@sankavirajj: ගෑණු කකුල් දෙකක් පිරිමි උරහිසක් උඩ නතරවෙනකොට එතන තියෙන්නෙ ගෑණියෙකුගෙන් පිරිමියෙකුට ලැබෙන ආදරණීය විශේෂ අවසරයක් 😍✨ ඒ කියන්නෙ තමන්ගෙ නිරුවත් ශරීරය ඒ පිරිමියාට බාරදෙන්න තරම් ඇය ඒ පිරිමියව විශ්වාස කරනවා😍 තමන්ගෙ මෘදු බව, තමන්ගෙ ඇතුලෙ ඉන්න සරාගී ගෑණුකම ඒ පිරිමියට බයනැතුව පෙන්නනවා😊 ගෑණු ඇඟකට ඇතුලුවෙන්න පිරිමියෙකුට ඉඩ ලැබෙන්නෙ ඇය දුර්වල නිසා නෙවෙයි😒 ඒ පිරිමියට කැමැත්තෙන් යටත්වෙන්න තරම් ඒ ගෑණු හිත ඒ පිරිමියව විශ්වාස සහ ආදරය කරන නිසා🩷 එහෙම තැන්වලදි තමයි ගින්දර පුලුන් එකට ඇවිලෙන්නෙ🫣 හුස්ම උඩපහල යන වේගෙ වැඩිවෙලා හදගැස්ම එකපාර වැඩිවෙන්නෙ😍 ඒ බයෙන් තොර ආශාවක්, ලැජ්ජාව අමතක කරපු සතුටක්😊 ආත්ම දෙකක් තමන්ට විතරක් තේරෙනෙ භාෂාවකින් කතාකිරීමක්🤗 මොකද ගෑණියෙක් තමන්ගෙ කකුල පිරිමියෙකුගෙ උරහිස උඩින් තියලා ඔහුට දෙන්නෙ තමන් ඇතුලට පිවිසෙන ඉඩ විතරක්ම නෙවෙයි, ඇය තමන්ගෙ සන්තකේම ඔහුට දෙනවා😍🖤 ඉතිං ඒ වගේ තමන්ගේ ජීවිතේම කැප කරපු ගැහැණියක්ව, පිරිමියෙක් එම ගැහැණියව අමතක කර මඟහැර යනවා කියන්නේ ඇත්තටම ඉතිං මං දකින විදියට නම් පව් කාර වැඩක්😒 ඒ වගේම පිරිමි කීපයක් වෙනුවෙන් කකුල් දෙක පළල් වෙන ගැහැණුත් ඉතිං ඇත්තටම කවදා හරි මවක් කියන්න තරම්වත් නොවටිනා කාන්තාවන්ම තමයි😒 ඒ වගේම මුදල් වලට විකිණෙන , මුදල් තියෙන පෝසත් මිනිස්සුන්ගෙන් ගරා ගන්න කකුල් පළල් වෙන ගැහැණුත් ඉතිං ඊළඟට ලබන භවය මොන වගේ නිරයක උපත ලබයිද කියලා ඔවුන්ටවත් හිතා ගන්න බැරි වෙයි😌💔
රාජ්
Region: LK
Sunday 18 January 2026 18:05:14 GMT
Music
Download
Comments
Gunapala :
එහෙම මගුලක් නෙවෙයි.. දිව සරනියට ආස නිසා නේද? ❤❤❤
2026-01-19 02:02:04
45
🙋Ayo Perera👈🇱🇰 :
සමාන්‍ය අහිංසක ගැහැණියකට උරුම කතාවක් 🙏
2026-01-19 15:55:52
28
OP Legend🌟 :
2026-02-22 11:35:19
2
Ashan Sandeepa :
carima haalla😞
2026-01-19 09:24:58
6
🌻𝙈𝘼𝙃𝙄𝙔𝘼 ... ❤️📍 :
Salli walatath owa karata enawa oya hariyanne issara ganunta 💔👍
2026-01-25 15:36:14
3
𝘼𝙚𝙡 : :
2026-01-26 12:09:17
3
アヌハス & アマシャ 🥹❤️ :
caption please ❤
2026-01-19 03:13:53
4
Lakmini Senarathna :
❤❤❤
2026-01-22 22:01:34
4
𝓜𝓪𝓼𝓱𝓲𝓲 !! 🪶 :
🥰🥰🥰
2026-01-19 10:03:34
3
_aruva_officiyally_xx :
@chala official ✌️
2026-01-19 02:40:39
3
wish boy :
😳😳😳
2026-03-01 15:43:20
1
Harsha Prasad :
🥺🤍
2026-01-22 16:10:47
1
shanu :
😁😁😁😁😁😁
2026-01-19 10:53:07
1
sasiduteshal7 :
♥️♥️♥️
2026-01-20 20:04:14
1
❤️🇱🇰pushpika 🇧🇭❤️ :
👍👍👍
2026-02-17 18:52:30
0
රාජ් :
❤️
2026-01-19 05:50:40
1
Japan dream 🛫🇯🇵 :
😁😁😁
2026-01-19 22:14:20
1
S :
ඇත්ත 😘
2026-03-07 08:13:20
1
Pavith Sashanka :
එහෙම පිරිමි 5/6 ක වගෙ උරහිස් උඩින් කකුල් තියපු ගැහැනියක් මොනවගෙ හදුන්වන්න පුලුවන් ද
2026-01-19 04:50:13
11
BaBa Lye :
හොද වදන් ලියන්නට පුලුවන් ගැහැනු එකඑක අවස්තාවලදි වෙනස් වෙනවා වෙනස් ටවන්නේ නැති ගැනුත් ඉනනවා දැන් ගොඩක් දුරට අවන්ක ගැනු නැහැ අවස්තාවට උචිත විදයට හැසිරෙනවා ඒකයි ඇත්ත
2026-01-19 04:27:12
11
💟🧿DARSH💜️🪬🕉️ :
බදිනකම් ඔය දේවල් හිතන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද ඒක දෙපාර්ශ්වයට ම පොදුයි🤍
2026-01-20 04:09:09
8
ShanXtra_🥀 :
නිරුවත් ශරීරය එච්චරට වටිනවද ඉතින් 🤣
2026-01-19 17:35:15
4
To see more videos from user @sankavirajj, please go to the Tikwm
homepage.