Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.sansaraya: #sansaraya #banasinhala #bana #budhdha #sinhalabana
සංසාරය
Open In TikTok:
Region: LK
Wednesday 11 February 2026 12:20:00 GMT
1276059
106555
1285
6132
Music
Download
No Watermark .mp4 (
14.54MB
)
No Watermark(HD) .mp4 (
14.45MB
)
Watermark .mp4 (
27.04MB
)
Music .mp3
Comments
🇱🇰ChaMo🇦🇪 :
මගේ තාත්තා මේශන් වැඩ කරේ. කවදාවත් එක සතයක් අපතේ වැව්වේ නෑ. හැම සතේම වියදම් කලේ අපි වෙනුවෙන්. මගෙ තාත්තා බුදුන් දැක නිවන් දකින්න ඕනි. ♥️
2026-02-11 22:47:22
595
𝐇 𝐀 𝐒 𝐈 ×͜࿐• :
මෙශන් වැඩ කරලා බාර් ගානෙ ගියෙ නැ අපෙ තාත්ති🥺🫶 හැම සතෙම අපි වෙනුවෙන්මයි වියදම් කලෙ අනිත් තාත්තලා එක්ක බලද්දි මගෙ තාත්තා රත්තරං 💗🫶
2026-02-11 14:34:53
470
𝐏 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 🐣ᥫᩣ :
මගේ තාත්තත් මේශන් බාස් කෙනෙක් ඒත් කවදාවත් මන් ඒ රස්සාව කරන එකක් නෑ කියල මට විශ්වාසයි 🙂💯❤️🩹
2026-02-12 04:15:34
297
T H A R A K A ☠️🧠🇦🇪 :
මගෙ තාත්තට බුදු හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා එයා අපිව කවදාවත් බඩ ගින්නෙ තියල නෑ එයා කොච්චර මහන්සි වෙන්න ඇතිද කියල හිතෙනව අපි රස්සා කරද්දී මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් පින් ලැබේවා
2026-02-11 17:24:56
92
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
මන් වඩුවෙක්. අඩුම විටක්වත් කන්නෑ.... දේවත්වයෙන් කරන්නෙ. මාර මානසික නිදහසක් තියන නිර්මාණශීලී ආදරණීය රස්සාවක්❤️
2026-02-12 03:52:51
103
sandeepa200112 :
මගේ තාත්තත් මේසන් වැඩ කරේ හැබැයි කවදාවත් බාර් ගානෙ ගිහින් සල්ලි අපතෙ යැව්වෙනෑ ❤️❤️මගෙ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ 👑️
2026-02-12 20:07:43
15
ディルカ🤍🎌 :
මගේ තාත්තාත් මේසන් වැඩ කරන්නේ එක රුපියලක් නාස්ති වැඩ කරලා නෑ හැම සතේම අක්කයි මටයි අම්මටයි ව්තරයි තාත්තා ඒ සල්ලි ව්යදම් කරේ මගේ තාත්තා බාර් ගාන්නේ යන්නේ නෑ මගේ තාත්තා මට දෙව්යෙක් ❤️🌏
2026-02-12 01:39:06
46
V2 Nadun :
ගුරුවරුන් වැඩ කරන්නේ 7.30am 2.00pm ඒ අතරේ පිරියඩ් තියෙන්නේ 4ක් 5ක් බස් එකෙන් වැඩ කරන්නේ 7.30am 5.00pm කෑමට හෝ තේ බොන්න විතරක් ෆ්‍රී ඉඳලා 💔
2026-02-12 01:50:01
47
🖤bro 🖤 :
I am Muslim I respect you 🫂Sadhu🥰🥰🥰🥰🥰 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🤲🏿
2026-02-15 18:53:44
12
𝙲𝙷𝚄𝚃𝙸 𝙼𝙰𝙻𝙻𝙸🫥 :
🙏
2026-02-12 02:43:24
40
Savidu Shehan :
🙏🥹❤️🩹
2026-02-12 04:11:19
65
NADIYA :
ජීවිතේට ගන්න ලොකු දෙයක් ❤️
2026-02-11 17:25:38
69
HASINDU EKANAYAKA 🇱🇰❤️ :
අහන්න ඉන්න ආස හිතෙනවා හාමුදුරුවනේ ❤️❤️
2026-02-12 03:54:10
33
rowan weliwita :
මගේ මහාත්තයත් මේසන් වැඩ කරන්නේ ගන්න සල්ලි කිසිම රුපියලක්වත් නාස්ති කරන්නේ නෑ අපිව හොදින් බලා ගන්නවා අම්මා තාත්තා බලා ගන්නේත් එයා ...මගේ පෙර පිනකට ලැබුන මහාත්තයේක් අපේ හාමුදුරුවනේ ...
