@sulochana_45: මං ඔයාට ගොඩක් ආදරෙයි.. කවදාවත් ඔයා මගේ කියලා මට කියන්න බැරි වෙයි.. මට ඔයාගෙ වෙන්නත් කවදාවත් බැරි වෙයි.. ඒත්, හිත අස්සෙ උතුරන්න ආදරේ හැමදාම කවදාවත් ඔයාව අයිති මට කියලා ලෝකෙටම ඇහෙන්න කෑගහලා කියන්න මට බැරි වෙයි.. ඒත් මං මුළු ලෝකයක් තරම් ඔයාට ආදරෙයි කියලා මගේ හිතහැමදාම කෑගහලා මට කියයි.. දවසක ඔයා වෙන කෙනෙක්ගෙ වුනත්, ගහක් ගලක් වගේ ඒ දේවල් දරා ගන්න වෙයි මට. පපුව අස්සෙන් පිච්චි පිච්චි ඔයා සතුටින් නේද රත්තරනේ.. කියලා අහලා ඇස් වල කඳුළු පුරවන් හිනා වෙන්න වෙයි මට.. කවදාවත් අයිතියක් කියන්න බලාගෙන ආදරේ නොකරත්, හිතට දැන් දැන් ඔයා ගැන මහා ලෝබකමක් දැනෙන්න පටන් අරන්.. ළං වෙන්නත් බැරි, ඈත් වෙන්නත් බැරි බැඳීමක් ඇතුළේ මගේ හිතමහ ගොඩක් අසරණ වෙලා.. ඒත්, ඔයාව අසරණ කරන්න බැරිකමට පුංචිමවත් වෙනසක් නොකර වෙනද වගේම ඉන්න උත්සාහ කරනවා මං.. ඉතින් කොහොම වුනත් හැමදාම වගේ කියන්න තියෙන්නේ මං ඔයාට මහ ගොඩක් ආදරෙයි මගෙ සුදු..❤️🩹🥺 #oshan#foryou
sulochana_
Region: LK
Tuesday 20 January 2026 16:23:22 GMT
Music
Download
Comments
`~°n͞e͞t͞h͞s͞a͞r͞a͞°-13~®´💗💍 :
@sanu 💗🥹🥺
2026-05-24 02:24:15
1
tik.tok.user999 :
@sandeepa mage🥹💗
2026-07-09 15:01:08
2
𝓝🥤 :
@Kavi 🤍🦋 🥹❤️🩹
2026-05-13 12:02:02
1
...<>…🦅 :
@I🦅 🥺
2026-05-24 05:53:57
1
CHATHUWA : :
@rushi 🧸♥️" mage neh 💗🥺🫂
2026-03-20 08:17:02
1
🅹🆄🅺🅸 🙈🤍 :
@Bunny girl 🤍☺
2026-02-18 03:13:38
1
sha_mmi 👻🤍 :
🤍🫶
2026-03-07 07:49:36
1
ᨶꫝꪗȶꪗ🫰🏻..!! :
@亗POLABOY么 අවසාන වතාවට මට කියන්න තියෙන්නේ අයිතිවාසිකම් කියන්න බැරි උඹට මං උබට මහා ගොඩාක් ආදරෙයි බං 💜🫀🌍
2026-01-20 16:55:24
0
Samadhi💖🌝 :
@NiMESH 🥹💗 🥺❤️🩹
2026-10-13 01:37:08
1
𝐒..!🧸💍 :
@Kitha_Official.KV⚡🕊️
2026-08-17 12:14:07
0
𝘀💋 :
@vIdUu°😼🖇️📌️ 🥺
2026-09-30 17:17:11
1
🦋 𝔸𝕟𝕦: 🤍🍒 :
@🦋 𝗞𝗮 𝗩 𝗶 : 🤍💐 🙂🫀
2026-08-18 17:10:30
0
𝐀𝐕𝐈_𝐗~ᥫ᭡ :
