@udofficial07: ජීවිතේට හමුවෙන්න ඕනෙ...!😌 ආදරෙ ඉල්ලන මිනිස්සු නෙවෙයි ආදරේ දෙන මිනිස්සු...❤️ ගරුත්වය සොයන මිනිස්සු නෙවෙයි ගරුත්වය රකින මිනිස්සු...❤️ අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි මදිපාඩු ඉවසන මිනිස්සු...❤️ මොනවද කලෙ කියලා අහන මිනිස්සු නෙවෙයි කලගුන මතක තියෙන මිනිස්සු...❤️ සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු...❤️ ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි උන්වත් ඉහලට ගන්න අතදෙන මිනිස්සු....❤️ ඒවගෙ මායාකාර මිනිස්සු තමයි මල් පිපෙන වසන්තයේදීත් රළුම ඉඩෝරයෙදීත් මුලින්ම මතකයට එන්නෙ.. ☺️❤️💐 #udstatus #fyp #foryoupage #onemillionaudition #foryou
UD Status ❤️
Region: LK
Monday 19 January 2026 05:45:20 GMT
Music
Download
Comments
Roshani ❤️ :
ane meka mt ewnna berida please 🥰
2026-04-13 01:59:16
1
🫀THARINDI DIWYANJANA 💋 :
Caption ek denn puluwnd
2026-01-20 13:49:18
1
@ R-a-s-h-a :
caption ek denkoo
2026-01-23 07:10:40
2
0000 :
Caption ek denna puluwand
2026-02-06 05:52:19
2
user7147846680081 :
caption eka ewnnako plzzz
2026-02-28 05:18:23
2
සුනිතා මහනුවර 😍🇱🇰🇸🇦 :
ow 😌🫂♥️
2026-03-07 15:05:33
2
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
ඇත්තෙන්ම🙏 😔❤💙
2026-03-06 08:09:39
1
kavindi ✈️✈️✈️✈️✈️ :
2026-08-17 02:03:48
0
Dew :
@Minuk Udula 😘😘
2026-03-18 06:12:54
3
madushani :
@pathum🇷🇴🇷🇴🇷🇴🇷🇴 🥺
2026-01-21 08:35:05
2
❤ Shashi ❤ :
😔😔
2026-01-20 16:59:50
1
ama girl❤️🧚♀️ :
@DINU 🙀 oygen ath wenn kisima hethuwak na sudu mta🥺❤🌏
2026-01-21 10:57:09
2
@kawee🥰 :
@MADUWA 27 😘♥️🫂
2026-01-21 10:27:02
1
Dimi3 perera 🧿 🇯🇵 :
❤
2026-01-21 00:33:41
1
madu Kavindi :
❤❤❤
2026-01-19 06:07:44
1
ritu :
❤❤❤
2026-01-20 16:09:16
1
Sandya official :
🥰🥰🥰
2026-01-20 14:19:31
1
🇱🇰🤴🅱🅻🅰🅲🅺🅰🤴🇱🇰 :
@*꧁◤*°🅒ₕᵤₜ𝕪°*◢꧂* 🥺❤️
2026-01-22 10:49:12
2
Vidu ✨😍 :
@Nature Holic 💐🍄🥺
2026-01-20 18:58:27
2
C..H..A..N..U :
@madu ආදරෙයිි මැනික
2026-03-24 02:04:49
1
s💞💞💞💞p :
🥰🥰🥰
2026-01-19 18:42:58
1
piyumika :
@𝑀𝑎𝑙𝑖𝑡ℎ_𝐺𝑢𝑛𝓈𝒾𝓃𝓰ℎ𝑒 🥺
2026-01-21 10:18:17
3
NISHI🌸 :
@P a n d a 🐼 🇱🇰 🇷🇸 kawadawath karanna beri deyak 🥺❤️🌏
2026-03-11 05:29:21
2
Nima :
@Happynest🫣
2026-01-21 06:41:09
1
To see more videos from user @udofficial07, please go to the Tikwm
homepage.