Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ceylonbook: ආපු අය නම් දන්නවා එතන හාස්කම් #srilanka #කටුසෑය #🙏
CeylonBook
Open In TikTok:
Region: SC
Sunday 18 January 2026 02:46:00 GMT
757619
61695
1523
3756
Music
Download
No Watermark .mp4 (
2.14MB
)
No Watermark(HD) .mp4 (
2.14MB
)
Watermark .mp4 (
4.47MB
)
Music .mp3
Comments
S h a n a °_° :
ගෙදර ඉදන් 3 km යි , මෙච්චර කාලෙකට බාර උනු දේවල් , ඉල්ලපු දේවල් වැරදුනෙ නැති එකම තැන ❤️👆👆
2026-01-19 02:39:10
884
Govindani Hansika_🧿 :
අපේ ගෙදර ළග තියෙන්නේ...ඇත්තටම මේ කතාව ඇත්ත. මේ තමයි කටුසෑය..මෙතන මාර හාස්කම් තියෙන්නේ..මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඇත්ත වුණා...හිතේ විස්වාසය තියා ගන්න...මතක තියා ගන්න හැබැයි යහපත් දේවල් විතරයි ප්‍රාර්ථනා කරන්න ඕන..අයහපත් දේවල් කරන්න ගියොත් ඒ දේ ආපිට තමන්ටම එනවා..ඒ නිසා පරිස්සමෙන් වදින්න...පුළුවන් හැම කෙනෙක්ම ගිහින් වදින්න...සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා ! ❤️🙏
2026-01-19 11:32:03
198
Kavindu maduranga (kanchu) 😉 :
කටු සෑය❤🙏 අපි ගියා 😃 මහා සෑය හදන්න ගත්ත ආයුධ තැන්පත් කරල තියෙන්නේ ඔතන කියල කිව්වා මතකයි හරිද දන්නැ මම🙏😃
2026-01-19 04:09:42
245
Sandun한국🇱🇰🇰🇷💝 :
මට කොරියාවට එන්න ඇග්‍රිම්න්ට් එකක් එන්න කියලා මං මේ සැය ඉස්සරා අදිශ්ටාන කරා..අද මං කොරියාවේ..බුදු ගුන අනන්තයි අප්ප්‍රමානයි💝
2026-01-19 17:15:54
228
😏🤘☠️JAPANA☠️🤘😏 :
ඒක ඇත්ත
2026-01-18 18:25:41
49
dil dilrukshi :
කටු සෑය..🙏🙏🙏💐
2026-01-19 05:20:57
119
pramu_x :
othanata awilla A9 k illuwe hambune A5 i ne..😁
2026-01-19 04:28:01
9
🐉𝑇𝐻𝐴𝐾𝑆𝐻𝐼🧚🏻♀️ :
බහිරව නවකතාවෙත් මේ ගැන ලියලා තියෙනවා
2026-01-19 08:07:46
78
Rizana Wickramasinghe :
පෙරේදා ගියා
2026-01-19 03:19:02
42
manu 🖤 :
ගිහින් තියේනවා ගේවල් ලගමයි තියේන්නේ 😳😁
2026-01-19 02:29:21
11
nadee 😘😘😘😘♥️♥️♥️♥️ :
මිහින්තලේ කටු සෑය මම රට ආවේ මෙතනට ගිහින් වරදින්නේ නැ යන කෙනෙක්ට 🙏🙏🙏🙏
2026-01-18 22:02:26
48
dinu🇰🇷❤️ (02.51) 🍁🍁🌈 :
එන්න බැරි වුනත් හදවතින්ම ඉල්ලනවා එකම හීනේ ඉෂ්ට වෙන්න කියලා 🙏🙏🙏🙏
2026-01-19 05:36:37
11
SHΔDOW™ 🖤 :
මිහින්තලය කටුසෑය 🙏🙏🙏
2026-01-18 18:47:34
12
diwanka malshan :
ඉල්ලපු කිසි දෙයක නොලැබිලා නෑ🙏
2026-01-19 12:24:38
6
Yuresh_B :
Universal power spots✨
2026-01-19 07:12:43
5
❤️🩹°•Sithi Dissa•°❤️🩹 :
කටුසෑය 🙏
2026-01-19 03:27:10
10
chamal :
2026-01-19 01:49:37
7
dushigirl7 :
ඇත්ත🙂
2026-01-19 04:04:30
5
12 ' 22🐣 :
mihinthale 🙏
2026-01-19 01:23:00
5
indu :
බාරයක් ඔප්පු කරන්න පෙරේදා ගියා..දුවගේ ශිෂ්‍යත්වයට බාර වුනා..ඉහලින්නම සමත්..දැන් සෙන්ට්‍රල් යනවා...යහපත් දේ ඉෂ්ඨ වෙනවා...
2026-01-19 17:39:09
35
sandamini❤🌝 :
මම ගියා ළගදි හැබැයි දන්නැ මෙහෙම දෙයක්🥰
2026-01-19 02:33:59
13
Susantha Rohitha :
මෙතනට කොහොමද යන්නේ
2026-01-18 19:04:23
20
@chandima :
ඔතන සහතික ඇත්තක්...මම බාර වෙලාව ඒ වගේම හරියටම හරි ගියා...ලංකාවට ගියහම...අනිවාර්යෙන්් යනවා....🙏🙏🙏🙏🙏
2026-01-18 18:40:03
7
🩷🩷 නෙතූ 🩷🩷 :
ඒක ඇත්තක්. මට වැලදුන රෝගයක් නිසා මගෙ අයියා මන් වෙනුවෙන් බාර උන තැන. විදවන්න පුලුවන් තරම් විදෙව්වා. මට දැන් හොදයි 🙏🙏🙏🙏🙏
2026-01-19 06:59:00
15
avinashniroshan1 :
කීපාරක් නම් ගියාද 😁 කිසිම දෙයක් මෙ වෙනකන් නම් උනේ නෑ. අපි අවුරුද්දක් ගානේ කළුදියපොකුණ තපෝවනයට දානයක් දුන්න එ හැම පාරම හරියටම වතාවත් කරල පාරත්නා කරනවා කිසිම සෙතක් නම් උනේ නෑ. අහල තිබ්බ විශ්වසේ දැන් නම් නෑ
2026-01-22 15:52:12
7
To see more videos from user @ceylonbook, please go to the Tikwm homepage.
Other Videos
Áo chị Tư mặc nè các nàng ơi #aophongdaitay #aophongkengang #aokesoc
#urlifee20ebike #ebike #e20 #urlife #tiktokmademebuyit
মেসি_ নেইমার_ বন্ধুত্ব#football #argentina #foryoupage #mdmiraj1000014
Ya Allah, empty my heart of everything that detaches me from You. 🌍🕊️ Ya Allah, text cannot capture my pain, but You know it all. Please fix it. 😭🙌#amatullah2562 #fyp #viral #islamic_video
About
Robot
API
Legal
Privacy Policy