@psht6744: #fyppppppppppppppppppppppp #fyppppppppppppppppppppppp #ganashpati_bojonegoro

dwi ˗ˋˏ♡ˎˊ˗🌿
dwi ˗ˋˏ♡ˎˊ˗🌿
Open In TikTok:
Region: BN
Tuesday 20 January 2026 05:25:18 GMT
352
27
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @psht6744, please go to the Tikwm homepage.

Other Videos

අම්මත් මහළු නොවී මමත් තරුණ නොවුනනම්…!! 🥺❤️‍🩹 එදා වගේම අදත් මගේ හිස අතගාගෙන, “බය වෙන්න එපා පුතේ, අම්මා ඉන්නවා…” කියලා කියන ඒ හඬ හැමදාමත් මට ඇහෙන්න තිබුණා නම්… 🥀 කාලය නවතිනවා නම්, අම්මාගේ මුහුණේ රැලි එන්න කලින් මම ඒ කාලය නවත්තනවා… අම්මාගේ අතේ තිබුණු ශක්තිය මගේ අතට දීලා, මගේ ජීවිතේ සතුට අම්මාගේ ජීවිතේට දෙන්න තිබුණා නම්… 😢 අද මට තේරෙනවා, අම්මා වයසට යනවා කියන්නේ මගේ ලෝකේම ටිකෙන් ටික වයසට යනවා වගේ කියලා… මට ඕනේ ලොකු දේවල් නෙවෙයි අම්මේ, ඔයාගේ ඔය හිනාව තව ටිකක් කල් දකින්න විතරයි… ❤️‍🩹 මම කොච්චර ලොකු වුණත්, කොච්චර දුර ගියත්, අම්මා ඉස්සරහා මම තාමත් අම්මාගේ පුංචි දරුවාමයි… 🥺🤍 ඒ නිසා එකම පැතුමයි අම්මත් මහළු නොවී, මමත් තරුණ නොවුනනම්… කාලය අපි දෙන්නා ළඟ එකම තැනක නතර වෙලා මට තව ටිකක් කල් “අම්මේ” කියලා ආදරෙන් කතා කරන්න තිබුණා නම්… 😭❤️‍🩹 #fypage #xyow_2 #popular

About