@𝟭𝟭:𝟭𝟰☺️❤️ mn oyt godak adarei raththrn 🥺
2026-08-05 14:30:51
0
🦋🦄𝑸𝒖𝒆𝒆𝒏ᴬˢᴵʸᴬ 🌸🧚🏼 :
@👑🏹𝑲𝒊𝒏𝒈 ᴬ ˢ ᴵ ʸ ᴬ 🏹👑 ඒ හැගීම හරිම අසරණයි මේ ලෝකෙ කිසිම ගෑණියෙක්ට දැනෙන්න හොද නැති💔
2026-07-30 14:26:29
0
𝗬 𝗙𝗠_𝗠𝗮𝗵𝗶🇨🇦🎙️ :
@🦋💕_𝑺𝒖𝑫𝒖_💕🦋 මං ගොඩක් ආදරෙයි 🌏🌸📝
2026-11-06 16:18:02
0
..丹K丹S卄.. :
@KaVeE •_• ✨️🧚♀️
2026-06-21 15:37:44
1
06:16❤️🌎 :
@M💋🖤 💗🌎
2026-07-05 11:17:52
0
M❤️🩹🥺 :
@🍃•° .H. °•🌼♡
2026-08-20 21:19:35
1
user28843494915035 :
🥰
2026-05-23 15:13:17
0
포디 🥷 :
@이시__||°🖤🎀 🥺❤️🩹
2026-07-08 06:24:24
1
ANUHAZ...👽💙 :
@𝗛🦕🤍 🧚♀️🩷
2026-03-05 12:58:09
0
hsjajjjns :
@S"_😫❤️✨ 🙂
2026-08-30 07:32:41
1
🌸🇯🇵oshada 🇯🇵🥺kavinda :
@🌸Chuti 🇯🇵チュティ 🥺 sudu
2026-02-05 13:29:35
1
🇱🇰@navo💎👑️ :
ehema kiynwatawath kamathi na 💔😖
2026-01-21 09:53:19
1
👉🖤No🤫NAME😱👈 :
🤍🤍
2026-03-17 11:00:59
1
Sada_Ya🐣 :
Mgh Pnh🥹❤️🩹
2026-03-15 18:19:02
1
Nishan Aravinda :
😔
2026-03-02 19:10:32
1
Dila :
ඔයා වෙන කෙනෙක් එක්ක හිටියට මගේ ආදරෙ අඩු වෙන්නේ නැ...මට ඔයාව ඔනේ බන් තෙරුන් ගන්න මාව..🥺
2026-01-21 12:38:17
1
~𝒀𝒐𝒎𝒂~ :
🤍🤍
2026-01-24 12:37:37
1
🩵 :
@🥀 jaanu 🥀 🥺♥️
2026-01-29 07:06:14
1
shenu :
caption eka oneee
2026-01-21 13:16:18
1
N i m a :
ම්ම්❤️🥺
2026-01-21 11:56:56
1
N 💋💖 :
@Sadaru
2026-02-06 12:03:09
1
𝑫𝒆𝐬𝒉𝐚𝐧 :
@Hashi :🤍⚡️ᥫ᭡ 🥺
2026-02-10 07:20:14
1
Black 🍭 :
@A😃 🥰
2026-02-14 03:32:58
1
බීනූ ❤️ :
මම වගේ 😪😪😪💔💔
2026-02-14 21:13:10
1
Chameesha Wedage :
🥺
2026-01-25 14:23:44
1
Darshani Sonali :
hmm🥺 😌
2026-01-26 01:47:10
1
✞ أديثيا :
@𝓚𝓪𝓿𝓮𝓮🧝♀🪭 🥹❤️🩹
2026-05-06 08:37:53
0
🦋 🌻හංසි|HANSI | ஹன்சி 🌻🦋 :
🥹❤️
2026-04-18 17:24:44
0
サビンドゥ ニムサラ🇯🇵 :
@Kavee boy 🖇️💗💐 mata msg ekk danna puluwand denwth 🥺❤️🩹
2026-04-18 04:42:44
0
To see more videos from user @sulochana_45, please go to the Tikwm
homepage.