@dilangamageofficial: මම " තාමත් මුණගැහුනේ නැතත් " සිංදුව ලියන්න තීරණය කරන්නේම, ඒ වීරෝදාර රණවිරුවාට වටිනාකමක් දෙන්න ඕන නිසයි💔 අපිට එන්න පුලුවන් උනේ දිගම්පතනට විතරයි, අපේ කොල්ලෝ, එකා පිට එකා මැරිලා වැටෙනවා 😭 තාමත් ඒ වීරෝදර රණවිරුවා ජීවත් වෙනවා, හැබැයි අපේ පුතාගේ නමින්.. සමහර බැදීම් සදාකලිකයි ජීවත් උනත්, මැරුණත්, බැදීම් බැදීම්ම විතරයි ❤️ #Dilangamage #Dilangamagelyrics #Dilangamagesongs #Dulecomusic #Dilangamagehitsongs #Dilangamageyoutube #Dilangamagebesthitsongs #Dilangamage #Dilangamagethamathmunagahunenatath #DilanGamage #LyricistDilangamage #Dilangamagelyricist #DilanGamagesongs #DilanGamagesongs #Dilangamage2026 #Dilangamagenewsongs #SongwriterDilangamage #LyricsWriterdilangamage #thamathmunagahunenatath #Dilangamagethamathmunagahune #tiktokviral #viral #tiktok #viralvideo #srilankan_tik_tok #Dilangamage #songs #surendraperera

Dilan Gamage Official
Dilan Gamage Official
Open In TikTok:
Region: LK
Thursday 22 January 2026 14:27:51 GMT
1071109
81296
1881
6742

Music

Download

Comments

veena0878
🇱🇰 shasini 🇮🇱 :
දැන් නෝනා දන්නවා ඇති නේද 🌹
2026-01-22 18:29:24
357
bio_monsterr_r15
💥BIO_mona😍 :
පට්ට ගහපු ඔක්කොම සින්දු ලියපු මිනිහ දැනගත්තෙ අද❤🥲
2026-02-03 13:30:33
577
ishara_akalanka
Ishara Akalanka :
මම ආසාවෙන් කරපු cover songs ගොඩක් අයියා ලියපුවා ❤️අදටත් ආසාවෙන් අහන ඒවා
2026-01-22 14:40:07
470
webmudhiyanse
Web මුදියන්සේ :
අඩො ඔක්කොම සුපිරි ලියල තියෙන්න මේ රචකයනෙ.
2026-01-23 08:36:28
195
sooriromicanada
Soori 🇱🇰🇦🇫🚀 :
මේක ලිව්වෙ සන්නස්ගල
2026-01-22 21:45:25
90
s_a_g_a_r_a_
sagararathnayaka🇱🇰✈️🇲🇾 :
Lyrics- dilan gamage 🔥😍👌
2026-01-31 23:43:17
153
chandiwasala
Nayomi :
බුදු අම්මෝ මගේ නම් ඇස්වලට කදුලු ආවා 😥😥😥ඒ වගේ අවංක යාලුවෝ දැන් නැහැ ජීවිතය ජීවත් කරවන්න නෙවේ විනාශ කරන්න මිසක් 💗💗💗🙏🙏🙏
2026-01-24 08:12:29
72
rmg.chathuranga
Lokuu🖤 :
යාළුවො නෙමෙයි සහෝදරයො🙂
2026-01-23 07:22:08
91
udara_s
Udara S :
Adeeeee... පිස්සුවෙන් වගේ අහපු ගොඩක් ඒව ඔයානෙ අයියෙ ලියල තියෙන්නෙ ❤️‍🩹
2026-01-22 14:41:29
42
onehandkitchensl
One Hand Kitchen SL :
යුද්ධයේ අවසානය දුටුවේ මළ ගිය වුන් පමණි 🫡🙏
2026-01-29 02:01:09
72
g4954915
💫💐 ශාන් පුතා 🫶💕 :
මේ සින්දුව ලිවුවේ සන්නස්ගල සර් නේද 🤕
2026-01-23 15:34:05
9
itheesh_quotez
× Λʟʙᴀ ༄ :
අසම සින්දුවක් ඉස්සර ඉදන්ම 🙂🩶
2026-06-22 17:46:28
7
chinthaka609
Chinthaka k Dissanayaka :
දිගම්පතාන ගැන මතක් වෙද්දිත් හරිම දුකයි,
2026-01-23 00:27:53
42
yapabandaralw
Yapa :
දාන්න ගිය comment එක මට අමතක උනා මන් ඒ සිද්ධියට ගියා
2026-01-23 11:10:40
26
tharuka.peiris
🧜‍♀️𝐓𝐇𝐀𝐑𝐔🇨🇾 :
ඒ දවස් වල මැසේජ් වලට වැදුන ඒවා 💗🥰
2026-01-22 19:19:09
19
tutubbh2025
꧁༺ Tᑌtᑌ ᗷᗷᕼ ༻꧂ :
දැන් මේ video එක ඒ wife දැක්කහම 🙀😂
2026-01-23 05:48:10
15
niroshanmax85
NIROSHAN 🎶❤️ :
අයියේ උඹ නම් සුපිරි චරිතයක් ❤️❤️❤️
2026-01-23 00:52:34
37
machano.official.0
█▓▒░⡷⠂මචානෝ⠐⢾░▒▓█ :
ඇත්ත කතාව ලියන්න තවත් ලස්සනයි💚
2026-01-23 04:54:48
7
a_r_un_a
ARuNa ___❤️¥÷°`´•°®¿ :
යකෝ මගේ few ලිස්ට් එකේ තියන ඔක්කොම ඔයාගේ නේ ❤️
2026-01-22 15:40:31
7
tharindulakmaljayasinghe
💥👿☠️ 𝙩 𝙝 𝙖 𝙧 𝙪 ☠️👿💥 :
ඒ දවස් වල මැසේජ් වලට වැදුන ඒවා 💗🥰
2026-01-22 15:19:42
23
gayanpitas
GAYAN PITAS :
අසම සිංදු ටිකක් අයියගේ අතින් ලියවිලා තියෙන්නේ අදරෙයි ❤❤
2026-01-25 09:38:20
18
ch_o_c_c_a
Gym shark 🦈⛎ :
ලස්සන සින්දු ටිකක් අපට දුන්න ඔබට ස්තුතියි ❤
2026-01-22 15:58:35
7
shanu123lakshitha
S :
ඇත්තටම මෙ සින්දු මම හරි අසවෙන් අහන සින්දු😋👌
2026-01-23 10:16:10
6
..kaushi.beby
🇱🇰 බේබී👸❤️. beby❤️👸🇱🇰 :
කොච්චර කැප කිරීමක්ද...❤❤❤
2026-01-23 11:55:32
6
a.h.arachchige
Ajith Hemantha K.A. :
දිගම්පතාන අදටත් මතකයි🙏🙏🙏
2026-01-23 04:27:25
5
To see more videos from user @dilangamageofficial, please go to the Tikwm homepage.

Other Videos


About