@nc.quotes0: මහා පාන්දර එක පාරම මාව ගැස්සිලා ඇහැරැනා..🤍 පපුවේ දැවිල්ලක් දැනෙද්දී මට ඕන වුනේ ආයෙත් නින්දට යන්න.. මොකද මෙක අළුත් දෙයක් නෙමේ, එයා මාව දාල ගිය දවසේ ඉදන් හැමදාම මාව ගැස්සිලා ඇහැරැනා..🤍🥀 ලාවට වගේ හුස්ම පපුවේ අස්සේ තද වෙනවා වගේ දැනෙනවා.. දරා ගන්න බැරි දුකක් හිතට එනවා කෑ ගහලා අඩන්න හිතෙන..🍂 එක අතකින් පපුව මිරිකගෙන අනිත් අතින් ඇඳ අල්ලගත්තේ , අවසාන මොහොතද කියලා හිතින් මවාගෙන වුනත්, විශ්වාස කරනවද...🤍🍂 මං හිටියේ නින්දටත් වඩා මායාවක..... ඒ මායාවේ අස්සක් මුල්ලක් හැරම තිබ්බේ ඔයාගේ රූපේ..❤️‍🩹💐 ඔයාගේ සුවඳ... ඉතිං මට අවසන් මොහොතේදී හිතින් මවාගන්න ඕන වුනේ එයාව වුනාට දන්නවද, 🤍 හුස්ම ඉබේම තද වෙන්න ගත්තේ ඔයා හීනෙට ආව වෙලාවේ කියලා දැනෙද්දී.. මං උන්නේ පපුවෙන් දැනෙන දැවිල්ලට වඩා මාවම මරාගන්න තරමේ අසරණකමක් එක්ක..🙂🤍 ඇයි මන් මාව දාල ගිය ඔයාටම මෙච්චර ආදරේ කරන්නේ කියලා..🤍 මන් මගෙන්ම ප්‍රශ්න කරාත්, මට මගේ හිත වෙනස් කරගන්න බැහැ.. මං කියන්නේ මිනිස්සු මම ඉන්න තැනට එන්න හොඳ නෑ...❤️‍🩹 ඒත් ඒක එහෙම වෙනවා... මං කොච්චර කිව්වත්, කෙනෙක්ට ගොඩක් ආදරේ කරලා ඒ කෙනා නැති වුනොත් ඕනම කෙනෙක් මේ තැනට වැටෙනවා..🤍🥀 නවත්තගන්න ඕන වුනත් මොකදෝ දේකට හැමදාම රැට ඒක එහෙම්ම වෙනවා...🤍 හීනෙන් වුනත් පපුවක් හිර කරන්න තරම් මේ පපුව අස්සේ එයා ඉන්න ඇත්තේ කොතැනද කියලා තෙරෙනවා නේ...❤️‍🩹 එයා දැන් මගේ ලග නැති වුනත් හිනෙන් හරි මගේ ලග නේ.. කියලා හිතාගෙන කදුළු පිහදාන් ඇස් පියාගන්නවා..❤️‍🩹💐 ♥ Randu ♥ #ncquotes #foryou #trending #fypシ゚viral #fypシ゚

𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
Open In TikTok:
Region: LK
Friday 23 January 2026 14:52:28 GMT
221839
15392
270
646

Music

Download

Comments

shaniamarasinha6
🐾️__SHANI__🐾️ :
ඇයි අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නේ නැත්තේ.💔
2026-03-08 14:35:40
11
_mr__tiktok__pasindu
💋💓𝕡𝕒𝕤𝕚𝕟𝕕𝕦 💓💋🫂🥵 :
අයි කිසිමදාක වෙන රුපයක් හිතට එන එකක් නැ එයාට විතරයි හැමදාමාත් ආදරේයි❤️💔🥺🥺🥺🥺
2026-01-27 07:19:06
5
shenudilhani
꧁ツShenu girl:official🤏💕🫰☬꧂ :
caption please
2026-01-23 15:56:33
4
sewmi_322
sewmini..🧚💛 :
හැමදාම🥺❤️
2026-03-20 04:20:24
3
saduwa.page7
SADUWA PAGE 🐝 :
caption ek diyamko 🙂
2026-03-18 01:20:38
1
sanulimandara
S_A_N_U_L_I🖤! :
So beautiful 💗🥺
2026-01-24 11:03:14
4
charuni.dinusha
👻😉🐰 charu👻🧿🪬 :
hmm ❤️‍🩹🥺
2026-01-28 14:40:08
3
chathurangafernado12
sandun chathuranga :
sew 😊🥺
2026-04-17 09:24:59
1
rasiya3603
<|𝐑𝐚𝐬𝐢𝐲𝐚☸️🇹🇷 :
💗🥺Hmmm
2026-03-02 17:32:33
2
oshi___xx__x
𝐎𝐬𝐡𝐢..!!"💋🎀" :
Yash😭💔
2026-04-12 10:50:44
1
ronalkavishka
ronalkavishka :
🥀 S 💔🖤
2026-01-26 12:52:47
2
nipunnipun126
💓N=N💓💓💓 :
D💗
2026-04-19 15:18:06
1
dew.craft1
Dewmi 🥺💗 :
hm 🥺
2026-04-12 11:37:00
2
nilusha.udara.nil
❤️🌹 nilusha ❤️ udara 🌹❤️ :
අනිවාර්යෙන් 👍👌👌👌👌👌
2026-03-04 05:49:41
2
naduneshara
Nadu🕷️ :
T❤️
2026-03-08 15:09:18
1
chamee_sha0
Chameesha Wedage :
Hmm 😔
2026-01-27 10:49:48
3
ruvan954
Ruvan :
hmm
2026-04-13 17:45:16
1
vihaga.kavin
sudda.33 :
hmm
2026-04-13 17:00:45
1
nature.is.life86
Nature is life :
කෝ මගේ සුදු මල්ලි බබා
2026-03-02 17:41:49
2
hasi_300
H 😼💕 :
S 🥹💗
2026-01-28 13:41:20
2
sadiyaoffical60
RUKSHAN :
mm🫠
2026-02-22 12:52:24
1
haziiiiii09
H A Z I....✍🍓💋 :
Hmm 😓💋🥀
2026-02-07 03:31:10
1
lakshan__x2
Lakshan_🫦🍑 :
2026-01-28 02:21:26
2
samsung.a07697
Samsung A07 :
බුදු සරනයි 🙏🙏🙏🙏
2026-01-27 03:31:07
2
mckar329
🌍❤️M❤️C❤️🌍 :
mmm ou🥺🥺
2026-01-24 17:58:35
2
To see more videos from user @nc.quotes0, please go to the Tikwm homepage.

Other Videos


About