@mr.softball13: ලස්සනට බැට් කරන අපේ හාමුදුරුවෝ 🙏🥰🏏 #viralvideo #fypシ゚viral #softball #trending #srilanka @@ samithka ❤️ @__KA_SU_N__🎇 @KAVISHKA M DILSHAN @Dulanjana

Mr.SOFT BALL
Mr.SOFT BALL
Open In TikTok:
Region: LK
Wednesday 21 January 2026 15:22:50 GMT
494075
40976
843
731

Music

Download

Comments

rasindu45
Sadareka💫 :
සංඝක්කාර😍❤
2026-01-21 18:12:49
900
dulex.bou
dulshan officeal :
සිවුරක් ඇදන් හිටිය අපි වගෙම කොල්ලොනේ ❤️❤️❤️
2026-01-21 23:46:45
669
tharidupramuth
pramuth4 :
ඔච්චරටම ආසාවල් තියෙනම් මහණ නොවී ඉන්න ඕනෙ
2026-01-22 07:41:58
159
podisadu28r
🥺පොඩි සාදූ☺️🙏 :
සිවුර දැරුවට භික්ෂුවක්... හිතේ ඉන්නේ තරුන කොල්ලෙක්... කෙතෙක් බැනුම් නොයෙකුන් කීවත්.... සිවුරේ රැදීම පවාද මහත් වටිනාකමක්....🥺❤ ඒක දැකපු ගමන් අපෙත් පුංචී කාලෙට ගියා වගේ දැනුනා...🤗 නමුත් ආයේ කවදාවත් ඒ අතීතයට යන්න හම්බ වෙන්නේ නෑ..🥺 ඒක අතීතයක් පමනයි....🥺🤗
2026-01-22 17:45:43
147
harsha_official_perera
harsha_official_perera :
🥺ශොට් එක සුපිරි සාදූ🙏🏻🍃
2026-01-22 03:04:24
125
harsha.cooray5
🖤🔥🔥𝘏𝘢𝘳s𝘩𝘢,,,,🔥🔥,,🖤 :
මුකුත් කියන්න එපා,,,, නියමයි සාදු,,,,, 🙏🙏🙏
2026-01-22 13:37:46
86
kavi.boy517
Kavi boy 🤗😘 :
චීවරේ පිටුපස සැගවුනු දක්ශතාවය🤗❤ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏✨
2026-01-22 01:35:56
41
sandarugayan0
Gayan :
ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ අය යන පංසලේ ලොකු සාදු.......
2026-01-22 13:07:28
9
naveen_only_me
나윈 다리두 :
කොල්ලො මහණකරාට කොලුකම මහණ කරන්න බෑ♥️
2026-01-23 01:30:21
18
dinidukavinda27
Dinu💥 :
පාර සාදු පාර 🤍
2026-01-22 15:45:41
11
tiktokzorro22
𝐙𝐎𝐑𝐎 〆 ( :
මේ විඩියෝ එක නරඹන්න ඒ පමනක් ඇති🥰
2026-01-22 09:04:04
9
2004.4.13..............3
@vimu my bus kubiyo unlimited :
දම්මික හාමුදුරුවෝ අපෙ
2026-01-22 20:39:57
6
patum5010
ප්‍රසන්න :
පට්ට පාර
2026-01-22 08:10:04
5
tiraneranda
🍃𝕋𝕀ℝ𝔸ℕ 𝔼ℝ𝔸ℕ𝔻𝔸🍃 :
2026-01-22 12:45:35
5
pramod.jay1
Jay_Kody :
2026-01-22 14:50:17
7
saminda0518
𝘚 _ 𝘕 🥹💕🧚💍 :
Supiri pahara 🥹❤️‍🩹🔥
2026-01-22 03:37:25
5
nimuflairing
NIMU FLAIR :
Eka tanam mukuth kiyanna epa .. kollo nehh 💐❤
2026-01-22 04:58:55
5
shanthafdo2
Shantha lakmala❤️❤️🙂 :
ගමෙ කොල්ලෝ වාතරයි ඒ හැගිම දන්නෙ 🥺❤ නගර.බද උන්නම් මෙවට මඩ ගහයි එත් ගමෙ කොල්ලො දන්නවා ඔහොම සෙල්ලන් කරන එකෙ හැගිම🥺❤
2026-01-31 08:07:25
13
kaveesh_3497
Kaveesh_🦖 :
සංඝක්කාර❤️
2026-01-22 15:24:31
6
lakshan_rupasingha
LAkShAn ❤️‍🔥 :
නෙලුවේ නේද මේ බටුවංගල
2026-01-22 08:06:59
7
visudhdhi.1
‼️‼️ A=M=M=W=M❓D G Y :
මහණ වෙන්නේ සෑහෙන බලාපොරොත්තු , හැබැයි ඒ දේවල් කරගන්න ඉඩ නෑ ,මොකද ගිහියන්ට වැඩිය සාසනය ඇතුලෙ ඉන්න හාමුදුරුවෝ තරුණ හාමුදුරුවට ගොඩාක් වෙනස්කම් කරනවා ,වචන කියන්න කලින් , තරුණ හාමුදුරුවෝ කෙනෙක්ගේ විධියට හිතලා බලන්න , මෙයාල මේ කරන දේ තුළින් ,ගිහි තරුණ අයටත් හොඳ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනවා, පන්සලට යන එනවා ,ඒකෙන් බණ පදයක්වත් තේරුම්ගයි 🙏
2026-01-24 05:06:08
13
sarojd101
Saroj :
සම්මා ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් 😱
2026-01-22 00:43:51
5
sadun.lasantha2
Sadun Lasantha :
සිවුරු දැරුවත් රහත් වෙලා නෑනේ.තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏
2026-01-22 08:28:42
4
alerdan123
<#d#> :
Budu saranai..🥹🌷
2026-01-22 12:35:34
1
To see more videos from user @mr.softball13, please go to the Tikwm homepage.

Other Videos


About