@rord.dish: Restaurant රසට නෙමෙය් Rord Dish රසට 🇱🇰❤️🇦🇪 🟩971 52 988 6242 WhatsApp/Call 🟩 ඩුබාය් ඉන්න ඔයාලට දැන් අතේ තියෙන ගානට පිරිසිදු රසම රස කෑම වර්ග රැසක් RORD Dish (රෝඩ් ඩිශ්) අපෙන් ලබාගන්න පුලුවන්.. Party / Family Packs • කහ බත් (Yellow Rice) • බිරියානි (Biryani) • Fried rice (ෆ්‍රයිඩ් රයිස්) ඩෙවල් වර්ග (Deviled Items) • හරක් මස් ( Beef) • චිකන් (Chicken) • පෝක් (Pork) • ඉස්සෝ (Prawn ) • සෝයාමීට් (Soyameat) • Cauliflower (ගෝවා මල්) චොප්සි (Chopsuey) • Vegetable චොප්සි • Vegetable mix Chicken චොප්සි කල්තියාගත හැකි කෑම වර්ග (Preservable Items) අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක • චිලී පේස්ට් (Chilli Paste) • වම්බටු මෝජු (Wambatu Moju) • මැලේ අච්චාරු (Malay Pickle) • සින්හල අච්චාරු (Sinhala Pickle) • හාල් මැස්සෝ බැදුම් (Sprat Fry) • උම්බලකඩ බැදුම් (Maldive Fish Fry) • රටකජු බැදුම් (Peanut Fry) •මාලු ඇබුල් තියල් සතියටම අවශ්‍ය Curries චිකන් / මට්න් / බීෆ් / පෝක් ඇතුලු ඕනෑම කරි වර්ගයක් අවශ්‍ය ප්‍රමාණයකින් සාධාරණ මිලකට අපෙන් ලබාගන්න පුලුවන්. අපේ තියෙන විශේෂත්වය මොකද්ද? අපිට කන්න බැරි , අපි ගෙදර කන්නෙ නැති විදියේ කිසිම කෑමක් අපි ඔයාලට දෙන්නේ නෑ.. බය නැතුව ගෙදර වගේ කන්න ඔයාලට අවශ්‍ය ඔනෑම කෑම order එකකට අපිට කතාකරන්න.. RORD Dish අපි ඉන්නේ එක call එකක දුරින් ❤️ 🟩971 52 988 6242 WhatsApp/Call 🟩 #chickenrecipe #srilankan_tik_tok🇱🇰 #kuwaitsrilanka🇱🇰 #srilankanriceandcurrydubai #srilankafoodindubai

RORD Dish
RORD Dish
Open In TikTok:
Region: AE
Monday 19 January 2026 08:31:32 GMT
1442
36
3
3

Music

Download

Comments

.gihanofficial18
🇱🇰 𝐆𝐈𝐇𝐀𝐍👽│👑️⭕🇦🇪 :
preis
2026-01-19 12:16:47
1
ruwani.madu24
Ruwani Madhuka ❤️😘 :
👌👌
2026-01-31 19:28:11
0
To see more videos from user @rord.dish, please go to the Tikwm homepage.

Other Videos


About