@noblevision2024: කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය.#fyp #truestory #creatorsearchinsights #buddhism #peace https://youtu.be/81waU7fRR0s?si=xDLh9Kkqf81GL2EW සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ. (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය. යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. 20-01-2026 -උපුටා ගැනීම- පූජ්‍ය රේරුකානේ චන්දවිමල මා හිමිගේ බෞද්ධයාගෙ අත්පොත ග්‍රන්ථයෙනි. තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
NOBLE VISION
Region: LK
Tuesday 20 January 2026 14:31:08 GMT
Music
Download
Comments
❝𝗗𝗜𝗟 𝗩𝗜𝗕𝗘𝗦❞ :
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවංකව ආදරේ කරනකොට විවාහට කලින් සිප ගැනීම වැනි ආදර ප්‍රකාශ ලබා දීමත් මෙයට අදාල වෙනවාද ?
2026-03-22 11:24:51
1
user6336327081742 :
බොහෝම පින්
2026-01-28 17:53:08
1
muditha :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-01-22 17:56:05
1
Amith kasun :
තොරැවන් සරනයි සුවමින්වහන්සේ මට හිතනවා මෙි කාමය කියන්නෙ අැමක පුරැකක් අැයි කියනවනමි අපි කාමයෙ සිටින විට තමයි තවත් පුුණයක් මෙි ලෝකේ එලිය දකින්නේ එ කියන්නෙ අපාය දෙරටු විවෘත වෙන බව අැත්තටම අපි අවෙි මෙි සියලු දෙවල් දැක එයා මිදිමින් යන්න තරමි අපට බැ අැයි කියනවනමි මම දැන් මෙි ලෝකේට අැලිලා ඉන්නෙ මම කිවුවෙ මන් ගැන තොරැවන් සරනයි
2026-01-22 05:51:52
2
m,sanjeewa :
❤❤❤🙏🙏🙏
2026-01-21 09:29:33
3
ධර්ම දානයක්ම වෙිවා🙏🙏🙏 :
🙏🙏🙏
2026-01-25 12:10:46
2
Pradeep Nissanka Kumara :
🙏🙏🙏
2026-01-21 12:36:48
1
max brayan :
😍🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-02-28 05:06:30
1
To see more videos from user @noblevision2024, please go to the Tikwm
homepage.