@reviewbysankalpa: අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි දැක්කේ එකකට එකක් පැටලුණු යකඩ දත් තියෙන ගියර් රෝදනේ.. ⚙️ හැබැයි දැන් ඒ කාලේ ඉවර වෙන්නයි යන්නේ! 😱 නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් ලෝකයම පුදුම කරන අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි "දියර ගියර්" (Fluidic Gears)! 🌊✨ මොකක්ද මේකේ විශේෂත්වය? 🤔 සාමාන්‍ය ගියර් වල දත් එකිනෙක හැපෙනකොට ගෙවෙනවා, සද්දේ වැඩියි, ඒ වගේම ඉක්මනට කැඩෙන්න බලනවා. හැබැයි මේ අලුත් ක්‍රමයේදී ගියර් රෝද දෙක අතර කිසිම ස්පර්ශයක් නෑ! එක රෝදයක් කරකැවෙනකොට ඒකෙන් ඇති කරන දියර තරංග (Fluid Currents) මගින් දෙවැනි රෝදයත් කැරකෙන්න පටන් ගන්නවා. හරියට නොපෙනෙන දත් තියෙන ගියර් එකක් වගේ! 🌀🌬️ මේකෙන් අපිට ලැබෙන වාසි මොනවාද? ✅ ගෙවෙන්නේ නෑ: රෝද දෙක එකිනෙක ස්පර්ශ වෙන්නේ නැති නිසා ඝර්ෂණය (Friction) බින්දුවයි! ✅ ඕනෑම වෙලාවක වේගය වෙනස් කරන්න පුළුවන්: යකඩ ගියර් වගේ නෙවෙයි, මේකේ වේගය සහ දිශාව ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන්. ✅ නඩත්තුවක් අවශ්‍යම නෑ: කුණු දුහුවිලි වැදිලා හිරවෙන්නේ නෑ. අනාගතයේදී රොබෝවරු සහ සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර මේ තාක්ෂණයෙන් වැඩ කරන දවස වැඩි ඈතක නෙවෙයි #ScienceNews #FutureTech #Innovation #FluidGears #Engineering #Technology #NewDiscovery #SinhalaScience
Review By Sankalpa
Region: LK
Wednesday 28 January 2026 02:13:05 GMT
Music
Download
Comments
dlastship :
වාහන වලට බැරිද
2026-01-28 03:57:09
0
To see more videos from user @reviewbysankalpa, please go to the Tikwm
homepage.