2026-02-12 05:19:42
21
🇦🇪 Dhanuu 🤍🐼📍 :
බොන්නෙ නැති අයට Respect ❤️🫂
2026-02-11 21:23:34
26
🌹සුසන්ති 🌹කුමාරි 🌹 :
අනිවාර්යෙන් සමිදුනි කතාව ඇත්ත.තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
2026-02-12 13:25:10
6
৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔NOTY කසුන්💎⃝😈 :
@🥺💔
2026-02-12 08:06:09
17
Kavindu Dilan :
ඇත්ත තත්වේ❤️
2026-02-12 01:49:53
12
Omesha nethmal :
ඇත්ත කතාවක්..❤️✨
2026-02-12 03:15:00
15
nimesh menaka (suddh)🇯🇵❤️ :
මගේ තාත්තත් කරේ මේශන් වැඩ..පුලුවන් හැමදේම දුන්න අපිට🥹 මං දැන් එයාලව මට පුලුවන් විදියට ආසයි කියල හිතෙන හැමදේම දෙනවා ❤️💪🇯🇵
2026-02-14 23:20:39
6
Chamidu Karasnegala :
නියම බණ දේශනා මේවා 🙏
2026-02-12 16:19:19
6
❤️👻sudda❤️👻 :
අපේ හමුරුවනේ ඔබ වන්හසේ හරි පිංවන්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-02-12 04:17:09
10
ClozLk :
100%
2026-02-11 13:55:41
19
dinuka weerasinghe :
පුදුම පින් කදක් මේ හාමුදුරුවෝ අනෙර් සාදූ 🙏🙏🙏
2026-02-11 21:03:02
17
❤️🩹🐼𝐃𝐢𝐧𝐢𝐭𝐡 :
ඒ අතින් මගේ තාත්තා මට මුලු ලෝකයක්💗🫀🌍
2026-02-12 06:43:44
7
To see more videos from user @.sansaraya, please go to the Tikwm homepage.
Other Videos
Next Backround!! Slime ASMR... next Backround soon!😌 #backroundvideo #robloxstorybackround #fyp #viral #Slime
When Onana saved Manchester United deep into stoppage time ⏱️ #UCL
did it work? 😂 I thought so #memes #vines #comedy #genzhumor #funnyedit
SEMBARANGAN TERIMA PAKET NYASAR BIKIN PETAKA DATANG 💀 #dikiriminpaketsantet #filmpaketsantet #filmhoror #paketsantet #horor #serem #fyppppppppppppppppppppppp #hardgumay #masukberanda #horor #hororstory
Hoa hậu @Nguyễn Thúc Thuỳ Tiên xuất hiện với “HAI TÍNH CÁCH” khác nhau tại fashion show Lê Thanh Hoà. 2 giây trước chị là Nong Tiên, 2 giây sau chị đã là Hoa hậu Nguyễn Thúc Thuỳ Tiên 🤣 #honghotthamdo #TikTokGiaiTri #nongtien #nguyenthucthuytien #shadowlethanhhoa
About
Robot
API
Legal
Privacy Policy