@_danuuza: අපි මහ ලොකු පවුල් වල කොල්ලො නොවෙන්නට ඇති අපේ ගමේ ජීවිතේ පරණ මතක, පරණ මිත්‍රයෝ කියන්නෙ අපේ ජීවිත වල එක්තරා කාලෙක ලස්සනම මතක එදා උන්නු උන් අද ළඟ නැතත් කොහේමහරි කතා බහකදි උන්ගෙ නම් ගමුත් අහිතක් නැතුව තවමත් මතක් කරනවා. බයිසිකල් වලින් ගම වටේම රවුම් ගහපු කාලේ ගමට එන්න තිබුන වල්වල් පිරුන තාර පාර අදටත් අපේ කතා බස් වල උඩින්ම තියෙනවා. ඒ පරණ කාලේ එක්කලා බලද්දින් අපි අද හැමෝම විසිරිලා තැන් තැන් වල ජීවිත ගැට ගහගන්න දැඟලුවත් කතා ලියන්න වටින ලස්සන ළමා කාලයක් තිබුන මේ පුන්චි දූපතේ කෙලවරක තියෙන සම්පත් පිරුණ ලස්සන ගමක ජීවත් වෙන්න ලැබුන නිදහස උපරිම අපි පින්කාර කොල්ලො කියලා මට හිතෙනවා! . . #foryou #viral #trendingtiktok #danuuza #kollo

ඩ නූ ෂ
ඩ නූ ෂ
Open In TikTok:
Region: LK
Saturday 24 January 2026 10:15:05 GMT
30420
3239
87
215

Music

Download

Comments

maneth.deshalya
Maneth Deshalya :
මානසික නිදහස = ගම 💞
2026-01-24 11:19:33
0
menuz_quotes
Menuz_Quotes🥺🫂 :
Caption plzz🥺
2026-01-24 17:30:54
0
prasad.._ps.._official
𝑝𝑟𝑎𝑠𝑎𝑑☘︎`´ :
Adooo 🥺💖
2026-01-29 11:27:03
2
lavindihennayaka
Lavindi hennayaka :
Caption 🥺♥️🫂
2026-02-01 11:53:42
0
jaysewmini
J A Y A N I 🕊️ :
ආසම acc එක ❤️🍃👌
2026-02-03 13:05:19
0
thiyumi_
තියුමි! :
🫶🏻!
2026-02-10 09:56:17
0
sandeepgimhana1
sandeep Gimhana :
ගම 💚
2026-02-02 16:41:11
0
factlk_music
Fact Lk :
Adooo wachana ❤️
2026-01-26 13:19:11
0
chamidhu091
chamidhu :
eka marama vibe ekk 💗
2026-03-21 16:00:55
0
gk_gh05t
ɢʜᴏꜱᴛ ~ 🖤‼️ :
this vibe
2026-02-11 16:52:01
0
gihanmadusha2
Gihan madusha :
captain plis
2026-03-18 06:51:53
0
ashen___statuts
අශේන් (පොඩියා) ✌️❤️🙂 :
ado 🥺❤
2026-01-28 21:43:06
0
lahiru_01
lahiru :
Boza 🤍
2026-01-26 19:24:33
1
nimshishehani
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🍃 :
Vibe 🧡🥹
2026-01-24 16:37:47
0
hashanvithana
hashan vithana🤐💪👊 :
🖤🖤🖤
2026-02-24 16:58:52
0
_kavindu82
𝖐𝖆𝖛𝖎_💋 :
🥰🥰🥰
2026-02-01 07:15:16
0
ashcorera
Ash corera :
❤️🔥
2026-01-24 10:17:08
1
haraa007
Haraa007 :
♥️
2026-01-29 13:15:31
0
niroshan894
🇱🇰 𝗞𝗔𝗦𝗨𝗡 :
💖💖💖
2026-01-31 03:49:15
0
sandeepa.chamod.s
Sandeepa Chamod Sathsara Banda :
💗
2026-01-30 06:11:37
0
wasalabandara316
* 𓍢ִ໋🌷͙֒ Dora 🧚‍♂🌎♥️ " :
🥺
2026-01-24 14:17:35
1
praveen_wilochana
Praveen :
🥺🥺
2026-01-26 14:07:34
1
manujayanayanajith99
Manu :
2026-02-04 11:33:58
0
troxy_002
Troxy_♣️ :
❤️
2026-02-01 03:35:41
0
madushansilwa528
🖤 Ma Li Tha 💥 :
💗
2026-01-25 05:12:24
0
To see more videos from user @_danuuza, please go to the Tikwm homepage.

Other Videos


About