@kaviliyanage2: මම හොයන විදියෙ කෙනෙක් මට අන්තිමට හම්බ උනා... ඒත් දැන් එයා මගෙ නෙමෙයි... එච්චරයි 💔🥀

Kaviii 🇱🇰
Kaviii 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 23 January 2026 16:19:23 GMT
111155
4951
312
335

Music

Download

Comments

oshi3401
oshi :
ඇයි ඕයි අපෙ ගෙදර අය මං කියන එක තෙරුන් ගන්නෙ නැත්තෙ නහයෙන් කටෙන් ලේ එනකොට ඉවසන් හිටියා කාටවත් කිව්වෙ නැහැ කොමත් කියන්න යාලුවෙක් හිටියෙ නැහැ නෙ එයාලා හැමොම වෙනස් උනා අන්තිමට අවුරුද්දක් ම ඉවසුවා ගෙදරට හොරෙන් බෙහෙත් බිව්වා අඩු නැති නිසා ගෙදර අයට කිව්වා එයාලා මට ඔලුව රිදෙනවා ඉවසගන්න බැ කියද්දි කියනවා සෙමට කියලා පපුව රිදෙනවා කියද්දි ගෑස්ටික් කියනවා ලෙඩ වලට වඩා අමාරුයි තෙරැන් ගන්න කෙනෙක් නැති කොට දැනෙන වේදනාව ඔව් එයාලා හිතන්නෙ නැතුව ඇති මට මෙහෙම ලෙඩ වෙන්න හෙතු මගෙ ලගම මට පන දෙන්න වගෙ හිටපු අය කියලා මං ඔයාලට මොකුත් කියන්න නැහැ අම්මි මගෙ වැරැද්ද අප්පච්චි මෙ මට ඒ කාලෙ අයියා කියපු දෙ අහන්න තිබ්බා🥺
2026-01-24 11:54:42
28
ahinsacakegifthouse
Ahinsa bridal & beauty :
ඔහොම මට වෙයි කියලා බයෙන් ඉන්න මම
2026-01-24 15:09:51
10
danu______
Da Nu 🧿✨ :
කවී ජිවිතේ පරිස්සමෙන් අපි ජිවත් වෙමු විසකුරු මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න .බුදුසරනයි.හැමදාම එක වගේ වෙන්නෑ ලස්සන දවස් එනවා 🫶🥺
2026-01-23 17:53:50
8
sara_.11202
$ A R A_.🍃🤍 :
මටත් ඔය වගේම කලින් පොටෝ එකේ තියෙනවා වගේම දේවල් වෙනවා තද ඔලුවේ කැක්කුමක් නිතරම තියෙනවා බෙහෙත් බොනකන් අඩුයි නැවැත්තුව ගමන් ආයේ හැදෙනවා. මට තේරෙන්නෙ නෑ මං මොනා කරන්නද කියලා. ගොඩක් ප්‍රශ්න වෙලා කල්පනා කරන්න ගත්තම තමයි එහෙම උනේ. මටත් අසනීපයක්ද තියෙන්නෙ එතකොට 💔🥺
2026-01-27 12:20:17
5
thanu..98
Nayo🤍🌸 :
වින්ද කෙනෙක්මයි දන්නේ ඒ වේදනාවෙ තරම🥺🤝
2026-01-24 05:30:08
1
amith4753
Amith :
මම වගේ.දාරාගනින් මචෝ.වේන අපිට කරන්න දේයක් නැ
2026-01-24 13:59:04
0
kawshalya100
Oshii _bolee💋🦕" :
ඒ කෙනා විතරයි ඒ වේදනාව දන්නේ ..💔🥹
2026-01-24 07:59:57
0
dumisworld
Dumi :
හැමදාම හිනාවෙලා ඉන්න ලස්සන ලමයෝ ❤️
2026-01-24 04:18:27
1
p_mano0805
𝐏_🤍🫀"🧸 :
හිනා වෙලා ඉන්න සෝස මල❤️☺️🌹
2026-01-25 03:57:29
1
nadusasanka
ᥫ᭡:𝐍ᴀ𝐃ᴜ𝐔'🧚🏻‍♀️! :
මගේ කතාවමයි.🙏🙂😔
2026-01-24 13:27:42
2
sheshani381
~ Neesha ~💜🪻 :
Love yourself & be strong ❤
2026-01-24 17:25:15
0
sudu.mnika40
බෝලේ ❤️🥰🫠 :
මාවම මට මතක් උනා 😓
2026-01-24 13:59:14
1
leesha_2001
Leesha :
Be strong girl ❤️
2026-01-24 16:06:55
0
hirunibandara7
Hiruni Bandara :
Be strong girly ♥️
2026-01-24 14:27:13
0
dewli_nanayakkara1
♡ 𝒟𝑒𝓌_𝓁𝒾 🧚‍♀🤍 :
get well soon 😘❤️‍🩹
2026-01-25 14:50:55
0
usererror1015
User error 1015 :
Stay strong!
2026-01-25 12:50:52
1
chathu.kavindhi
Chathu kavindhi :
Be strong... 💐
2026-01-24 16:09:34
0
vithushanj
Vithu Shan :
Get well soon❤
2026-01-23 18:08:37
1
nisansalalakmali28
Nishu..🫣🤍 :
පරිස්සමෙන් පුතේ 💝🫂 get well very soon 🥰
2026-01-24 13:18:35
0
pgslakmini
සඳ 🌙 :
අනන්ත වූ බුදු බලෙන් ඔයාව ඉක්මනින් ම සුවපත් වේවා..🙏🙏🙏🙏
2026-01-24 13:07:00
0
s_i_t_h_u_1999
❤️ Si_Tha_Ra ❤ :
මට උනා වගේම 🥺
2026-01-24 11:31:53
0
rasanjana.madusanka
rasanjana madusanka :
get well soon nangi stay positive
2026-01-23 18:04:36
0
dewli_nanayakkara1
♡ 𝒟𝑒𝓌_𝓁𝒾 🧚‍♀🤍 :
same situation 🙂☺💔
2026-01-25 14:50:35
0
tharu97_
තරු 🫅 :
Be strong dear 🥺🥰
2026-01-24 16:02:10
0
_avishkapereradds11_
Avishka Perera ❤️🎙️🎶 :
All is well ♥️
2026-01-24 12:35:35
0
To see more videos from user @kaviliyanage2, please go to the Tikwm homepage.

Other Videos


About