@anishajayakody: #anishajayakody #psychologyfacts #viralvideo #depression #smillingdepression

Anisha jayakody
Anisha jayakody
Open In TikTok:
Region: SG
Thursday 22 January 2026 12:11:01 GMT
83639
4123
133
802

Music

Download

Comments

29zndy985
🪬HiZandy 🧿 :
මමත් එහෙම කෙනෙක්.කියන්න සතුටුයි දැන් අව්රුදු ගානක ඉඳන් ඒ තනියට migraine ඇවිත් තියන්නේ🥹ඒත් මට දැනෙන හිතෙන දේවල් එලියට කියාගන්න විදිහක් නැ තේරෙන්නේ නැ අහන්න කව්රුත් නැ ඇහුවත් හරියට උත්තරයක් නැතුව බැනුම් අහන්න වෙන නිසා නොකියම ඉන්නෙක හොඳයි කියලා හිතෙනවා😪🥹
2026-03-20 12:58:52
4
sanulya600
🥰 සනූ සනූ 🥰 :
මමත් දැන් එහෙම කෙනෙක්😩මම තාම හොයනව ඉස්සර හිටිය මාව 🥺
2026-03-08 04:33:40
7
hashi0564
hashi :
මම දන්නේ නෑ මටත් තියෙන්නේ මේ තත්වේ ද කියලා. එ උනාට මත් ඔය වගේ. හැමෝම හිතන් ඉන්නේ මන් සාමාන්‍ය විඳියට ඉන්නවා කියලා එත් අනේ කාටවත් කියන්න බැරි වේදනාවකින් මන් විඳවනවා. තනි උනාම අඩන වාර අනන්තයි.
2026-03-11 17:22:30
1
dinushika.dinushi2
⚜️SUDU NONA ⚜️💘💘💘 :
දෙවියනේ මන් වගේ 🥺අදටත් විදවනවා
2026-02-09 18:05:29
2
sehashmaduwanth
shehash :
මමත් එහෙම අම්මෙක් හැමදාම දුකෙන් කාටවත් කියන්න බෑ කවුරුත් තේරුම් අරගෙන මට උදව් කරන්න හිතන්නේ නැ ඉතින් මම තනියම දරා ගන්නවා වෙලාවකට මට හිතෙනවා මැරෙන්න මම මට ම වද දෙනවා, මට මාව එපා වෙලා මේකත් ඩිපිෂන් තත්ත්වයක්ද මානසික තත්ත්වයක්ද මට ම තේරෙන්නෑ වෙලාවකට මම කියන දේ වල් කරන දේ වල් මමවත් දන්නේ නෑ. මේක අසනීපයක්ද
2026-02-05 16:56:25
1
d_balck_001..0
DUSHANTHA :
අනේ plz මට උදව් කරන්න hospital එකකට යන්න විදිහක් නෑ මන් ඉන්නෙ ජපන්වල
2026-03-17 03:11:55
3
himansi220
Himansi 🩶 :
මමත් දැන් අවුරුදු 2 හමාරක් බේත් බොනවා. 🥺 අවුරුදු 7කට කලින් තමා බොන්න පටන් ගත්තෙ.
2026-04-20 04:47:50
1
imashinishashikal
imashinishashikal :
හරියට මම වගේ
2026-01-23 03:41:02
1
dinusha873
Dinusha 🌸🤍 :
හරියට මං වගේ 🥺
2026-01-22 17:43:26
1
ayeshadissanayake62
Ayesha dissanayake :
my situation
2026-01-22 12:24:20
2
v.s.munasingha
V S munasingha :
බොහොම ස්තුතියි ඔබතුමියට
2026-01-22 16:24:44
1
mks.kumari
Sithara Ekanayaka :
2026-01-22 15:25:04
1
adithi213
ASK :
hmm😳
2026-01-22 16:46:49
0
dil46468
#❤❤Anu ❤❤🇱🇰🇱🇰❤ :
මිම්ම
2026-01-22 15:17:56
1
hansiindika
❤️ Hansi ❤ කෑම කෙල්ල 😘 :
hmmm
2026-01-22 18:39:37
1
93pavi
P a V i 🧿 :
my situation..
2026-02-08 12:03:29
1
surprise3.2
⋆ 🎀DD🌻abi🎀 🇰🇼 :
Hmm
2026-01-22 12:26:41
1
sadu7625
Chuty 🥰😊 :
මටත් තීන්නේ ඕකම තමයි🥺
2026-03-11 16:21:41
0
shani66160
@❤️❤️❤️ :
මමත් දැන් එ වගේ මමත් ඉස්සර හිටපු මාව හොයනවා 🥺
2026-03-13 03:06:03
0
sajeebaba5
madushanka and shaniii🌹🌹😘😘 :
අනේ ඕඋ මිස් ඔය කියන දේ හරියටම හරි 🥺🥺🥺🥺🥺
2026-03-15 12:30:48
0
ashiksprasadani
Ashika prasadani :
හ්ම්ම්
2026-04-21 06:47:06
0
nipusenu1
🎀 NIPUNA 💍SENURI 🎀 :
මම ගොඩක් දුක් විදිනවා එයා වෙනුවෙන්🥺
2026-03-15 22:01:12
0
nimmika2018
Nimmika💎 :
Meka sahathika attha
2026-03-16 10:00:31
0
nishasubha40
Nisha.. :
hm🥺🥺🥺
2026-01-22 16:58:39
0
To see more videos from user @anishajayakody, please go to the Tikwm homepage.

Other Videos

أكتب شيء تؤجر عليه🤎#أبو_خطّاب أكبر برج ساعة هي أكبر ساعة في العالم، ساعة مكة)، وتقع على قمة برج الساعة في مجمع أبراج البيت بمكة المكرمة. يبلغ ارتفاعها حوالي 601 مترًا ، وتتميز الأوبخ والجهات كبيرة يمكن رؤيتها من مسافات بعيدة تم تصميمها على الطراز الإسلامي، وتضم العديد من الميزات الفريدة، بما في ذلك لفظ الجلالة «الله أكبر وأكبر هلال تم صنعه حتى الآن. معلومات إضافية عن ساعة مكة: الارتفاع والوزن يبلغ ارتفاع برج الساعة 601 متراً، ويصل وزن الساعة بالكامل إلى 36,000 طن، وفقا لوكالة الأنباء السعودية تحتوي الساعة على أربع واجهات، كل منها يبلغ حجمها 43 مترًا للواجهتين الأمامية والخلفية وحوالي 43 مترًا للواجهتين الجانبيتين. الزخرفة: يزين قمة الساعة لفظ الجلالة «الله أكبر، حيث يبلغ طول حرف الألف في كلمة «الله أكثر من 23 مترا، كما يزينها هلال يبلغ قطره 23 متزا وفقا لموقع كارديل. يرتبط مركز توقيت مكة المكرمة بشبكة التوقيت العالمي UTC». الإضاءة ستخدم الساعة 21,000 مصباح LED باللونين الأخضر والأبيض الإضاءتها أثناء الأذان، ويمكن رؤية الأضواء على بعد مسافة كبيرة. #آيات_قرآنية_جاهزه_للتصميم #مشاهدات_تيك_توك #savagechallenge #قرآن_كريم #سويسرا_اكسبلور #tiktokchallenge #محمد_أيوب #اكسبلور #القرآن_الكريم #شاشة_سوداء #foryoupage #مناظر_طبيعيه #المنشاوي #الطبيعة #علي_جابر #احمد_طالب #fyp #قرآن #duet

About