@pola5020:

අඩෝ…!
අඩෝ…!
Open In TikTok:
Region: AE
Sunday 18 January 2026 15:03:24 GMT
571429
19297
141
704

Music

Download

Comments

user6931882267819
නිල් නෙතු :
නැති කම නෙවෙයි අපිරිසිදු කමයි. පරිසරය ට ආදරේ නැති කමයි. කම්මැලි කමයි
2026-01-19 09:32:29
573
rajithamadushanka38
madu19 :
Badu maruwa haki😂😂
2026-01-18 22:49:00
149
coboco_
🐌 𝗖𝗼𝗕𝗼𝗖𝗼 🧌🧟‍♀️ :
Philippine කියන්නෙ මම දැකපු ලස්සනම රට. ඔය මැනිල වල පොඩි කොටසක් .
2026-01-19 07:32:14
65
harsha_sadaruwan
Sandaruwan :
උන් ඔහොම උන්නට ලග තියෙන්නේ i phone ykow
2026-02-02 07:39:54
42
vish_boy0
විish B oY'🇰🇼 :
මගේ ගමත් ඔහොම තමා. මගේ ගෙදරත් ඔහොම තියෙන්නේ. ග්‍රෑන්ඩ්පාස් නවගම්පුරට ඇවිල්ලා බලන්න..🥺
2026-01-21 11:57:16
27
sama91240
サマン-Dizza 🇯🇵🇱🇰 :
දේශපාලනයෝ රට අගාධයට දැම්මේ නැත්නං ලංකාව තරම් හොද රට නැ ලොකේ කොහෙවත් ඒක අදටත් හෙටටත් අනාගතයටත් එහෙමයි
2026-01-31 08:05:53
6
kawshalya505
Joy joey 🍁🦁 :
කොලබත් සමහර පැති ඔහොම තමයි
2026-01-19 17:29:29
24
hostpot_begger
hostpot_begger :
ඔය එක කොටසක් විතරයි. පිලිපීනෙ කියන්නෙ ගොඩාක් ලස්සන රටක් ❤️
2026-01-19 12:26:58
7
duni.10.21
🔮DUNI🦋🌸✨ :
ඉපදුන රට නිසාවත් ඩුප්පත් පොසත් නිසවත් නෙවේ මිනිස්සු කරන දේවල් නිසයී මේ රටවල් විනාස වෙලා යන්නේ පරිසර දූශනය නිසා හැමදේම විනාස වෙලා යනව
2026-01-19 07:44:41
5
__chanu__0
🇱🇰__Chanu__🇦🇪 :
පිලිපීනේ හැම පැත්තක්ම මේ වගේ නැ.පිලිපීනවලත් City තියනවා island වගේ.අපේ ලංකාවේ මුඩුක්කු වගේ.කොළඹ වතු පැතිවල වගේ.ලස්සන පිරිසිදු නගර තියනවා ඕන තරම්.
2026-01-19 05:42:46
7
gihantharaka42
Gihan tharaka :
ගොඩක් රටවල්වල මෙහෙම පැති තියනවා..කැළණියෙත් මට මතකයි මෙහෙම තිබ්බා..මුඩුක්කු ගෙවල් වල හැඳුන හැඳෙන අය ඕන තරම් ඉන්නවා..
2026-01-21 16:51:26
2
user6695753073192
manu :
මේක මහම පින්බිමක්❤️❤️❤️
2026-02-25 16:44:21
1
yashvidu
yasiruvidumina485 :
ලංකාවෙත් ඔහොම තැන් තියෙනවා
2026-03-08 12:40:17
1
h.manoj
hashinka manoj :
උං සතුට්න් ඉන්නේ 🤭😔
2026-01-19 04:33:33
4
www.ruvi
Rasika ruwan :
සහතික ඇත්ත
2026-02-01 10:04:24
1
lahiru_perera2
Lahiru perera :
Philippines
2026-01-18 17:18:05
11
bawanmadumal6
bawantha madumal🇱🇰🇰🇷 :
pili🥰 marama hoda minissu.
2026-01-18 17:57:49
2
userxvw20egpwl
꧁✿Y❤️uGa☆꧂🙃 :
Pilipin Keli thiyagena unta ridei 😅. Ammo mage lankawa🥰❤
2026-01-19 02:08:23
2
ashainethan
ETHAN :
I think This is Philippine
2026-01-31 13:59:55
1
123ishan3
ISHAN SAMEERA🇰🇷 :
මාත් බැලුවා youtube එකෙ ඔහොම වීඩියෝ අපෙ රටවල අගේ තෙරෙනවා ඔව දකිද්දි
2026-01-21 08:22:02
1
offx.rashiii
offx.rashiii :
Atte atte 😂
2026-02-12 19:29:16
0
chathuranga.yasit
prabath chathuranga :
පිලිපීනයේ ඔහොම තමා
2026-03-16 08:41:45
0
d.e.e.pworld
deep_world :
philippines
2026-03-15 17:35:40
0
subanianuththara
suba :
අම්මෝ මම නම් සිය දහස් කෝටි වාරයක් ඒ කතාව නම් හිතනව
2026-04-25 11:37:37
0
mmkkasun2
🈴🈲ravindu💵💹 :
මේ මිනිස්සු එක්ක අපි හිටියේ නැනෙ 🤔
2026-01-19 08:15:07
0
To see more videos from user @pola5020, please go to the Tikwm homepage.

Other Videos


About