@sathish_peiris: කෙනෙක්ගේ මානසික විඳවීම් දිහා බලාගෙන සතුටු වෙන්න තරම් බාල සිතිවිලි මට නෑ... හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් වෙලා ආදරේ කරන්න. මේ කහ පාට මල් මිටිය ඔයාට ! __________________ voice: Sathish Peiris script : Aththe - අත්තේ #Sathishpeiris #සතිෂ්පීරිස් #කහපාටමල්මිටිය #Love #sinhalaquotes
Sathish Peiris
Region: LK
Friday 23 January 2026 16:08:00 GMT
Music
Download
Comments
𝕊𝕒𝕞𝕚 ☺️🦄 :
කවුරු කොහොම මට නරකට සැලකුවත්, මං එහෙම එයාලට කලේ නෑනෙ කියලා හිතෙනකොට ඒ දැනෙන සැනසීම නම් 🥰❤️
2026-01-24 16:37:39
46
✨🪬ADEE🪬✨ :
ජීවිතේ ඕන තරම් අවස්ථා තිබුණා මට ජරා කතා කියපු මාව වට්ටන්න හදපු මිනිස්සුන්ට සමාව දීපු..මං හිතන්නේ එච්චර ලස්සනට මගෙ හිත හැදුවේ මගේ අම්මයි තාත්තයි..🥺💞
2026-01-24 18:05:00
12
❤️❤️❤️❤️❤️ :
කවුරු නැතත් මට මන් ඉන්නව
2026-01-24 01:40:16
9
k-rathna :
මගේ ගමන මම යනවා මග දෙපස නොබලාම නැවත මගේ හිත රිදවන්න කෙනෙකුට අවස්ථාවක් නොදි ඒක තමයි හොදම ආදර්ශය
2026-01-23 17:29:16
8
Hasindu Kalpageeth :
🫂❤️
2026-01-24 22:15:35
17
white gold@8691🇦🇪 :
මම වුනත් එහෙමයි..👍
2026-01-24 02:47:20
6
Haraa007 :
Love this ♥️
2026-01-24 03:17:51
2
-Madhawa- :
Definitely brother❤️❤️
2026-01-25 02:17:52
1
@g_n_s_18 :
aniwaryenma
2026-01-25 04:16:01
1
🇱🇰 NM🌹550 🇰🇼 :
මාත්😪😪😪
2026-01-25 07:55:53
1
දැනුන ආදරෙ❤️ඒ අහිංසක හිනාව :
මටත් ❤️
2026-01-24 11:10:36
1
මුදිතා ප්‍රියදර්ශනි :
අනිවාර්යයෙන්ම 🥰
2026-01-25 14:38:39
1
krinamurthi :
good
2026-01-24 13:55:35
1
ayeshi :
ලස්සනයි 👌
2026-01-25 03:19:10
1
Malsha :
ඇත්ත....
2026-01-23 22:47:15
1
🤟 sudda 🤘 :
ow ❤️❤️❤️❤️
2026-01-24 01:11:21
1
R.Madu$han🎼 :
True🥹
2026-01-25 04:43:21
1
user3033849506012kumari :
hmmm
2026-01-24 08:15:40
1
Kumari Renuka l n :
hmm♥🥰👌🙏
2026-01-24 09:48:35
1
Sadi💖 :
මන් වගේ 🥹🥹
2026-01-25 14:13:53
0
Benita Rosheeni :
❤️❤️❤️🥰anivaryan ♥️❤️💖 😍
2026-01-24 13:37:08
1
Avishka Rukshan :
True ❤️🩹
2026-01-24 18:11:41
1
Hithu@107 :
අනිවාර්යයෙන් 🌺✨
2026-01-24 03:48:59
1
සුදු මැනික :
හ්ම් 💞
2026-01-24 17:48:49
1
Su 11.11👸✨🧿 :
thank u✨
2026-01-24 05:52:42
1
To see more videos from user @sathish_peiris, please go to the Tikwm
homepage.