@kesarawikum: "බලාපොරොත්තු උච්ච වූ තැනදි මානසික නිදහස ශුන්‍ය වේ" හැමදාම උදේ හවස මගේම රෝද 4ක් උඩ යන පාරෙ මම අද අහම්බෙන් pickme bike එකක් දාගෙන රෝද 2ක් උඩ ආවා.. දැනට අවුරුදු 10කට කලින් මගෙ career එකේ මුලටම මාව ආයෙත් ඇදගෙන ගිය විනාඩි 45ක්.. 2015 නොවැ. 5 NDB BANK එකේ TBDA Credit Card Sales කොල්ලෙක් උන විදිය.. අව්ව වැස්ස කියල දේවල් දන්නෙ ණැතුව bike එකේ bus එකේ.. Company ගානෙ Security අංකල්ගෙ ඉදන් Chairman CEO වෙනකන් face කරලා ගෙදර මිනිස්සු යාලුවො ඕක කරන්න පුලුවන්ද අහද්දි එකදිගට කිලෝමිටර ගනන් වැස්සට තෙමීගෙන ගෙදර එද්දි ඒ කාපු කටු ටිකත් එක්ක performed කරල උඩට ආපු විදිය දැන් මතක් වෙනකොට 🥹.. තාම වැටෙන ඕන තැනක ඔලුව කොහොමහරි උස්සගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ කාපු කටු, ඒ face කරපු එක එක vibe එකේ මිනිස්සු නිසා කියල කිව්වොත් හරි.. තාම මම කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් තමන්ගෙ ජීව්තේ career එක පටන් ගන්න ඕනෙ sales job එකකින්.. #kesara #tiktoktainment #CapCut #pickme #salesman
KeZara 🔘
Region: LK
Monday 26 January 2026 16:28:19 GMT
Music
Download
Comments
Hash Dharmasena :
ඔයාගේ 2015 මම දැන් පටන් ගෙන අවුරුද්දක් අයියේ.මගේම කියලා බයික් එකක් ගෙනාවා ජනවාරි 9 රෝද හතරක හීනයක් එක්ක මේ අවුරුද්ද පටන් ගත්තා.තාම 21යි . මේ වගේ වීඩීයෝ එකක් මගෙ ප්‍රොෆයිල් එකෙනුත් වැටෙයි.එතකන් මේ ගේම ගහනවා 🙂♥️
2026-01-28 15:59:19
10
SHEYDI 🤍💐🧚🏻♀️ :
Absolutely true 💯♥️
2026-01-26 17:53:07
7
𝐊𝐚𝐬𝐡𝐢 𝐏𝐞𝐫𝐞𝐫𝐚 :
Situation 😖🥺
2026-01-27 17:29:42
2
B🤍 :
So True!
2026-01-27 17:59:03
1
Hasun Perera :
Machan ❤️🙌🏻
2026-01-29 02:12:56
1
Yasho ♥️✨ :
True 🥹❤️
2026-01-27 17:41:02
1
Anushika Thathsarani :
That’s true 👍
2026-01-27 14:07:18
1
Shalidshan.k :
Jaya weewa💕✨
2026-02-01 08:29:04
0
🪬♍️zang anu🍁❤️🔥 :
aiya❤️🥰
2026-02-02 09:50:24
0
Ranu 💜 :
Absolutely True ❤️
2026-01-27 15:40:55
1
rayonindee❤ :
🥰❤️
2026-01-30 15:19:30
1
home_of_NADUKI :
🥹❤️
2026-01-30 17:45:22
1
Nipun_🇯🇵✈️🇬🇧🤍 :
🥹❤️
2026-01-31 03:02:13
1
_ANJU_💃 💕🥹👩🏻🎓💫🌹 :
❤🥰
2026-01-31 05:00:44
1
Praveen :
🥺🥺
2026-01-27 07:33:48
2
DINU🌸 :
💯
2026-01-26 16:33:40
1
d e w m i n i 🧿❤️ :
🥰🌸
2026-01-27 01:10:03
1
janu_girl_ :
❤️🩹🥺
2026-01-27 06:38:09
1
Birthmark girl :
🥺
2026-01-28 16:34:44
1
Fiyo🌹🎀🧿 :
🥺♥️
2026-01-27 08:01:50
1
Maheshi Sewwandi :
❤
2026-01-27 09:37:33
1
miracle 🍾💙🍻 :
🥺💙
2026-01-27 14:32:44
1
Nishmi Janishma🪷🦢 :
❤️✨
2026-01-26 17:51:27
0
Kay🎀 :
🙏🏽❤️
2026-01-27 13:45:10
1
Muthu~Malee~ :
❤️❤️❤️
2026-01-27 08:18:09
1
To see more videos from user @kesarawikum, please go to the Tikwm
homepage.