@subhashitha.lk: 🥹 මගේ හීනයත් සැබෑ වේවා! 🥹 #සුභාෂිත #මහන #පින්කම #Love #හීනය

සුභාෂිත - Subhashitha
සුභාෂිත - Subhashitha
Open In TikTok:
Region: LK
Saturday 17 January 2026 13:09:50 GMT
139906
14732
382
1096

Music

Download

Comments

shanbbh__
heshan (shan ❤️🤞) :
මගෙත් මේ හීනය සඵල වේවා 🙏🙂
2026-01-19 02:04:53
9
shanlakmaldisanay
shanlakmaldisanay :
මගේ මේ සිහිනයත් ඉක්මනින්ම ඉටු වේවා🙏
2026-01-17 17:42:10
16
kavisheha1
kavi & sheha :
mageth...බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඒ පැතුම සඵල වෙන්න ඕනි...මේ දුක්කිත සසරින් ඉක්මනින් මිදෙන්න ලැබෙන්න ඕනි 🙏
2026-01-18 16:37:35
8
kelum_dhananjaya13
DHANANJAYA🪼 :
මෙ කොහෙද කියලා දැනගන්න පුලුවන්දද
2026-07-07 04:48:09
2
h.m.s.tharuka
THARUWA THARU.....❤️😜🌍 :
මගෙත් ❤️🙏
2026-01-17 13:54:39
14
radhika.prabhasan
radhika prabhasan :
මගෙත්❤ එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
2026-01-18 04:42:21
23
lakshitham_adushan
L A K S H I T H A.🇯🇵 :
මටත් මතු දිනක සම්බුද්ධ ශාසනේ බුද්ධ පුත්‍රයෙක් වීමට වාසනාව ලැබේවා..සාදූ සාදූ සාදූ..🙏
2026-01-19 00:37:45
20
madhusha161
madhusha16 :
මමත් 2029 මේ ගමන යන්න හැකි වේවා 🙏🙏
2026-01-17 17:04:32
11
anjana.kalhara8
kalhara 🇱🇰🇯🇵 :
Mget 🙏❤
2026-01-18 03:05:29
9
lalankadilshan
Lalanka :
ලගදිම😊
2026-03-08 19:43:46
2
subhashitha.lk
සුභාෂිත - Subhashitha :
✨ හැමෝගෙම ලස්සන සිහිනය සැබෑවේවා ❤️
2026-01-18 06:55:07
6
shashikamadushan09
😒⃝✤⃝ꦿ⃝✥᭄ꦿ S H 🅰 S H 🅸 K A🌹 :
මත් ඉකමින් ඔය තැනට එනවා 🙂
2026-04-09 16:11:20
1
sasha__87
Nethmi sasha :
මගෙත්
2026-01-17 16:50:43
5
thathsaranni2
🦋💐Navodya Thathsarani 🌼💐 :
Podi kale idanma godak asai adatath e wagema asai
2026-01-25 11:36:24
4
tharindunushan2
tharindunushan :
හෙට ඒ අරමුණට පලවෙනි පියවර තියෙනවා ..හිතේ තියන සැනසීම කියලා නිම කරන්න බෑ..හැමෝටම මේ සසර ගමන නිමාකරන්න වාසනාව ලැබේවා,🙏🙏🙏🙏
2026-02-25 14:33:37
7
yd.boy11
yd boy11:11 :
මගෙත් ❤
2026-01-17 22:33:27
3
dewni381
‼️📌sandu📌‼️ :
එසේම වේවා🙏🙏🙏
2026-01-19 03:10:53
3
shanlakmaldisanay
shanlakmaldisanay :
ඔබගේත් මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා🙏
2026-01-17 17:44:14
5
rashmika12339
❤_ෂක__බුම්__🌍 :
Hine ishta wenawa nam ikmanim 🥺
2026-01-19 19:39:53
1
gihan_prasanna5
Gihan Prasanna :
mageth me prarthanawa me athmema itu wenawa nam 🙏🙏🙏
2026-01-18 02:21:12
5
rashmi.shanika0
Rashmi Shanika :
මගෙත්..🙏
2026-01-17 14:46:35
2
hashan.pushpakuma4
🇱🇰හශාන් පුශ්පකුමාර🇱🇰 :
මටත් මහණ වෙන්න කැමති
2026-05-25 04:31:31
1
raveeendra.123
raveeendra.123 :
ipadena hema athmayakma mt mahana wenn lebenna one ❤
2026-01-17 20:22:05
3
blacktaigararmy33
𝗦𝗙 𝗠𝗔𝗦𝗧𝗘𝗥 𝗩𝗜𝗗𝗨🇱🇰 :
මේ ආත්මේ බැරි උනත් දරාගන්න කසාවතක් අයෙත් ආත්මයක් තිබුනොත් ප්‍රර්ථනා කරන්නේ කසවතක් දරන්න දෙන්න මට‍ අවස්ථාවක් දෙන්න කියලා 🥺🤍
2026-06-14 11:28:55
1
asiriumayantha2
Asiri 🥷 :
පුලුවන් ඉක්මනින් 🥺❤️
2026-04-13 08:49:46
1
To see more videos from user @subhashitha.lk, please go to the Tikwm homepage.

Other Videos


About