@sundaydiary94: 🌹මේ කියන දේ හොඳට තේරුම් ගන්න 🌹කාන්තා රෝග අතර ප්‍රසිද්ධම ලෙඩේ තමයි මේ PCOD. දැන් දැන් අහන හැමෝටම තිබ්බත් ගොඩක් අය මේ ලෙඩේ නිසා හොර රහසේම විඳවනවා. 🌹මේ ලෙඩේ නිසා ඔයාට ඇතිවන අධික ආතතිය, තමන් තනිවෙලා කියලා දැනෙන හැඟීම, බැඳලා ළමයි හදන්න බැරි වෙයි කියලා දැනෙන අනවශ්‍ය බිය, රෝග ලක්ෂණ නිසා ඇතිවන ශාරීරික අපහසුතා, මේ හැමදේම ඇතිවෙන්නේ සහ ඒ දේවල් නිසා ඔයා විඳවන්නේ මේ ලෙඩේ ගැන හරි අවබෝධයක් ඔයාට නැති නිසා! .🌹 ඇත්තටම මේ ලෙඩේ ගැන අනවශ්‍ය සමාජ භීතිකාවක් ඇතිකරලා තියෙන්නේ මිනිසුන්මයි. 🌹 චූටිම කාලෙදි වුවත් ඔසප් වීම අක්‍රමවත් වූ ගමන් අම්මලා ළමයින්ට කියන්නේ ඔය බබාලා හදන්න බැරි ලෙඩේ! 🌹 පොඩි මනසට ඒ වගේ දෙයක් ගියාම ඒ ළමයා පොඩි කාලේ ඉඳන්ම විඳවන්න පටන් ගන්නවා. 🌹 ඇත්තටම ඒක නෙවෙයි කරන්න ඕනේ 🌹නව යොවුන්වෙන් පසුව ඇඟ මහත් වීගෙන එද්දීම ,බෙල්ල කළු වේගෙන එද්දීම ,මාස තුනත් හතරත් ඔසප් වීමේ ආක්‍රමිකතා තියෙද්දී, පැණි රස කෑමට ආසාව වැඩි වෙද්දීම කම්මැලිකම වැඩි වෙද්දි තරහ යන ගති වැඩි වෙද්දෙන් පළවෙනියටම උපත් පාලන දෙන්නේ නැතිව ඒ ළමයට කියලා දෙන්න ඕනේ මේ ලෙඩේ ඇතිවෙන්නේ ඔයාගේ ආහාර පුරුදු හා ජීවන පුරුදු නිසා කියලා. 🌹 පොඩි කාලෙදී ඔසප් වීම වෙන්නේ නැති උනාම එයාට උපත් පාලනය දීලා ඔසප්පියම ඇති කළාට මේක දෙතුන් පාරක් උනාම ඒ ළමයා තමන්ට ඕනි ඕනි වෙලාවට හිතුමතේට මේ පෙති පාවිච්චි කරලා ඔසප් වීම විතරක් හදාගන්නවා. 🌹 කාලයත් එක්ක ලෙඩේ වැඩි වෙලා ආහාර රටාවේ පාලනයක් හෝ ජීවන පුරුදුවල පාලනයන් කිසිසේත්ම වෙලා නෑ! 🌹 ආයෙත් මෙන්සස් ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නේ විවාහ වෙන ළංවුනාම විතරයි. එතකොට මාසෙන් හොඳ කරගන්න කියලා බෙහෙත් ඉල්ලුවාම තේරුමක් නෑ. 🌹 තමන්ට PCOD දී තියෙනවා කියලා දැනගන්න දැනගත්ත ඒ මොහොත කාන්තාවකගේ ජීවිතයේ අමාරුම දවසක්, ඒ වගේ අවස්ථාවල ඇත්තටම ඒ අය ළඟින් කවුරුහරි විශ්වාසවන්ත පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි ඉන්න ඕනේ. 🌹 ඉස්සර වගේ නෙවෙයි දැන් මේ ලෙඩේ ගැන බොහෝ දෙනා දැනුවත් අනවශ්‍ය ලෙස බය වෙන්න නෙවෙයි. 🌹 මේවා දාන්නේ PCOD හැදෙන්න වගේ කියන ලක්ෂණ මතුවෙලා තියෙනවා නම් වේලාසනින්ම ඒ සඳහා නිසි ප්‍රතිකාර හා වත්පිළිවෙත් පටන් ගැනීමෙන් මේ තත්ත්වය ඉතාම හොඳින් පාලනය කරගන්න පුළුවන් බව.අඟවන්නයි මෙහෙම දාන්නේ! For treatments-0707🌷719🌷586🌷 Wtzap only #pcodproblems #pcodawareness #pcodsymptoms #pcodayurvedictip
Sunday Diary
Region: LK
Monday 19 January 2026 10:28:24 GMT
Music
Download
Comments
D.Z :
ඒකට බෙහෙත් නැහැ නේ. antiandrogen pills ගන්න පුලුවන් එකත් තාවකාලිකයි
2026-01-20 13:18:40
7
saku.kavee_sha :
මම අද දැන ගත්තෙ මට pcod කියලා scan report එකෙන්. 🥺
2026-01-24 10:50:02
7
Kavishka Mr :
එහෙම ලෙඩක් ගැන අහලා තිබුනට එ නම අදයි ඇහුවේ.
2026-01-20 13:13:40
3
dhammika sarath :
pcos
2026-01-20 01:15:30
6
Luminous Life :
Thanks for sharing these things to everyone ❤️
2026-01-20 16:29:59
4
Hiru❤️🥰🙈 :
Pcos plz
2026-01-20 07:05:41
3
Anjali :
PCOS ganth kiyanna puluwanda Pls
2026-01-21 12:47:15
1
Rashiii😸💗 :
I have
2026-01-20 22:44:29
0
Jessai :
I do have
2026-01-20 07:25:34
0
Nethu_xz 👤🫀🤍 :
pcod kynn mokkd
2026-02-25 08:38:52
0
𓇼 𝑇𝑖𝑑𝑒𝑠 & 𝑃𝑒𝑎𝑘𝑠 ᨒ ོ :
මගේ යාලුවෙක්ට තිබුනා. එයා යෝග ව්‍යායාම වලින් ගොඩක් සුව වුණා
2026-03-18 18:16:30
1
Sithu and senu 💖🥰 :
🥺🥺🥺ehenqm mata thiyenwa
2026-01-23 12:16:22
0
𝘿𝙐𝙇𝘼🥷🤍 :
@𝙈𝘼𝘿𝙐 🥷🤍
2026-01-26 03:24:25
1
Arouna :
😂😂😂
2026-01-22 13:00:00
1
Thisu Thisu :
💛💛💛
2026-01-21 05:41:31
0
Tharushika Dissanayaka :
me lede hadunama lamai Nathi wenawada😂
2026-02-24 16:56:19
1
To see more videos from user @sundaydiary94, please go to the Tikwm
homepage.