@_justkavii: හ්ම් … ඔව් … ඇත්තමයි … සමහර මිනිස්සු ඉන්නවා හුස්මක්වත් නොවැදුණු නමුත් මුලු ආත්මයෙන්ම අනෙකා වෙනුවෙන් බැදිලා ඉන්න … මුලු ආත්මයෙන්ම අනෙකාව විශ්වාස කරන … සමාජයක් මොන තරම් මානසිකව වට්ටන්න හැදුවත් …. දෙන්නට දෙන්නා දෙපසක හිටියත් … බැදීමේ දෙකොන හරි හයියට අල්ලන් ඉන්න ! වචනයක් පවා කිසිම පැකලීමක් නැතිව හදවතින්ම පිළිගන්න… ඇහැට දැක නැති වුනත් … හරි හයියට දරාගෙන ඉන්න ! කවුද ආස නැත්තේ …? ජීවිතයම කරගත්තු මනුස්සයව ඇත්තටම දකින්න … ඒ ආදරේ ළග ඉදන් විදින්න ..? පුංචි පුංචි රණ්ඩු වල අවසානේ… බදාගෙන හාද්දක් දෙන්න…? කවුද ආස නැත්තේ තමන්ගේ වටිනාම තොරාගැනීම ඉදහිටක හරි ළග තියාගෙන විදින්න… ඒත් ඒ හැම දෙයක්ම හිත් වල පුරෝගෙන… හීන වල මනෝලෝක වල තනියම ඒ දේවල් විදින… පියවි සහියට ආ විගස සුසුමකින් ඒ හැමදේම පිට කර අතහරින…. ඔව් …! එහෙම ආදර කතා තියෙනවා … කැපකිරීම් , විදගැනීම් ,දරාගැනීම් වලට… ඇත්තටම අරුතක් දෙන … ආදරය කියන හැගීමට - ආදරේම විතරක් දෙන ! 💔 . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting
කා.දි.
Region: LK
Tuesday 20 January 2026 12:44:20 GMT
Music
Download
Comments
OVI🪬✨️ :
ඔයා ලියන්නෙ ඔයාගෙම හැඟීම්ද 🥺❤️🩹
2026-01-20 18:28:37
5
THAVEESHA :
ඇයි බන් උබ මන් අහන සිංදු සෙට් එකම අහන්නෙ 😍
2026-01-21 05:03:17
2
ᗰᗩᑎ⭕️ 💋 :
වීඩියෝ එඩිට් කරන වුශිහ කියල දෙන්නකෝ ප්ලීස් 🥺
2026-01-30 16:06:16
2
Ravidu Thilanka 😈 :
man illapu eka thama na 🙂
2026-01-22 03:25:58
1
Na40♡ :
this is the vibe im looking fr 🥺💐💗
2026-01-20 14:23:51
0
grkaushika💗 :
Me page ekanm💗
2026-01-20 13:47:55
1
Anjalee🥀 :
Real feelingsma liyana nisa wennathi kiywnkot mechchr danenne☺️🤎
2026-01-22 17:12:14
1
Chooty...😫💝🐼 :
🥺❤️🩹
2026-01-20 12:53:55
1
S A S E N 🪬 :
💘😻
2026-01-20 13:11:18
1
P🪽 :
🥹❤️
2026-01-21 04:53:09
1
Tulip 🌷🍀✨ :
✨
2026-01-20 13:25:05
2
ප්‍රවී Kumarasinghe 👨🔬👨🔬 :
🥰❤❤️
2026-01-21 18:02:49
2
YuKi😼🪐 :
🖤
2026-01-20 13:37:29
2
Dhananjaya :
❤️
2026-01-20 13:47:06
1
Ds Moon Art 🌝 :
🤍
2026-01-20 14:44:49
1
kAvI🍄ᥫ᭡. :
💗💗💗
2026-01-23 08:51:29
1
හ.සා :
🥰🥰🥰
2026-02-03 14:10:27
1
Ushi 🐥 :
❤❤
2026-01-21 07:01:08
1
𝐃𝐳𝐳𝐮𝐧 🥤 :
Caption ekh ona 😓
2026-01-21 11:15:57
1
⭕ 10.12💥🥵 :
Me page ekanm pissuwk💥
2026-01-20 13:11:23
3
Lydia 🌙🎀 :
Oya nm venama vibe ekk 🤍🥺
2026-01-20 15:12:01
2
KaVizz :
Device ek mkkd brdh 🥺💗🍃
2026-01-21 11:05:21
1
Jay 🥀❤️ :
🔥✌️
2026-01-20 17:51:40
1
11:1 🩵 👣 :
❤❤❤
2026-01-20 13:18:32
1
Ravindu Lakshan 🍃🐾 :
💚
2026-01-20 13:59:46
1
අ.ද :
❤
2026-01-20 14:07:39
1
tharindi basnayaka :
Sihinayaki oba nihada mediyam re song ektath ekk dennko plz 🥺💐✨
2026-01-20 15:39:12
1
Sathush Orton :
❤
2026-01-20 15:50:44
1
user854901593673 :
😢😢😢
2026-01-20 16:10:09
1
Ꭾ ᴀ ʀ ᴀ ᴅ ᴏ ꪎ 🧠 :
❤
2026-01-21 01:50:00
1
𝑩𝑨𝑵𝑼 🥷🏻💌 :
🤍🫶
2026-01-21 06:28:47
0
Rashie 🐰🎀 :
2026-02-12 11:32:26
0
𝚁𝚄𝚂𝙷 🦕 :
Caption plz
2026-02-15 07:53:11
0
Sasangi Madushani :
😍😊❤️☘️
2026-02-17 17:05:54
0
flash_boy_⚡ :
🥰
2026-02-21 13:30:31
0
To see more videos from user @_justkavii, please go to the Tikwm
homepage.