@dilangamageofficial: මම " හමුවෙනා නෙත් දහක් අතරින්" සිංදුව ලියන්නේ අන්න ඒ රියදුරු මහත්තයා නිසා ඔහුට මේ සිංදුව බස් එකේ කොච්චර ඇහුනත් තාම දන්නේ නෑ මේ ඔහුගේ කතාව කියලා 😭 සුක්කානමට මගේ ජීවිතය දියවුනා එයාට ලොකු ගමනක් යන්න තිබ්බා.. මේ වගේ මිනිස්සු මහ පොලොව උඩ ඇත්තටම ඉන්නවද..?? #Dilangamage #Dilangamagelyrics #Dilangamagesongs #Dulecomusic #Dilangamagehitsongs #Dilangamageyoutube #Dilangamagebesthitsongs #Dilangamage #DilanGamage #LyricistDilangamage #Dilangamagelyricist #DilanGamagesongs #DilanGamagesongs #Dilangamage2026 #Dilangamagenewsongs #SongwriterDilangamage #LyricsWriterdilangamage #hamuwenanethdilangamage #hamuwenanethdilangamage #Dilangamagehamuwenaneth #tiktokviral #viral #tiktok #viralvideo #srilankan_tik_tok #DilanGamagesongs
Dilan Gamage Official
Region: LK
Monday 26 January 2026 13:00:48 GMT
Music
Download
Comments
Yesh :
දැන් සින්දු කියන උන්ට ලියලා දෙන්න බැරිද 🥲
2026-01-26 13:59:17
756
Zujy :
O/l කාලේ හිතට වැදුන ඔක්කොම සිංදු ඔයාගෙනේ ❤️
2026-01-26 16:25:45
389
🙈🥀𝐈𝐒𝐇𝐔 𝐛𝐛𝐡✨🎀 :
අද මගේ birthday එක 🥹❤️🔥
2026-02-01 09:49:06
43
❤️රංග❤️ප්‍රසාද්❤️🇱🇰 :
ඔයා ලියපු සින්දු මාරයි..
අනේ දැන් ඉන්න අයටත් සින්දු ටිකක් ලියලා දෙන්නකෝ..
දැන් ඉන්න උන් ලියන්නේ තේරුමක් නැති කුණුහරප විතරයි...
2026-01-26 18:09:52
82
💞💞 මලී 💞💞 :
ආස කරපු සිංදු වැඩි හරියක් ලියලා තියෙන්නෙ ඔබතුමා ❤
2026-02-01 06:45:16
27
🪬자미두🪬C H A M I D U 🇰🇷🇱🇰 :
මේ මනුස්සයා ලියලා තියෙන්නෙ අපි ඒකාලේ අහන්න ආසම සින්දු ❤️🫡
2026-01-29 11:52:21
29
Nazrana Gressy :
මෙකෙන් ආයෙත් මේ පරණ ලස්සන සින්දු ටික එළියට එනවා.. ලස්සන කට හඩවල්, ලස්සන lyrics.. 🥺
2026-01-31 19:46:20
17
Kumara Deepthi Fernando :
මිතුරා හරිම සුන්දරයි ඔබෙ සින්දුවල වචන බුදුසරනයි
2026-01-26 13:55:58
38
Nur@n Amarakoon ⛎ :
දන්න ඔක්කොම ලියලා තියෙන්නේ ඔයානේ හ් 🥳
2026-01-26 15:00:04
35
malith :
ඒ කාලේ අසාවෙන් අහපු සින්දු ඔයා කොහෙද 😳😳
2026-01-27 02:37:43
14
මදූ. :
🥰 ඒ සින්දුව නම් පට්ට ඈ
2026-01-26 15:22:40
6
Asindu Thushan__🖋️ :
ආස සින්දු සේරම ඔයා ලියල තියෙන්නෙ ❤😍
2026-01-27 13:56:11
7
Nishu Rajapaksha00 :
දැන් තියෙන වැල් බයිලා වලට වඩා මෙවා කොච්චර රහද💜🥺
2026-01-27 07:09:03
8
Jehan Matthews :
ඇත්තටම ආසම කරන හැම සින්දුවක්ම ලියල තියෙන්නෙ ඔයානෙ
2026-01-26 14:38:55
5
තමරා :
බොහොම ස්තුති ඔබතුමාට මෙච්චර ලස්සන සින්දු ගොඩාක් ලිව්ව ඔබතුමාට ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-01-26 13:39:13
9
madushani thilakarathna :
ඇත්ත ජීවිත කතා ලස්සන සිංදු වෙලා ගොඩක් ලස්සනයි.දැන් අයටත් පුලුවන් නම් ලස්සන සිංදු ටිකක් ලියලා දෙන්න
2026-01-26 14:15:41
9
shanSL :
2026-01-26 16:21:47
5
P R A S A 🎀✨ :
2026-02-01 12:29:12
6
チャムご_🤍🔐🇯🇵 :
මේ සිංදු සර්ගෙ ආදර කතා වගේම අපේ ආදර කතාද නැතුවම නෙමෙ සර් 🥺❤️
2026-01-31 10:07:14
6
sandu♥️Nipu :
අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් හිටියා එයාගෙ මහත්තයා සර් කෙනෙක් හැබැයි. ඒ සර් මුලින්ම කොන්දොස්තර මහත්තයෙක් ටීචර් හොදට ඉගෙන ගෙන කැම්පස් ගිහින් ටීචර් කෙනෙක් උන නිසා එයාට ගැළපෙන මට්ට්මට එන්න ඕනෙ නිසා ආයෙම O/Lකරලා දෙතුන් පාරක් ම A/L පාස් වෙලා බාහිර උපාධියක් කරලා සර් කෙනෙක් වෙලා තියෙන්නෙ ඒ ටීචර්ගෙ ආදරේ හයියක් වෙන්න ඇති කොන්දොස්තර මහත්තයෙක් ගුරුවරයෙක් වෙන්න♥️♥️
2026-03-24 09:32:02
17
Vibeee :
ඔයාගෙ වචන වලට මීට වඩා වටින melody ලැබෙන්න තිබ්බා
2026-01-26 14:09:13
5
ansh :
na mathaka na....bus sindu
2026-01-26 13:49:39
11
ibbagamuwa karu 👀 kuwait.. :
කොච්චර සිංදු ඇහුවත් හරිම තේරුම දැන ගන්න මෙි වගේ දැනුවත් කිරිමක් අත්‍යාවශ්‍යයි..
2026-01-26 14:04:59
6
Dinesh :
2026-01-26 17:04:18
6
හිරූෂ දෙනුවන්🇲🇾💙💜🥰🥰😍... :
goodness 😳😳😳❤❤
2026-02-02 02:45:24
1
To see more videos from user @dilangamageofficial, please go to the Tikwm
homepage.