@sithu_page_002: >|නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා...🤍🎧🫀" I Feel it..💐 #bootsongssinhala #nidukin_inu_mana_mata_wada_kal #foryoupage #dimankawellalage #fypシ

ᏕᎥᏖᏂᏬ🫀
ᏕᎥᏖᏂᏬ🫀
Open In TikTok:
Region: LK
Monday 26 January 2026 01:00:01 GMT
111350
7828
134
193

Music

Download

Comments

_akira.quotes_
༒︎𝐀𝐊𝐈𝐑𝐀༒︎ 死神 💀 :
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා .. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා
2026-05-07 17:09:32
31
sethmi_dinethma0112
S🎀! :
මේ තරම්ම නෑ පෙම් කරලා මන් කාටවත්ම නෑ දිවියේ පුරා😭🎀.!
2026-04-29 19:40:57
22
chanu_2006
𝗖𝗵𝗮𝗻𝘂 gaming :
කොච්චර කාලයක් වෙහෙසුනත් තව හිතකට යන්න හිත හදන් නුබ අමතක කරන්න මොහොතක් මතක නැති උනා...! 💝🥺
2026-03-28 05:18:09
17
lakshikapriyadar9
🐺..... :
දහස්දෙනා මුන ගැහිනෙ පංති යෙ එදා ගොඩක් වෙලාවට බැලුනෙ එක්කනෙක් දිහා🥲❤️🤍.
2026-02-16 05:43:41
16
anuwaaa5
Anuwaaa💋 :
පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ නුබම තමා 🫶🥹
2026-03-24 06:43:43
12
pasaninduwara8
paZan ⚠️️ :
අම්මා ❤️‍🩹
2026-04-04 15:23:23
17
pabodani7
💗••.𝕊𝕒𝕥𝕙𝕤𝕒𝕣𝕒𝕟𝕚.••💗 :
මගෙ අවසානයේ ඔබ දිහා දැකගෙන ලෝකයෙන් පිටවෙලා...🥺💔 යන්නට තිබේනම් වාසනා සැනසුම් වේවි නිවනට වඩා...🥹❤️‍🩹 මේ ආදරේ නිමා නොවේ සංසාර සංචාරයේ...😓❤️‍🩹
2026-07-29 08:55:08
3
ranu__ranu
RANU_ラヌ🇯🇵🕊️ :
වාවන්න බැරි කදුලු ආවත් ඉතින් ....🙂💔හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්........🙂💔
2026-04-15 19:22:58
6
induwara4985
-induwara- :
අරගෙන ආපු සතුට ඇයි ගෙනියන්නේ ඔහොම 🥺❤️‍🩹
2026-07-03 17:43:13
2
malsha.kavindaya0
MaL!Ya ❗!¡ :
වැඩිමල් ඔබෙ හිතට මං ලං වෙලා. පනටත් වඩා ඔබට ආදරේ කලා. එය නොසලකා ඔබ අද මගෙ හිත එක්ක සෙල්ලම් කළා. ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...🥺🥺
2026-06-15 17:28:31
3
kavindu.lakshan246
MR.kavi :
බිදුවක් ඉවසා අහන්න හිතවත ඈ මගෙ පෙම් වතියයි❤️‍🩹
2026-06-08 11:56:56
2
__sa_wi_sh__
>>_Sawi sh_🍃" :
තනිවෙන්නම් නුඹ නිසානෙ වේදනා..🥺💔
2026-05-26 19:37:10
4
theunithesanya
𝓣🎀🧸 :
🙂❤️‍🩹"සසරේ කොතනක මට ලැබුණු දුක ඔබට ලැබෙණු එපා".......
2026-04-18 11:40:22
7
naviduchathurang6
sanu 123 :
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ @ 😭💔💌🫂
2026-06-10 13:30:58
2
thimaa.boy
Thimaa 1129 :
ලංවී හමුවී ආ දුර ගමනෙ නැවතුමට නොදැනි ඇවිදින් මා.... ආදරෙයි රත්තරං
2026-06-08 05:16:35
1
tharulibasnagoda
Tharuli ___>>🌻⭐️ :
හමුවෙලා රැඳුණු කාලයේ මාගෙ ලඟින් ඔයා වරදවා දැනුනේ හිත ඔබේ ආදරේයි මට කියා 🥺❤‍🩹
2026-06-03 17:00:36
2
vinuu1237
❤️ :
හුස්මෙ පවා ඉන්නෙ ඔයා නිතරම මට සිහිවෙනවා මැව්වෙ ඔයා මටම කියා හදවත මගෙ පවසනවා 💔🥺🥀
2026-03-23 09:39:23
6
www.karan03
karan💥 :
හමුවනා නෙත් දාහක් අතරින් ඔබෙ දැසම සොයා ආවෙ නොලැබෙනා බව දැන දැනයි 😐❤️‍🩹
2026-05-26 10:28:49
2
amesh.malsha6
. -පැටි - <^> | ᵒᶠᶠⁱᶜⁱᵃˡ 🌸👤 :
මලක් නොව නුබ ගසක් වුවා දළුලන : ඇත්තටම හරි ආදරෙන් ඉමි නුබ ළග 🙂🫂❤️‍🩹🌍 @ 𝓪𝓶𝓪 𝓰𝓲𝓶𝓱𝓪𝓷𝓲 <<<<<🥀💗
2026-05-15 17:15:40
4
sujani784
💘🅽︎💘 :
නිදුකින් ඉනු මැන මට වාඩා කල් මගේ පනත් අරගෙන ඔයා 🙂❤️‍🩹
2026-06-16 15:04:14
1
v.i.m.a32
V i M a 🥵💋 :
වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී.. දිනනා තැනකදී සතුටු වෙන්න්ම් පසෙක වී... 🥺💗
2026-07-30 16:55:31
2
navodya0704
Navodya :
නොදරුවෙකු වාගේ මන් හඩපු තරමක් දන්නෙ මන් විතරමයි
2026-05-31 12:38:40
1
dewgirl050
01:17_🍄_😍_👀 :
අනෙ ඒ ආදරේ නිසා තමත් හිතින් විදව විදව ආදරේ කරනවා 😭
2026-07-07 15:33:43
1
_sasiyaa_
_Sasiya:|🎀💋_ :
නොලැබෙනා හිත ඔබට ලන් වෙලා 💔
2026-05-25 01:04:52
2
To see more videos from user @sithu_page_002, please go to the Tikwm homepage.

Other Videos


About