හැමදේම කාලයක් යද්දි හරි යයි … එතකොට ඔයාටම දැනෙයි ඒ නිදහස ! ජීවත් වෙනවා කියන එකේ ඇත්තම තේරුම ! ඒ නිසා මං නම් කියන්නේ තීරණ ගන්න හිත් හයිය නැතිව තව මන්සුසෙක් ඉස්සරහා අසරණ වෙවී.., බාල්දු වෙවී තියෙන ..,නොගැලපෙන තැන්වල හිරවුණු , වටිනා ජීවත මොනාහරිම වෙලා වෙන් වෙන්න ඕන ….! ඇත්තටම.., මං දැකලා තියෙනවා සමහර මිනිස්සු බැදීම් නිසා හිර වෙලා ඉන්නවා… මොන හැකියාවක් , ආසාවක් තිබුනත්… ඒ ඔක්කොම යට කරන් එක්ටැම් ගෙවල් වල ඉන්නවා …, ඒ එහෙම හිටියේ ඉස්සර කිව්වට … , නෑ මේ දැනුත් එහෙම කුස්සි මුල්ලකට කොටු වුණු වටින ජීවිත ඕන තරම් තියෙනවා … තමන් තනිකඩව හිටිය කාලේ කරපු කියපු ලස්සන , වටිනා දේවල් ඔක්කොම යට කරන් … තමන් අමාරුවෙන් තමන්ට හදාගත්ත මට්ටම් … තත්ව … සුදුසුකම් ඔක්කොම යට කරන් … එකම සීමාවකට කොටු වෙලා ඉන්නවා …. ඔව් ..!!! ඉස්සර මිනිස්සු විතරක් නෙවේ … මේ ජෙනරේශන් එකටත් එහෙම වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ! ඒ වගේම මෙන්න මේ කතාවත් මේ කාලේ මං ඕන තරම් අහලා තියෙනවා “ඉස්සර අය වගේ නෙවේ…දැන් මිනිස්සු හරි වෙනස් … ආස දේවල් කරන්න බැරි වෙද්දි …අනිත් කෙනා අතින් තමන්ව හිර වෙද්දි උන් ඒ තැන් වල රැදෙන්නේ නෑ… වෙන් වෙනවා කියන එක , දික්කසාදය කියන එක .., දැන් ඉන්න උන්ට මහා දේවල් නෙවේ” නෑ ඇත්තටම මං හිතන්නේ ඒක එහෙම නෙවේ! ඇහෙන දකින පිරිසට වඩා ලොකු පිරිසක් ප්‍රශ්න ගෙවල් ඇතුළට සීමා කරන්නයි දැන් අය පුරුදු වෙලා ඉන්නේ … කොහොම හරි මේ තැන මං ඉන්න ඕන …. මේක තමා මගේ ලැබීම කියලා හිත හදාගෙන … කාටත් හොරා තමන්ව සනසගන්නයි දැන් අය හුරු වෙලා ඉන්නේ… ඒ වගේම තමන්ගේ සතුටට වඩා තමන්ගේ කියන නට් ඉන්න මිනිස්සුන්ගේ සතුට ගැනයි එහෙම අය ගොඩක්ම හිතන්නේ… එයාලා දුක් වෙනවා …අඩනවා…පසුතැවෙනවා…ආසාවෙන් දේවල් දිහා බලන් ඉන්නවා … imagine කරනවා… හැබැයි කාටත් හොරා … කාටවත් කරදරයක් නොවෙන්න … හැමදේම ඉවසලා ඉවසලා … දරාගන්න බැරිම තැන් වල අයින් වෙලා යන මිනිස්සුන්ටත් සමහර විට අර ලේබල් එක වදින වෙලාවල් නැතුවම නෙවේ ! ඉතිං සමහර විට ..,සමහර මිනිස්සුන්ව.., සමාජයට නරක් වුනේම තව මනුස්සෙක්ගේ කෙනෙහිලිකම් දරාගන්නම බැරි වෙලා තමන්ගේ peace එක වෙනුවෙන් අයින් වුණු තැන් වල ! 🤎. . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting

කා.දි.
කා.දි.
Open In TikTok:
Region: LK
Saturday 17 January 2026 12:56:25 GMT
55055
5017
103
223

Music

Download

Comments

rukshani830
Rukshani 💗🌻 :
බලන්න බලන්න ආස හිතෙන account එකක් 🩷
2026-02-10 15:30:04
3
user1254091960102
user1254091960102 :
😒😒😒😒 ලස්සන ගිතයක් 🌹🌹
2026-01-18 03:23:45
3
gayanthadarshana
Gayantha Darshana :
Thank you machan ❤️‍🩹
2026-01-17 18:00:34
1
_tharuu_photography_
Thaaru Aththanayaka :
Top
2026-01-17 14:02:57
1
rebeccaluna_
Rebecca Jayasuriya :
Woahh❤️🔥
2026-01-17 15:53:59
2
asanka.sadamal
2003.11.18 :
captain එක දෙනවද
2026-01-19 15:28:08
1
nisheda4
Nisheda dananjaya :
ambo addict 🥺❤
2026-01-22 16:51:45
1
madumadu1027
madu1027 :
🥺🥰🥰ow eka atta
2026-01-19 02:28:32
1
deesha627
Oshi 🦋💫 :
100% true 🖤
2026-01-19 14:18:59
1
thilank737
Ravidu Thilanka 😈 :
Api katha nokara imu song ekata video ekak krnna
2026-01-17 17:08:45
1
niroshadilani1
niroshadilani925 :
nice song
2026-01-20 20:00:51
1
manoj01080
ᗰᗩᑎ⭕️ 💋 :
වීඩියෝ එඩිට් කරන වුශිහ කියල දෙන්නකෝ ප්ලීස් 🥺 ඉෆෙට් එක විතරක් හරි
2026-01-30 16:07:23
0
tharu_shadow
Tharu 🍓! :
Vibe ✨
2026-02-13 03:33:47
0
kasun_d1
_Ka_sun_✍️ :
❤️‍🔥
2026-01-18 02:42:15
1
methu_1104
METHU ♡ :
🫶
2026-01-17 15:28:49
1
charubashini3
__Charu__ ♥️ :
🤎
2026-01-18 02:40:00
1
isuri.apparel
Isuri apparel 😘😘😘😘 :
🥰🥰🥰
2026-01-18 08:47:36
1
travelwithdila3
Travel with dila 💚 :
💗💗💗
2026-01-21 05:12:18
1
justashii4.6
අ.ද :
2026-01-17 14:43:19
1
tharakamax2
𝚂 𝙷 𝙰 𝙽 .... :
2026-01-23 06:12:49
1
user55515622286194
සම්පා :
🥰🥰🥰
2026-01-21 07:31:17
1
zinxes008
Zinxes ヤ 🌪️ :
🖤
2026-01-22 03:39:42
1
user85490159367
user854901593673 :
😳😳😳
2026-01-20 16:09:40
1
sasendemiya
S A S E N 🪬 :
💕💕💕
2026-01-17 13:05:23
1
chinthakamadumal99
• M A D U M A L • 💙🍃 :
❤️🌱
2026-01-18 07:28:11
1
To see more videos from user @_justkavii, please go to the Tikwm homepage.

Other Videos


About